The Originals [S01 : E13] | නවසඳ නගරය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් කට්ටියටම වෙනදා වගේ ඔරිජිනල්ස් 13 වෙනි කොටසත් අරං ආවා..මේ දවස් වල සබ් එක ගොඩාක් පරක්කු වෙනවා..ඒ නිසා සමාව ඉල්ලනවා කට්ටියගෙන්ම..මම හිතනවා කට්ටිය සබ් එක දෙනකම් බලාගෙන ඇත්තේ කියලා. මේ සබ් එක දුන්නේ අපේ ආසිරි ප්‍රියන්ත සහෝදරයගේ උදව්වත් ලබාගෙන…එහෙනම් වෙනදා වගේම ගිය සතියේ කොටස මත කරලා ඉන්නම්..
[button link=”http://goo.gl/Sbldsh” type=”icon” “center” newwindow=”yes”] 166 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/pSgP9m” type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/42Rp9C” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/v1vG7y” type=”icon” “center” newwindow=”yes”] 914 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 12086 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ……………..good luck ………………………………………
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම කරන් යන්න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
patta mchn
meke e16 wenakan awit tiyenne anik ewa denne nadda?
thnk mchn….:)
meke e14 avith thiyenne.eke sub ekath ekmanta dendako.puluwan nam vampire diaries season okkotamath sub denda.eka godak kastiyata one.
14 ඇවිල්ලා ඉක්මනට සබ් දෙනකන් බලාගෙන ඉන්නේ පුලුවන් ඉක්මනට දෙන්න අයියේ ඔබට ජය…….
sinhala subtitles wada karanne nane.
thank you kollo…. ilaga ekath ikmanata ona.
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ane machoo sub ikmanata dannakoo 😀
බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තුතියි සහෝ උපසිරැසියට….දිගටම දෙමු.ජය! 😛 😛 😛
thnx
thanks
ආසිරියා කොහොමත් ඔරිජිනල්ස් පිස්සනෙ
එල එල පරකු උනාට කමක් නෑ සහෝ
සබට තුති
ඔබට ජය………
thnx saho parkku unata km k na hemita wade krmu
අනේ මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම. මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම අනේ .
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
almost human eka dan atha arala dalada wena kenk denawada kohoma unath oraginals eka gannawa thanks
Thanks
thanz bro .oya nam ela ah .thawa Episode kiyak thiyenawada?
thanz sis .oya nam ela ah .thawa Episode kiyak thiyenawada?
මට හෙන නයෙක් ඇරියා නේ ප්‍රියා..ක්ලවුස් මැරෙනවා කියලා,,,
හඳේ තමයි ක්ලවුස් මරන්නේ..
වැඩේ කියන්නේ මට මේක බලන්න උනා..ඒකට කාරී නැහැ..
ආයෙම බලනවා..
ජය වේවා..
අනෙ මංද බං මාත් ආස වැම්පයස්ල දිනනවට
The tomorrow people ada danawadoooooooooooooooo
tnx bro.. meka mage 1st downlaod eka
දෙනකන් බලන් හිටියෙ
ජය වෙවා!!!
ආ ආ ඔය තියෙන්නේ ඔන්න ගත්ත ස්තූතියි