අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [S03 – E08] | බේරීම…..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Following SE3-3

ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය පිරි , කස්ටියට වැඩි වැඩියෙන් ෆිලුම් බලන්න ලැබෙන, උපසිරසි කණ්ඩායමට වැඩි වැඩියෙන් උපසිරසි කරන්න ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා…..!!!!

ඔන්න එහෙනම් මම අට වෙනි කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක්  කලින්  කොටස මතක් කරගමු.. කලින් කොටසේ උනේ FBI ඒකට බොරු ඊ මේල් දාපු අය ගැන හොයපු එක. ඒ වගේම ස්ට්‍රස් ගේ බොරු පාස්පෝර්ට් ගැනත්. ඒ ගැන බලන්න මැක්ස් හාඩි සහ ස්ලෝන් ගියා. එහෙදි තව පොඩ්ඩෙන් මැක්ස් මැරුම් කනවා. ඒ වගේම මේ කෙනා ගැන කස්ටිය වැඩි තොරතුරු දැනගන්නවා.. තව ජිනා වෙනුවට අලුත් කෙනෙක් ආවා. එයා ඉතින් ජෝ ගේ ගෝලයෙක්ගෙන් හොද පාරක් කාපු කෙනෙක් නේ. ඒ කෙනා රයන් ට ඕනේ විදියට වැඩ කරන්නත් දෙන්නේ නෑනේ. මේ ටික තමයි කලින් කොටසේ උනේ.

දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.

රයන් දන්නවා කොහොමහරි මේකට අර සමාගමේ සේවකයෝ සම්බන්ධයි කියලා. ඉතින් ඒ ගැන හොයන්න කියනවා මැක්ස් ට. ඒ ගැන මැක්ස් ට නියම විදියට තොරතුරු ටිකක් එනවා. ඒ මොනවද  ඒ ? ඒ වගේම තමයි රයන් , මයික් සහ ජිනා යන තුන්දෙනාට තව මිනිමරුවෙක් ලැබෙනවා. ඒ කවුද ඒ  ? එය මොකටද සම්බන්ධ ? ඒ වගේම තමයි අර සෑම් ලුවිස් ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙනවා මැක්ස් ට. ඒ තැනට යනවා රයන්, මැක්ස් ශා ජිනා . එතනදී එයාලට අර හාදයා අල්ලගන්න පුළුවන් වෙයි ද  ? නැත්නම් වෙන දෙයක් දැනගන්න ලැබෙයි ද ? මේවට උත්තර හොයාගන්න  එහෙනම් කතාව බලන්න යාළුවනේ…!!!

යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න. ජයවේවා….!!!

 

The Following (2013) on IMDb

 

 

[button link=”http://tinyurl.com/nzdvafw” type=”icon” “center” newwindow=”yes”] 106 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

AEB3686806BB44CFF894D5FF75E4A9C762A25FB3

[button link=”http://tinyurl.com/njpyj3k” type=”icon” “center” newwindow=”yes”] 326 MB කොපිය මෙතනින් බාගන්න[/button]

ED7235D6C1260BD9F722E1F01231D7CB43E6A000

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

10 thoughts on “The Following [S03 – E08] | බේරීම…..[සිංහල උපසිරැසි සමඟ]

  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල ඈ..
    දසන් සහෝටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා…..!!!!
    ඔන්න පරක්කු වෙලා හරි සුබ පැතුවා.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • thanks machan sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *