අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රසන්න ප්‍රියදර්ශනවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S01 : E01] | සෑමවිටම හා සදාකාලිකවම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 33 votes.
Please wait...

the originals“පවුල යනු බලයයි..(Family is power)” යැයි ප්‍රථම වැම්පයර් ගෝත්‍රය එකිනෙකට දිවුරනු ලැබුවේ අවුරුදු දහස් ගණනකට ප්‍රථමය. ඔවුන් සෑමවිටම හා සදාකාලිකවම එකට සිටීමට පොරොන්දු වී සිටියේය.

දැන්, ශත වර්ෂ ගණනක් පසුවී හමාරය. පවුලේ බැඳීම් බිඳී ගිහින්ය. කාලය, ශෝකාන්ත සිද්ධි සහ බලයට ඇති කෑදරකම ප්‍රථම වැම්පයර් ගෝත්‍රික පවුල පලුදු කර ඇත.

New Orleans, කලින් නිව් ඔර්ලන්ස් නගරය අත්පත් කරගෙන සිටියේ ප්‍රථම වැම්පයර් ගෝත්‍රය වන නමුත් ඔවුන්ගේ පලුදුවීම හමුවේ නගරය මාෂල් නම් සාමාන්‍ය වැම්පයර් කෙනෙකුගේ ආධිපත්‍යයට ග්‍රහණය වී ඇත. vampires, werewolfs, hybrids පිරි මෙම නගරයේ සියලු දෙනා එකිනෙකාට පරයා යාමට උත්සහ ගනී. ප්‍රථම ගෝත්‍රික පවුල නැවත එකතු වේවිද ? ඔවුන් නැවත එම නගරයේ පාලනය අත්පත්කර ගනීවිද ?

Imdb හි 8.5 අගයක් ලබා ඇති, ත්‍රාසය, කුතුහලය පිරි මෙම මාලා නාටකය ඔබ සැමට විඳගත හැකි බොහොම අපූර්ව නාටකයක් වන බවට නොඅනුමානය.

The Originals (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/y5ikiF” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ee949e017d4ff5baf23314f643489a59b1f0e4ff
[button link=”http://goo.gl/MeiGQB” type=”icon” “center” newwindow=”yes”] 190 MB කොපිය මෙතනින් බාගන්න[/button]
75bea9d0ebfe34753e35af52dd65024431820a2d
[button link=”http://goo.gl/6VZxBV” type=”icon” “center” newwindow=”yes”] 395 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d0340fe84fd3dc9cddac2f6022bda8a3d922b99e
[button link=”http://goo.gl/iHO6Ir” type=”icon” “center” newwindow=”yes”] 740 MB කොපිය මෙතනින් බාගන්න[/button]
89ebd2a7248f29f1be4b2fce3bb422e0455cfc25
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                                      All Episodes                              Next Episode >>

56 thoughts on “The Originals [S01 : E01] | සෑමවිටම හා සදාකාලිකවම [සිංහල උපසිරැසි සමඟ]

  • isuruanuradha8

    මුලිම එපියට සබි දානකොට මෙි කතාව මොන වගේ කතාවක්ද? කියලා පොඩි විස්තරයක් දෙනන් ඔීනි.

    Reply
  • danidu sachithra

    kawuda meke hoda katiya vampiresladha wearwolfladha?

    Reply
  • Sandeepana

    thanks bro. hoda wedak.niyamai

    Reply
  • kavindu githsara

    ela elz mchooo… onna bawa

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි..සහෝ…..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • vampire ekak nam balanna one.
    sub walata thanks….

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ..

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. අලුත් කතා මාලාවක් වගේ. බලමු බලන්න. ජය෴෴ 😛 😛

    Reply
  • mudiya / මුදියා

    පළවෙනි සබ් එකද කොල්ලගෙ.එහෙමනම් මගෙන් සුභ පැතුම් හොඳේ.
    වැඩි කතාවකුත් නැතිව පට්ට වැඩකටනෙ අත ගහල තියෙන්නෙ.නියමයි ප්‍රසන්නයො.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • ow vamp bala inna wey kollane ekath patTA

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    අපේ කොමික් බුවා කියන විදිහට මම හොද වෙලේට වැම්පයර් ඩයරි බැලුවා
    මේක ලෙසටම බලනවා
    බොහෝම ස්තුතියි සබට
    සමාවෙන්න අදහසක් දක්වන්න පමාවට

    Reply
  • Rajitha Abeysinghe

    thanks for uploading

    Reply
  • niyamai…..
    tawat alut katawak…..
    bohoma stuti saho…… .

    Reply
  • thanks saho sub ekata!

    Reply
  • ගොඩක් ස්තුතියි ඔන්න බෑවා 😀

    Reply
  • ela mekath balanda patan gannava thanks

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචෝ…
    එල…
    තවත් කතාවක්…
    වැඩි කතා බහක් නැතිවම දුන්නා ගියා නේද…
    එල එල…
    මේක අර වැම්පයර් ඩයරිස් එකත් එක්ක සම්බන්දයක් එහෙම නැහැ නේද…
    මොකද ඒක බලලා නැහැ..
    ජය වේවා…

    Reply
    • sammerabuwa

      Mcn Meka Vampire Diaries 1ke Spin Off 1k
      meka full story 1ka therum ganda vampir Diaries Blandama oni
      man Kiyanawata Vamire Diaries Season 4 Ep 20 Blanda..

      Reply
  • ela ela niyamai niyamai

    Reply
  • නලින්

    තවත් පට්ට කථා මලාවක් වගේ දැන් නම් මට වැඩි වගේ..:D

    ජයවේවා කොල්ලෝ දිගටම දෙමු!

    Reply
  • “චූටී මල්ලි”

    තවත් කතාවක්
    අනේ හොදයි………
    වැම්පයර් ඩයරි වගෙ නිකම් පික් එක
    බලමු බලමු දිගටම දියන්කො එහෙනම්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
    • sammerabuwa

      oka Vampire Diares Spin Off 1ka,…ban
      Klaus ge family 1ka Vamire Diares 1ken mekata dala thma Tv Serias 1 patan gatte

      Reply
  • හර්ෂ ලහිරු

    නියමයි සහො
    තවත් අලුත් පාරක් බස්සලා තියෙන්නෙ ජය

    Reply
  • #ChalinduDeshan (කිනා)

    අම්මේ.
    තවත් අලුත්ම එකක්. එල ඈ.
    ජය!

    Reply
  • thanks.
    පළමු සබ් එකට සුභ පැතුම්
    දිගටම සබ් ෙදන්න.

    Reply
  • තෑන්ක්ස් උපසිරස වෙනුවෙන්. ඉස්සරහට කතාව එන විදිය හිතට ඇල්ලුවොත් සේරම කොටස් බාගන්නවා.

    Reply
  • thnx brooooo…..digtma demu

    Reply
  • Ela. Ela .Like Vampire Diaries >>

    Reply
  • sammerabuwa

    meka blana ewun TVD t 1ka balanda wei
    nattan story 1ka pissu wge tiyei

    Reply
  • magenuth unusum suba pathum

    Reply
  • jayasooriya

    ela. TEEN WOLF TV SEIRIS EKATATH SUB DENNAKO

    Reply
  • rusuru | රුසිරු

    එල එල සහෝ සාදරයෙන් පිලිගන්නවා

    Reply
  • mihin ලංකා

    බොහොම තුති

    Reply
  • බොහොම පින් සුභ ගමන්

    Reply
  • එහෙනම් දිගටම අනිවා ඕනේ මේක තුති!

    Reply
  • thawath aluth kathwak saha alith kollek maru a,,,,

    Reply
  • නියමයි පළමු සබ් එකට සුභ පැතුම් ! ජය!

    Reply
  • tx 1st sub and tv epi 😀

    Reply
  • palamu sub wadey neyda all the best digatama tv kathwa denna

    Reply
  • ela machan thawath aluth akak maru

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *