The Musketeers [S02 : E02] | මදැයි රජතුමා සාමාන්‍ය වැසියෙක් වෙන්න ගියා [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මන් ඔයාලගේ කැමතිම කතාමාලාවේ තව කොටසක් ගෙනාවා. ගිය සතියේ මන් එක කොටසක් දුන්නා ඒ වෙලේ කට්ටියට තරහ ගිහින් තිබ්බා පරක්කුයි කියලා. ඒක මගේවත්, බයිස්කෝප් සිංහලෙන් අඩවියේ කාගෙවත් වරදක් නෙවේ, මේක බාර ගන්න කවුරුත් ඉදලා නැහැ. මම ඇහුවම තමා ඇඩ්මින්ලා මෙහෙම එකක් තියෙනවා කරන්න කියලා දුන්නේ. ඉතින් මන් ඔයාලට එක කොටසක් ගිය සතියේ දුන්නා. ඔන්න ඉතින් අද තව කොටසක් ගෙනාවා. මට මේකට කලින් බාරදෙන්න ෆිල්ම් එකක් තිබ්බා ඒ තමා Northmen A Viking Saga. මම ඒ ෆිල්ම් එකේදී සිදුවන ප්‍රමාද දෝෂය ගැන මතක් කරා මතකයිනේ..!!!
මේ The Musketeers දෙවැනි කතා මාලවේ දැනට කොටස් හතක්(7) විකාශය වෙලා. ඉතුරු පහ ඉක්මනින් දෙන්නම්. මන් දන්නවා ඔයාලා කොච්චර කැ ගැහුවත් බයිස්කෝප් සිංහලෙන් එක්ක හැමදාමත් ඉන්නවා කියලා.
මේ සැරේ අපේ මස්කටියර්ලාට තවත් මාර වැඩක් වෙනවා. රජතුමාට සාමාන්‍ය ලෝකය අත්විදින්න ආසහිතිලා යනවා තැබරුමකට, හැබැයි ඉතින් නිකන් ම ගම් වැසියෙක් වගේ ඇදගෙන. ජිවිතේට බීපු නැති කෙනෙක් වගේ බිලා බිලා, කාඩ් සෙල්ලම් කරලා ඒ අතරේ වෙන සටනක් හේතුවෙන් රජතුමාව ඩ’ටැග්නන් එලියට එක්කන් ගිහින් ඉන්නකොට. කට්ටියක් ඇවිත් පැහැරගෙන යනවා. මස්කටියර්ලාගේ ඉතුරු හතර දෙනා ඉතින් රජුවයි,ඩ’ටැග්නන්වයි හොයාගන්න පුදුම ගේමක් දෙනවා. ඒ අතරේ මාර දේවල් ටිකකුත් වෙනවා. ඔයාලම බලන්න ඉතින්.මට නම් මේ රජාව පෙන්න බැහැ. මොකද එයා හරිම අජූතයි.. මේ කොටස බලපු ඇය ඇති, ආයේ බලන්න ඉතින්. බැලුවා කියලා වැඩිවෙන්නේ නැහැනේ.
එහෙනම් ඉතින් මිත්‍රවරුනි මම යනවා. මිලග උපසිරසියෙන් හමුවෙමු.හැමෝටම ජය…
SInhala Subtitles
-- Count 1694 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub ekata thanx aaaaaaaaaaaa
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
Thanks machooo 🙂
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ඈ..
සට පට ගලා දෙමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
බොහෝම ස්තුතියි
එළ එල දෙනකන් බලන් හිටියේ….
උපසිරසට තුති….
ජය….!
උපසිරසට තුති….
ජය….!උපසිරසට තුති….
ජය….!
thankz a lot saho sub ekata.. 😀
උපසිරසට තුති….
ජය….!
බොහෝම ස්තුතියි
tnx sub ektaa
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි චාමර සබ් එකට. සමහර අයගේ කියමන් බොහොම ඉවසීමෙන් බාර ගෙන තියන වග පෙනෙනවා. ඒක හොඳ ලක්ශනයක්. ලැබෙයිද කියලා දන්නේ නැතිව හිටපු එකට සබ් ලැබෙන එක මට නම් ඉතාම හොඳ ප්‍රවුර්තියක්. බයිස් කෝප් අඩවිය අපිට ලබා දෙන මහ ගොඩක් කතා මාලාවල් තියන නිසා කොයි වෙලෙත් බලන්න එකතුවෙච්ච කතා ගොඩක් තියනවා. ඒනිසා හැකි විගස දෙන්න. දුන්න ගමන් නොබැලුවත් අනිවාර්යයෙන්ම බලනවාමයි. ජයවේවා
Thanks.
Machan puluwannam mb 100 ka wage kotasakuth dennako. :/
The Musketeers සීරීස් එකේ පොඩි කොපි එන්නේ නැහැ සහෝ.ඔක්කොම වගේ 300MB වලට වැඩි එව්වා.
එළ එල දෙනකන් බලන් හිටියේ….
thanks