Supernatural [S01 : E04] – Sinhala Subtitles | අදිසි සංචාරකයා [සිංහල උපසිරැසි සමඟ]
ලංකාවේ ප්‍රසිද්ධ තාත්තෙක්ගේ ප්‍රසිද්ධ පුතෙක් ප්ලේන් එකක හදිසි දොරටුව අරින්න ගිහින්, මේ ලගකදී කරපු කලබලේ ඕගොල්ලන්ට තාම මතක ඇතිනේ. ඇත්තටම එහෙම දොරක් ඇරතැහැකිද? ඇරියොත් මොකද වෙන්නේ…..
ඩීන්ට කෝල් එකක් එනවා එයයි තාත්තයි මීට කලින් උදව් කරපු මනුස්සයෙක්ගෙන්. එයා මේ පාර උදව් ඉල්ලන්නේ බොහොම බරපතල ප්‍රශ්නයක් ගැන, සැක කටයුතු විදිහට කඩා වැටුන ප්ලේන් එකක් ගැන. පරීක්ෂනේදී දැනගන්න ලැබෙනවා, මේ වැඩේ කරන්නේ ඩීමන් කෙනෙක් බව. ඒ වගේම හැම තැනම චන්ඩියා වෙන්න හදන ඩීන්නුත් සමහර පුංචි දේවල්වලට බය බව ඕගොල්ලන්ට පෙනෙයි අද කථාව බැලුවහම. ඒ මොනවටද කියලයි, ඩීමන්ට මොකද වෙන්නේ කියලයි කථාව බලලම දැනගමු.
දැනුමට:
ඩීමන් කියන්නේ බයිබලයේ දකින්න ලැබෙන අඩිස්වභාවික බල වේගයක්. මේක අපේ යක්ෂයන් කියන සංකල්පයට සමාන කම් තිබුනත් මේ ඒකම නෙමේ. ඒ නිසා තමයි යක්ෂයා කියන වචනේ පාවිච්චි නොකර ඩීමන් කියන වචනේ එහෙමම පාවිච්චි කලේ. මං කිතුණුවෙක් නොවන නිසා මට මේ විස්තර හරියටම සහතික කරලා කියන්න බෑ. කොහොම වුනත් මං දන්නා තරමින්, මේ සත්වයන් අපායටයි අයිති. ඔවුන් කිසිම අවස්තාවක මිනිස්සුන්ට හොදක් කරන්නේ නෑ. නරකමයි කරන්නේ. ඒ වගේම මිනිස්සුන්ට ආවේශවෙන්නත් මොවුන්ට පුළුවන්. මොවුන් අමරණීයයි. සුප(ර්)නැචුරල් එකේ පස්සේ කාලේ මොවුන්ව මරන්න ක්‍රමයක් හොයා ගත්තත්, මං දන්නා තරමින්, ඇත්තටම එහෙම ක්‍රමයක් කොහෙවත් සදහන් වෙන්නේ නෑ. ජේසුස් වහන්සේ පවා මෙවන් යක්ශාවේශයකින් කෙනෙක් බේර ගත්ත බව මං අහලා තියෙනවා. අන්තර්ජාලයේ හෙව්වොත් ඕන තරම් විස්තර හොයා ගන්න පුළුවන් වෙයි මේ ගැන.
ප. ලි
ඩීමන් කියන සංකල්පය සුප(ර්)නැචුරල් එකේ මේ හදුන්වලා දෙන්නේ පලවෙනි වතාවටයි. මේ කථාව පස්සේ කතාවලට සම්භන්ධයක් නැති වුනත් තවත් විස්තර එක්ක මේ සංකල්පය බොහොම බරපතල විදිහට කතාබහ කෙරෙනවා ඉදිරි කතාවලදී. ඒ නිසා ඩීමන්ලව මතක තියාගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18751 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks bro
Thank you
thanks machn….
උපසිරැසියට බොහොම ස්තූතියි
thank you very much
thank you
thanks BRO
තැන්ක්ස් බ්‍රෝ සබ් එකට,.. ජය වේවා,..
ft
සහෝ සබ් එකට ස්තුතියි
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
supiri machan jaya wewa
thankz bro
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ගොඩක් ස්තුතියි සහෝ 😀
ස්තූතියි MDG සහෝ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanks 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela ela thankssss
thanks
thanks……….. ithuru ewat damu saho
Thanx saho sub ekata.man patta asawen balapu saha balana tv series ekak.mechcharakal baluwata comment dane lagakadi idan thamai.digata denna saho..
මේක නියම කතාවක්නෙ.ඉතුරැ කොටස්වලටත් සබ් ඉක්මනට දෙන්න
Niyamai ikmanatama demu obata jaya
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි…!!! ^_^
එල එල එම් ඩී ජේ.
දිගටම දෙමු මචං.
ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!
supiri wadak..
supirima kathawa bn pattay
thanks
oya yanne niyamata
godak watinawa bro
සුපිරියි
සබ් එකට ස්‍තූතියි සහෝ…………
සුපර් බන්
එල එල
සබට තුති
ඔබට ජය……
බොහොම ස්තුතියි සහො ජය 😛
vtinvah bro.. thanku wewaaa!!
ela ela poddak ikman karala diyan
එල බං එම් ඩි ජි….
උබනම් පට්ට පොරක්…
පිස්සු හැදෙයි බං, උබේ මේ වැඩේට…
කලින් කොටහත් තාම බලන්න බැරි උනා..
මොකද සීසන් එකම බෑවෙන්න දාලා තියෙන්නේ..
ටික දවසක් යයි බෑවෙද්දී..
ජය…
bohoma pin digatama denna yaluwa
maxxa saho
එලස් සබ් එක ගත්තා
thxzzzz saho
thanks
බොහොම තුති! සහෝ
ජයම වේවා සහෝ නියමම කතාවක්
patta patta machan
මේක දෙනකම් උන්නේ ජය!
ela ela ikmnata demu txz
thanks machan