Birds of Prey: And the Fantabulous Emancipation of One Harley Quinn (2020) Sinhala Subtitles | ජෝකර් ළඟ නැති කොට [සිංහල උපසිරසි සමඟ]
ලයන් කින් සිනමාපටය බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට අරගෙන ආවට පස්සෙ අද තමා ඔන්න තව සිනමාපටයකට උපසිරසි කරන්න හම්බුණේ. මේකත් මං බාරගත්ත එකක් නෙවේ. හසා අයියා බාරගත්ත එකක්. කොහොම හරි මාත් DC රසිකයෙක් නිසා කිසිම දෙගිඩියාවක් නැතුව හසා අයියට කරන්න වෙන්නෙ නෑ කිවුවම කරන්න බාරගත්තා. කොහොම නමුත් දැන් තියෙන වැඩත් එක්ක උපසිරසියක් කරන්නවත් හරියට වෙලාවක් නෑ. නමුත් මාත් DC රසිකයෙක් නිසා මේක අහක දාන්න හිතුනෙත් නෑ. අරගෙන ආපු සිනමාපටයේ නම තමා Birds of Prey. වැඩ අධිකකම නිසා මං කොමික් ඉතිහාස්සය ගැන වැඩිය කතා කරන්න යන්නෙ නෑ අද. ඒ නිසා කෙටියෙන් පොඩ්ඩක් විස්තර බලමු.
DC රසිකයින්ට නම් මේ නම ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. DC කොමික් විශ්වය තුල හම්බෙන සුපිරි වීරවරියන්ගෙන් හැදිච්ච කණ්ඩායමක්. කොමික් ඉතිහාසේ ගත්තම බ්ලැක් කැනේරි සහ බාබරා ගෝඩ්න්, එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න ඔරක්ල් එකතු වෙලා තමා මුලින්ම මේ කණ්ඩායම හදන්නෙ. නමුත් පස්සෙ පස්සෙ මේ කණ්ඩායමට අලුත් සාමාජිකයො එකතු වෙනවා. උදාහරණෙකට හන්ට්‍රස්, ජිප්සී, කැට්වුමන් වගේ චරිත. කාන්තා කණ්ඩායමක් විදිහට පටන් ගත්තත් පස්සෙ අන්තිමට හෝක් වගේ පිරිමි චරිතත් මේ කණ්ඩායමට ඇතුල් වෙනවා කොහොම හරි.
ජෝකර් සිනමාපටය බලලා හරිම උද්දාමයෙන් ඉන්න DC රසිකයෙක්ට මේකෙන් නම් ජෝකර් ෆිල්ම් එකේ තරම් දෙයක් නම් බලාපොරොත්තු වෙන්න බෑ කියලයි මට නම් කියන්න තියෙන්නෙ. DC රසිකයෙක් විදිහට තරමක් දුරට සෑහීමකට පත් වෙන්න පුළුවන්. නමුත් බොක්ස් ඔෆීස් වාර්තා ගැන බලද්දි නම් කොහෙත්ම සතුටු වෙන්න බෑ. ගොඩක් දුරට මේක R රේටඩ් කරපු නිසා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් සිනමාපටයක් විදිහට කම්මැලි කමක් නැතුව හිනා වෙවී බලන්න පුළුවන් කියන එක නම් සහතික වෙන්න පුළුවන්. මාගට් රොබී කියන්නෙ හාලෙ ක්වීන් චරිතෙ කරන්නම ඉපදිච්ච නිලියක් කියලා ඔන්න දෙවැනි වතාවටත් ඔප්පු කරලා පෙන්නලා ඉවරයි. ඒ තරමට ක්වීන් චරිතෙ සිනමාපටය පුරාවටම අපේ හිතට වදිනවා. ක්වීන්ගෙ සටන් ජවනිකා ටික නම් ආයෙ කියන්න දෙයක් නෑ. සුපිරිම සුපිරියි. මං ඒ ටිකම විතරක් කීප වතාවක් බැලුවා. විශේෂයෙන්ම අර පොලීසිය ඇතුලෙ මුල් සටන් ජවනිකාව. වෝනර් බ්‍රදර්ස්ලා මේ කෙල්ලගෙන් තව ඉස්සරහට වැඩක් ගනී කියලා හිතමු. නැත්නම් අන්තිමට කැවිල්ට වෙච්ච දේ තමා වෙන්නෙ. දෙවනියට මගේ හිත හොරකම් කරන්නෙ බ්ලැක් කැනේරි. ඇරෝවර්ස් එක බලපු අයට නම් මේ චරිතෙ තව හොඳට මතක ඇතිනෙ. ට්‍රේලර් එක බලද්දි කැනේරි ගැන හිතුන දේ සිනමාපටය බලද්දි සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. නමුත් ප්‍රශ්නෙ කියන්නෙ කැනේරිගෙ ආරම්භය ගැන අපිට ඒ තරම් දෙයක් දෙන්නෙ නැති එකයි. අනික එයා කැනේරි ක්‍රයි එකත් පාවිච්චි කරන්නෙ එක පාරයි. ඒ ඇරෙන්න කැනේරිගෙ සටන් ජවනිකා එහෙම නම් දෙවැනි වෙන්නෙ හාලෙගෙ ටිකට විතරයි. ක්ලබ් එක පිටි පස්සෙ සටන් ජවනිකාව ගැන නම් කියලා වැඩක් නෑ. ක්ලබ් එක ගැන කියද්දි කතා කරන්න වෙන අනිත් චරිතෙ තමා බ්ලැක් මෑස්ක්. චරිතෙට පණ පොවන්නෙ ගොඩක් ස්ටාර් වොර්ස් ප්‍රේක්ෂකයින්ගෙ කැමතිම නළුවෙක් වෙන ඉවන් මැක්ග්‍රෙගර්. එයාගෙ රඟපෑම ගැන නම් කියන්න දෙයක් නෑ. බ්ලැක් මෑස්ක් චරිතයට උපරිම සාධාරණයක් කරනවා කියලා මං කිවුවොත් හරි. නමුත් චරිතෙ මේ සිනමාපටයෙන්ම ඉවර කරලා දාන එක නම් අපරාධයක් වගෙයි තේරුණේ. කොහොම නමුත් සිනමාපටයෙදි ජෝකර් නැති අඩුව පුරවන්න නම් මේ කිසිම චරිතෙකට පුළුවන් කමක් හම්බුණේ නෑ කියන එකයි මගේ මතය නම්.
තව වැඩි විස්තර කතා කරන්න යන්නෙ නැතුව එහෙනම් හැමෝටම සිනමාපටය රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් තවත් සිනමාපටයකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 44767 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජෙරෝම් වැලස්කා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-09-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Thanks !
බොහොම ස්තූතියි සහෝ…❤️
Thanks machooo….! Jayaweva…!!!!
Well done bro
thankz broooooo
Thank you
Harly quinn animated series eke subtitle hadala denna puluwanda?
Thanks for the subtitles
Thank you
Thanks bro
අර suicide squad එකට වඩා නම් මේ ෆිල්ම් එක සෑහෙන්න හොඳයි.ජෝකර් ෆිල්ම් එකටත් දෙවෙනි නෑ කියලයි මට හිතෙන්නෙ.සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ!!!
Suicide squad kiyana film ekath dennako
ekata ekak thiyenawa
Thanx bro
thanks
thanx bro…….
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් බොහොම ස්තූතියි ජෙරෝම් සහෝ!
ජය!
Thanks brother.
බොහෝම ස්තූතියි
තෑන්ක්ස් කිව්වා.. ජයෙන් ජයම..!!!
Thanks bro
සහෝ, x files කතාමාලාවේ season 8 සහ season 9 ට උපසිරැසි දෙන්න පුලුවන්ද?
වැඩි කාලයක් නොගිහින් ඒ දෙකට සබ් දෙනවා සහෝ.
Thanks
bluray ඇවිල්ලා නේද සබ් එක update කරනවද 🙂
Thanks for sub!
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
Thanks
Me film aka download kara ganna kranayak kiyandako!!!!
වයිටීඑස්.එම්එක්ස්
A meka download load karaganna link akak monahari deyak dendako please!!!!!!!
වයිටීඑස්.එම්එක්ස්
සබ් එකට ස්තුතියි
Thanks bro
Thanks …………..good luck ……………
Thank you bro
thanks a lot saho sub ekata
Thanks
Thanks bro…
Ela
tz sub ekata….
thanks a lot saho
බොහොම ස්තූතියි සහෝ.harley quinn animated series එකටත් සබ් දෙනවද?
ජය වේවා..!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Thank u good luck!
thanks!!!
thanks
thanks bro sub ekata… jaya wewa.
Thanks
thanks sub ekata jayawewa bs
Thnks mchn
jaya
bohoma sthuthi
THANKS
බොහොම ස්තුතියි
thanks for sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma sthuthi saho..
thank you
thanxx bro…………..
thanks bro..
ස්තුතියි
tnx for sub
thanks..
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ෆිල්ම් එක නම් මරු. කොහොමත් වීරයා ඉන්න ඒවට වැඩිය දුශ්ටයා හොඳයිද මංදා!. කොහොම උනත් අවුරුදු 11ක් සිංහල උපසිරැසි දුන්න එකත් පට්ට වැඩක්. පුලුවන් නම් මේකේ පලවෙනි සබ් එක දාපු හැටි ලිපියක් දාන්නකෝ ඇඩ්මින් බ්‍රෝ ලා. කොහොම උනත් මට වගේම ඉදිරි පරපුරටත් මේ සිංහල සබ් උරුමය රැකේවා කියලා ප්‍රාර්තනා කරනවා.
http://www.baiscopelk.com නම් සිංහල සබ් විතරමයි. ෆට්ට ඈ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ✌❤
TNX
Thanks jayawewa…..!
Sub tika niyamai. ❤️❤️❤️ Film banne bane habai bro.
උපසිරැසියට බොහෝම ස්තුතියි
නියමයි….සබ් එකට තැන්ක්ස්….
මෙක නම් Bluray ආවහමම බලන්නේ…
Thank You
sub eka extract wenne nane
මචං බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සයිට් එකට යන්න බෑනේ
Yts eken baganin
බොහොම ස්තුතියි මචං සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks Bro <3