The Originals [S01 : E04] | සම්මුඛ සාකච්ඡාවක්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම අද 4 වෙනි කොටසත් අරන් ආවා.. කට්ටියට මතකද දන්නේ නැහැ ගිය කොටසේ උන දේ…
මේ සතියේ නම් ක්ලවුස් හදන්නේ බර වැඩකට අත ගහන්න. මාසෙල් ලඟ තියෙන ආයුධය, අර පොඩි මායාකාරිය එයාව ක්ලවුස් ලගට ගන්න හදන්නේ. හැබැයි එක හිතන තරම් ලේසි නෑ. ක්ලවුස්ගේ සැලසුම මොකද කියල බලමු අපි මේ සතියෙ කොටසෙන්. සහෝදර සහෝදරියෝ ඔක්කොම එකට සෙට් වෙලා කරන්නේ යන්නේ ටිකක් භයානක වැඩක් හැබැයි. ඒ අතරේ අර වුර්ක ගෑනු ලමයවත් ආරක්ෂා කරන්න එපැයි. ඒ වැඩේ භාර දීලා තියෙන්නේ රෙබෙකාට. එයාට පුළුවන් වෙයිද ඒ ගෑනු ලමයව කරදර වලින් බේරගන්න…? අපි කතාව බලලම ඉමු නේද ඔක්කොම විස්තර දැනගන්න…?
සුභ සතියක් වේවා හැමෝටම…!
SInhala Subtitles
-- Count 9509 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks bro. hoda wedak.niyamai
Thanks machan
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම කරන් යන්න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!
thanks saho
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහෝම ස්තූතියි..සහෝ…..
බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නියමයි මචෝ දිගටම කරන යමු
එලම තමා
ඉක්මනටම දෙනව නේ.නියමයි ප්‍රසන්නයො.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
“The Big Bang Theory”/”How I Met Your Mother” me TV series walatath sub dunnanam maru…………………………….!!!
බොහොම ස්තූතියි මහත්තයෝ ඔන්න බෑවා
bohoma stuti saho… .
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පස්ටයි ඈ……….
එල එල
සබට තුති
ඔබට ජය……….
Thanks
ජයවේවා සහො
thanks
පට්ට 😀
Thanks
maxxa wadak
bohoma pin kollooooo
thanks saho digatama denna
wow…maru 😀
thnx bro,,,,,
thankxxxxxxxxxxx Niyama kathawak bohoma sthuthiy
patta කතාව ඕයි…
සිරාවට..
මම මේකේ රෙබෙකා කතා කරන විදියට හරි ආසයි…
ඒකි කතා කරද්දී සබ් එක බලන එක පැත්තකට දාලා ඒකිගේ කට දිහා බලන් ඉන්නවා…
පස්සේ ආයේ සැරයක් සබ් එක බලනවා..
ගින්දර කොල්ලෝ ප්‍රසන්නයෝ…
දුක තමයි අද ගන්න නොවෙන එක…
ලිමිට් පැනලා…
appoooo 😛 hewa
thnx mchn sub 1kta……….