The Originals [S01 : E09] | වේදනාව…[සිංහල උපසිරැසි සමඟ]
“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි.
ඔන්න එහෙනම් ඔරිජිනල්ස් 09 වෙනි කොටසත් ගෙනාවා මම. චුට්ටක් විතර පරක්කු උනා මේ පාරත්. අන්තර්ජාලයේ තියෙන හැටියටනම් ආයේ ඔරිජිනල්ස් කොටසක් එන්නේ ජනවාරි වල. ඒ නිසා ආස අයට නම් ටිකක් කල් බලන් ඉන්න වෙනවා ඔන්න.
ගිය පාර කොටසේ කල්වුස් කොහොම හරි මාසෙල්ගේ හමුදාව පැරද්දුවානේ. ඒක හැබැයි ක්ලවුස්ට සතුටක් උනාට අනිත් අයටනම් එහෙමෙ නෑ… කතාව ගැන වැඩිය කිව්වම අගයකුත් නෑනේ. ඒ නිසා ඔයාලම බලන්නකෝ… එහෙනම් හැමෝටම ජයවේවා.!!!!!!
SInhala Subtitles
-- Count 8489 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම කරන් යන්න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!
dan season eke 22 weni episoide ekath awith godak dawas meke upasirisi dana eka nawathwalada
man oyalata comment nokalata mechchara dawas oyalage site eken sahena films tv series down karagena save karan thiyan innawa meke ithuru tikatath ikmanata sub labaei kiuyala balaporoththu wenawa roylige GOT EKE SEASON 5ma man baluwa thanks niyamai
vampire diaries puluwan nam sub karanna
thanks saho
meke all episode page eka ganna bene
thanks saho
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
මොනාද බං කරන්නේ???? ඉක්මනට 10,11 දීපන්කො…….
11th awa eye 10 tama baluwe nene saho ikmanata dennooooooooo
ඉතින් රොයිලි සහෝදරයා ඔයාගෙ ඔය උපසිරසි 200න් සෑහෙන ප්‍රමානයක් මම බලලා තියනවා. මගේ ගෙදර, කර්යාලයේ පරිගනකයේ හා තව හාඩ්ඩ්‍රයිව් එකක පුරෝලා තියනවා ඔබලාගේ සබ් සහිත චිත්‍රපට හා ටෙලි සීරීස්. මකන්න හිත දෙන්නෙම නෑ. ඔෆිස් එකේ උන්ගේ චිත්‍රපට සපයන්නා මම. බොසීත් අලුත් චිත්‍රපට ගැන මගෙන් තමයි අහන්නේ. පේනවා නේද බයිස්කොප් සෙට් එක අපිට කරලා තියන දේ.මම් වඩාත්ම කැමති දවස තමයි ඒ බ්‍රහස්පතින්දා මොකද කියලා දන්නවානෙ. අපි දන්නව පොර බෙල්ලකඩාගෙන හරි අපිට හවස 5-6 වෙද්දී සබ් එක දෙනවා කියලා. මට තව කතාවක් කියන්න තියනවා මොකද මේ ඔරිජිනල්ස් සබ් එකට වෙලා තියෙන්නේ මග බලාගෙන ඉන්නේ තවම නෑ ප්‍රසන්න විභාගයකටවත් හිරවෙලාද? මේක දෝශාරෝපනයක් නොවෙයි අපේ හදිස්සිය. චාලි කෙල්ලව වගේම රෙබෙකා, ඩවිනා, හේලිව බලන්න ආසයි. ඉතින් ඔබ ඇතුලු සෙට් එකට ජයවේවා!
10 weni kthwa ikmnta dennakoooooooooooooooooooooooo… plzzzz
Thanks macho,, Nata ada me site eka hambune.. Elaz copies compared to size.. Keep it up 😀
Ela sahodaraya thanks digatama sub danna niyamai.puluwannam vampire diaries season 5th danawanam supiri.all the best saho.jaya wewa!!!!!!!!!!!!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ohoma yan bro thanz oyage sub walata jayen jaya ah
kolla ithin karoth karanne supiri wadane thankxxxxx
kolla ithim karoth karanne supiri wadane thankxxxxx
thanks
බොහොම ස්තූතියි සහෝ!!!
thankzz bro.. aye episode ekak dec21 enawaa
එල එල
සබට තුති
ඔබට ජය……
thanks…
මොන මගුලක්ද අප්පා…
මේ රටවල් වල ටි වී කාරයෝ අපෙන් ආතල් ගන්නවද කොහෙද…
මේකත් ආයේ ලබන මාසෙලු…
මටනම් අවුලක් නැ කොහොමත්, එතකන් බලන්න වැම්පයර් ඩයිරි එකේ සීසන් දෙකහමාරක්ම තියෙන නිසා…
ඒත් දුකයි අප්පා පොඩ්ඩක් විතර..
ගිය සතියේ පට්ට නේ..ඔක්කොටම වඩා අවුල අපේ ක්ලවුස් අඬපු එක තමා…
බලමුකෝ මේ සුමානෙත් කෝමද කියලා..
තන්න්ක්ස් ප්‍රියා සබ් එකට..
ela machan
බොහෝම ස්තූතියි
එලනෙ ප්‍රසන්නයො.
ටීවී සීරීස් වලිනුත් ඉස්කෝලෙ නිවාඩුව වගේ එකක් දෙනවද කෙහෙද.
ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තුතියි සහො 😛
Thanks
Thanks
Ela machan
Thnxzzz saho
Jaya weewaaaaaa!!!!!!