The New Batman Adventures (1997-1999) [EP 21] with Sinhala Subtitles | මම ආයෙත් බැට්මෑන් වෙන්නේ නෑ… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් 21 වැනි කොටසත් ගෙනාවා.ඒකත් ටිකක් අමුතු කතාවක්.අද හතුරා ගැන නොකියාම කතාව පැත්තට හැරෙන්නම්.කතාව පටන් ගන්නේ බෲස්ගේ යෙහෙළියකගේ විවාහ උත්සවයකින්.එතනදී බෲස්ට මුණගැහෙනවා සූසන්ව.බෲස්ට එයා ගැන හිතක් පහළ වෙනවා.ඒක කොච්චර ප්‍රබලද කියනවා නම් එයාට එදා හරියට සටන් කරන්නත් බැරිවෙනවා.පස්සේ මෙයා එයාගේ අදහස සූසන්ට කියනවා.සූසන් ඒකට කැමතිවෙනවා.ඊට පස්සේ බෲස් මේ ගැන එයාගේ ටීම් එකට කියනවා.
එතනදී ග්‍රේසන් අහනවා කොහොමද ඔයා බැට්මෑන් කියන එක එයාගෙන් හංගන්නේ කියලා. ඒකට බෲස් දෙන උත්තරේ තමයි, “මම ආයෙත් බැට්මෑන් වෙන්නේ නෑ” කියන එක. ඇත්තටම බෲස් බැට්මෑන් නොවී ඉදිද? මේක කාගෙ හරි ප්ලෑනක්ද? සූසන් කියන්නේ ඇත්තටම කවුද? එහෙනම් මේ කොටසත් බලන්නකෝ.ඊළඟ කොටසින් හම්බෙමු.ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 455 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thnx bro…
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි සහෝ
Thanks Lahiru
thanks meya
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……