The Night Agent [S01 : E07] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – පීටර් අත් අඩංගුවට [සිංහල උපසිරසි]
The Night Agent [S01 : E07] Sinhala Subtitles
කොහොමද සෙට් එක? ඔන්න එහෙනම් කොටස් 06 ක් ඉවරයි. අද අපි බලමු 07 වෙනි කොටස..
07 වෙනි කොටසට යන්න කලින් හය වෙනි කොටසෙ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන යන්නම්.
හය වෙනි කොටසෙ ඔන්න මුලින්ම පෙන්නවා රෝස් පස්සෙ එන මිනීමරුවට කොහොමද අර මුද්ද හම්බවෙන්නෙ කියන ටික, ඔක්කොම බලන්න ඇතිනෙ වැවේ සිද්ධිය. 5වෙනි කොටසෙ අන්තිමට ඉවර වෙන්නෙ රොස් සහ පීටර් දෙන්නා ආපහු ධවල මන්දිරයට යන්න යනවා. ඒත් එක්කම ඩේල් සහ එලන් කියන මිනීමරුවො දෙන්නත් අත ඇරීමක් නම් නෑ. ඒ දෙන්නා පස්සෙම එනවා. ඒත් පීටර්, රෝස්වයි හාඩ් ඩ්‍රයිව් එකයි, එයාගෙ යාලුවා සිස්කොගෙ ගෙදර තියලා තමා යන්නෙ මෙයාලා හොයාගත්ත සාක්ෂි ටික ජනාධිපතිනියටයි, ඩයෑන්ටයි පෙන්නන්න උප ජනාධිපති රෙඩ්ෆීල්ඩ්ගෙ මේකට සම්බන්ධයක් තියෙනවා කියන්න.
The Night Agent, The Night Agent S01, The Night Agent Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2624 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
thanks a lot saho sub ekata
thank uu bro keep it up
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
8 th ada denwda ♥️
ඔන්න දැන් දීලා තියෙන්නේ….
Thanks sahoo sub ekata