The Originals [S01 : E01] | සෑමවිටම හා සදාකාලිකවම [සිංහල උපසිරැසි සමඟ]
“පවුල යනු බලයයි..(Family is power)” යැයි ප්‍රථම වැම්පයර් ගෝත්‍රය එකිනෙකට දිවුරනු ලැබුවේ අවුරුදු දහස් ගණනකට ප්‍රථමය. ඔවුන් සෑමවිටම හා සදාකාලිකවම එකට සිටීමට පොරොන්දු වී සිටියේය.
දැන්, ශත වර්ෂ ගණනක් පසුවී හමාරය. පවුලේ බැඳීම් බිඳී ගිහින්ය. කාලය, ශෝකාන්ත සිද්ධි සහ බලයට ඇති කෑදරකම ප්‍රථම වැම්පයර් ගෝත්‍රික පවුල පලුදු කර ඇත.
New Orleans, කලින් නිව් ඔර්ලන්ස් නගරය අත්පත් කරගෙන සිටියේ ප්‍රථම වැම්පයර් ගෝත්‍රය වන නමුත් ඔවුන්ගේ පලුදුවීම හමුවේ නගරය මාෂල් නම් සාමාන්‍ය වැම්පයර් කෙනෙකුගේ ආධිපත්‍යයට ග්‍රහණය වී ඇත. vampires, werewolfs, hybrids පිරි මෙම නගරයේ සියලු දෙනා එකිනෙකාට පරයා යාමට උත්සහ ගනී. ප්‍රථම ගෝත්‍රික පවුල නැවත එකතු වේවිද ? ඔවුන් නැවත එම නගරයේ පාලනය අත්පත්කර ගනීවිද ?
Imdb හි 8.5 අගයක් ලබා ඇති, ත්‍රාසය, කුතුහලය පිරි මෙම මාලා නාටකය ඔබ සැමට විඳගත හැකි බොහොම අපූර්ව නාටකයක් වන බවට නොඅනුමානය.
SInhala Subtitles
-- Count 14648 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the sinhala sub bro…
මුලිම එපියට සබි දානකොට මෙි කතාව මොන වගේ කතාවක්ද? කියලා පොඩි විස්තරයක් දෙනන් ඔීනි.
kawuda meke hoda katiya vampiresladha wearwolfladha?
thanks bro. hoda wedak.niyamai
ela elz mchooo… onna bawa
maxxa sahoo
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම කරන් යන්න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහෝම ස්තූතියි..සහෝ…..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
vampire ekak nam balanna one.
sub walata thanks….
බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ..
Thanks !!!!!!!!!!!
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. අලුත් කතා මාලාවක් වගේ. බලමු බලන්න. ජය෴෴ 😛 😛
පළවෙනි සබ් එකද කොල්ලගෙ.එහෙමනම් මගෙන් සුභ පැතුම් හොඳේ.
වැඩි කතාවකුත් නැතිව පට්ට වැඩකටනෙ අත ගහල තියෙන්නෙ.නියමයි ප්‍රසන්නයො.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!
ow vamp bala inna wey kollane ekath patTA
thanks for uploading
niyamai…..
tawat alut katawak…..
bohoma stuti saho…… .
thanks saho sub ekata!
Thank you
ගොඩක් ස්තුතියි ඔන්න බෑවා 😀
ela mekath balanda patan gannava thanks
එල මචෝ…
එල…
තවත් කතාවක්…
වැඩි කතා බහක් නැතිවම දුන්නා ගියා නේද…
එල එල…
මේක අර වැම්පයර් ඩයරිස් එකත් එක්ක සම්බන්දයක් එහෙම නැහැ නේද…
මොකද ඒක බලලා නැහැ..
ජය වේවා…
Mcn Meka Vampire Diaries 1ke Spin Off 1k
meka full story 1ka therum ganda vampir Diaries Blandama oni
man Kiyanawata Vamire Diaries Season 4 Ep 20 Blanda..
ela ela niyamai niyamai
Thanks
එළ,ලේ බොන උන්ගේ කතාවක් වගේ,thanks
thankz a lot bro…
තවත් පට්ට කථා මලාවක් වගේ දැන් නම් මට වැඩි වගේ..:D
ජයවේවා කොල්ලෝ දිගටම දෙමු!
තවත් කතාවක්
අනේ හොදයි………
වැම්පයර් ඩයරි වගෙ නිකම් පික් එක
බලමු බලමු දිගටම දියන්කො එහෙනම්
සබට තුති
ඔබට ජය…………
oka Vampire Diares Spin Off 1ka,…ban
Klaus ge family 1ka Vamire Diares 1ken mekata dala thma Tv Serias 1 patan gatte
නියමයි සහො
තවත් අලුත් පාරක් බස්සලා තියෙන්නෙ ජය
අම්මේ.
තවත් අලුත්ම එකක්. එල ඈ.
ජය!
thanks.
පළමු සබ් එකට සුභ පැතුම්
දිගටම සබ් ෙදන්න.
තෑන්ක්ස් උපසිරස වෙනුවෙන්. ඉස්සරහට කතාව එන විදිය හිතට ඇල්ලුවොත් සේරම කොටස් බාගන්නවා.
thnx brooooo…..digtma demu
Ela. Ela .Like Vampire Diaries >>
meka blana ewun TVD t 1ka balanda wei
nattan story 1ka pissu wge tiyei
magenuth unusum suba pathum
ela. TEEN WOLF TV SEIRIS EKATATH SUB DENNAKO
all the best
එල එල සහෝ සාදරයෙන් පිලිගන්නවා
elazzz thnxzzzz
බොහොම තුති
Thanks
බොහොම පින් සුභ ගමන්
elakiri tv godaiii
එහෙනම් දිගටම අනිවා ඕනේ මේක තුති!
thanks
thawath aluth kathwak saha alith kollek maru a,,,,
tx bro
නියමයි පළමු සබ් එකට සුභ පැතුම් ! ජය!
tx 1st sub and tv epi 😀
palamu sub wadey neyda all the best digatama tv kathwa denna
ela machan thawath aluth akak maru