අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රසන්න ප්‍රියදර්ශනවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S01 : E04] | සම්මුඛ සාකච්ඡාවක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 13 votes.
Please wait...

THE CW UPFRONTS 2013

ඔන්න මම අද 4 වෙනි කොටසත් අරන් ආවා.. කට්ටියට මතකද දන්නේ නැහැ ගිය කොටසේ උන දේ…

මේ සතියේ නම් ක්ලවුස් හදන්නේ බර වැඩකට අත ගහන්න. මාසෙල් ලඟ තියෙන ආයුධය, අර පොඩි මායාකාරිය එයාව ක්ලවුස් ලගට ගන්න හදන්නේ. හැබැයි එක හිතන තරම් ලේසි නෑ. ක්ලවුස්ගේ සැලසුම මොකද කියල බලමු අපි මේ සතියෙ කොටසෙන්. සහෝදර සහෝදරියෝ ඔක්කොම එකට සෙට් වෙලා කරන්නේ යන්නේ ටිකක් භයානක වැඩක් හැබැයි. ඒ අතරේ අර වුර්ක ගෑනු ලමයවත් ආරක්ෂා කරන්න එපැයි. ඒ වැඩේ භාර දීලා තියෙන්නේ රෙබෙකාට. එයාට පුළුවන් වෙයිද ඒ ගෑනු ලමයව කරදර වලින් බේරගන්න…? අපි කතාව බලලම ඉමු නේද ඔක්කොම විස්තර දැනගන්න…?

සුභ සතියක් වේවා හැමෝටම…!

The Originals (2013) on IMDb

 

 

[button link=”http://j.mp/1a8zoAm” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
0e69f8ef54dab2177d6b82089ff064ff115cda72
[button link=”http://j.mp/1a8zrw9″ type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය මෙතනින් බාගන්න[/button]
26ce9291a86822965818df6f079a96e929bb10f4
[button link=”http://j.mp/1a8zxUz” type=”icon” “center” newwindow=”yes”] 370 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d672c8b4f95840ebf9f8b88c9e64fdb3ac14bc0c
[button link=”http://j.mp/1a8zFmQ” type=”icon” “center” newwindow=”yes”] 770 MB කොපිය මෙතනින් බාගන්න[/button]
56ad5d1ebcf21157705332d078a66a66d83ff844
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

29 thoughts on “The Originals [S01 : E04] | සම්මුඛ සාකච්ඡාවක්… [සිංහල උපසිරැසි සමඟ]

  • Sandeepana

    thanks bro. hoda wedak.niyamai

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි..සහෝ…..

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    නියමයි මචෝ දිගටම කරන යමු
    එලම තමා

    Reply
  • mudiya / මුදියා

    ඉක්මනටම දෙනව නේ.නියමයි ප්‍රසන්නයො.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • Chathuranga D

    “The Big Bang Theory”/”How I Met Your Mother” me TV series walatath sub dunnanam maru…………………………….!!!

    Reply
  • බොහොම ස්තූතියි මහත්තයෝ ඔන්න බෑවා

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    පස්ටයි ඈ……….
    එල එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • හර්ෂ ලහිරු

    ජයවේවා සහො

    Reply
  • thanks saho digatama denna

    Reply
  • thankxxxxxxxxxxx Niyama kathawak bohoma sthuthiy

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    patta කතාව ඕයි…
    සිරාවට..
    මම මේකේ රෙබෙකා කතා කරන විදියට හරි ආසයි…
    ඒකි කතා කරද්දී සබ් එක බලන එක පැත්තකට දාලා ඒකිගේ කට දිහා බලන් ඉන්නවා…
    පස්සේ ආයේ සැරයක් සබ් එක බලනවා..
    ගින්දර කොල්ලෝ ප්‍රසන්නයෝ…
    දුක තමයි අද ගන්න නොවෙන එක…
    ලිමිට් පැනලා…

    Reply
  • thnx mchn sub 1kta……….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *