Watch Trailer

The Originals [S02 : E03] |‍හැ‍ම ‍මව්‍ ‍කෙ‍නෙ‍කු‍ගෙ‍ම ‍පු‍තා‍ලා [සිංහල උපසිරැසි සමඟ]

‍ඔ‍රි‍ජි‍නල්‍ස්‍ ‍ක‍තා ‍මා‍ලා‍වේ ‍දෙ‍වැ‍නි ‍ක‍තා ‍ස‍ම‍යේ, ‍තුන්‍‍වැ‍නි ‍කො‍ට‍ස‍ට ‍ත‍මා ‍අ‍ද ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගෙ‍නා‍වේ. ‍හි‍තු‍වා‍ටත්‍ ‍ව‍ඩා ‍ගො‍ඩාක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා, ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ඔ‍යා‍ල‍ට ‍ගේන්‍‍න‍ට. ‍ඒ‍ක‍ට ‍මු‍ලින්‍‍ම ‍ස‍මා ‍වෙන්‍‍න. ‍මු‍ලින්‍‍ම ‍ක‍ලින්‍ ‍කො‍ට‍ස ‍ගැ‍න ‍පොඩ්‍‍ඩක්‍ ‍ම‍තක්‍ ‍ක‍ර‍…

The-Originals-s2-2
‍ඔ‍රි‍ජි‍නල්‍ස්‍ ‍ක‍තා ‍මා‍ලා‍වේ ‍දෙ‍වැ‍නි ‍ක‍තා ‍ස‍ම‍යේ, ‍තුන්‍‍වැ‍නි ‍කො‍ට‍ස‍ට ‍ත‍මා ‍අ‍ද ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගෙ‍නා‍වේ. ‍හි‍තු‍වා‍ටත්‍ ‍ව‍ඩා ‍ගො‍ඩාක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා, ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ඔ‍යා‍ල‍ට ‍ගේන්‍‍න‍ට. ‍ඒ‍ක‍ට ‍මු‍ලින්‍‍ම ‍ස‍මා ‍වෙන්‍‍න. ‍මු‍ලින්‍‍ම ‍ක‍ලින්‍ ‍කො‍ට‍ස ‍ගැ‍න ‍පොඩ්‍‍ඩක්‍ ‍ම‍තක්‍ ‍ක‍ර‍ගෙ‍න ‍ඉ‍මු ‍නේ.

‍‍එ‍ල‍යි‍ජා ‍හා ක්‍‍ලව්‍ස්‍ ‍දැ‍න ‍ගන්‍‍න‍වා, ‍ඔ‍වුන්‍‍ට ‍දැන්‍ ‍හ‍තු‍රෝ ‍දෙන්‍‍නෙක්‍ ‍ඉන්‍‍න ‍බ‍ව. ‍ඒ‍කත්‍ ‍ඔ‍වුන්‍ ‍ගේ‍ම ‍දෙ‍මව්‍‍පි‍යන්‍. ‍ඔ‍වුන්‍ ‍ගේ ‍තාත්‍‍තා ‍ව‍න ‍ම‍යි‍කල්‍ ‍අ‍තේ ‍ත‍මා ‍දැ‍න‍ට ‍ඔ‍රි‍ජි‍නල්‍ ‍කෙ‍නෙක්‍ ‍ම‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍ආ‍යු‍ධ‍ය ‍ති‍යෙන්‍‍නේ. ‍න‍මුත්‍ ‍ම‍යි‍කල්‍‍ට ‍ඒ‍ක ‍ක‍රන්‍‍න‍ට ‍ඩ‍වී‍නා ‍තා‍මා ‍ඉ‍ඩ ‍දෙන්‍‍නේ ‍නෑ. ‍ඒ ‍එක්‍‍ක‍ම ‍එස්‍‍තර් ‍අ‍නෙක්‍ ‍පැත්‍‍තෙන්‍, ‍ෆින්‍ ‍හා ‍කෝල්‍ ‍ය‍න ‍ඇ‍ය‍ගේ‍ම ‍ල‍ම‍යි ‍දෙන්‍‍නත්‍ ‍එක්‍‍ක‍ර‍ගෙ‍න ක්‍‍ලව්‍ස්‍‍ට ‍හා ‍එ‍ල‍යි‍ජා‍ට ‍වි‍රුද්‍‍ධ‍ව ‍ස‍ටන්‍ ‍ක‍රන්‍‍න ‍සි‍ය‍ලු ‍ක‍ට‍යු‍තු ‍සූ‍දා‍නම්‍ ‍ක‍ර‍මින්‍ ‍ඉන්‍‍න‍වා. ‍ඒ ‍අ‍ත‍ර ‍ත‍ව ‍සිද්‍‍දි ‍ටි‍ක‍කුත්‍ ‍වෙ‍න‍වා.

‍‍අ‍ද ‍කො‍ට‍ස ‍ව‍ඩාත්‍‍ම ‍කැ‍පී ‍පෙ‍නෙ‍න ‍ලෙ‍ස ‍ති‍යෙ‍න‍වා. ‍එ‍නම්‍ ‍මෙ‍තෙක්‍ ‍කල්‍ ක්‍‍ලව්‍ස්‍ ‍නො‍දැ‍න ‍සි‍ටි ‍ත‍ම ‍අම්‍‍මා ‍ත‍මා‍ට ‍ක‍ල ‍දෙ‍යක්‍ ‍පි‍ලි‍බ‍ධ‍ව ‍දැ‍න ‍ගන්‍‍න‍වා. ‍ඒ ‍ම‍යි‍කල්‍ ‍ත‍මන්‍‍ම ‍මෙච්‍‍ච‍ර‍ට‍ම ‍ම‍රන්‍‍න ‍ඇ‍යි ‍ආ‍ශා‍වෙන්‍ ‍ඉන්‍‍නේ ‍කි‍ය‍න ‍එ‍ක ‍ගැ‍න. ‍ත‍ව ‍මෙච්‍‍ච‍ර ‍කල්‍ ‍කැ‍සී‍ගේ ‍ශ‍රී‍ර‍යේ ‍ඉන්‍‍න ‍එස්‍‍තර්‍ට ‍අ‍ද ‍කො‍ට‍සේ ‍ය‍මක්‍ ‍සි‍දු ‍වෙ‍න‍වා. ‍ඒ ‍මො‍කක්‍‍ද? ක්‍‍ලව්‍ස්‍ ‍දැ‍න ‍ගන්‍‍න ‍ඇත්‍‍ත ‍මො‍කක්‍‍ද? ‍‍මේ‍වා ‍දැ‍න ‍ගන්‍‍න ‍මේ ‍කො‍ට‍ස ‍බ‍ලන්‍‍න ‍කි‍ය‍ලා ‍ආ‍රා‍ධ‍නා ‍ක‍ර‍න‍වා.

‍Note:-
‍මේ ‍ක‍තා ‍මා‍ලා‍ව ‍න‍ර‍බන්‍‍නේ ‍ඉ‍තා‍මත්‍ ‍අ‍ත‍ලොස්‍‍සක්‍ ‍බ‍ව, ‍ප‍සු‍ගි‍ය ‍කො‍ටස්‍‍ව‍ල ‍උ‍ප‍සි‍රැ‍සි ‍බා‍ග‍ත ‍කි‍රීම්‍ ‍අ‍නු‍ව ‍ම‍ට ‍දැ‍නු‍නා. ‍ඒ ‍බා‍ග‍ත ‍ක‍ර‍න ‍අ‍ය ‍අ‍තු‍රින්‍ ‍හැ‍ම‍දා‍ම ‍ව‍ගේ ‍ක‍මෙන්‍ට්‍ ‍එ‍කක්‍ ‍ම‍ගින්‍ ‍ස‍හ‍ය ‍දක්‍‍ව‍න ‍ටි‍ක ‍දෙ‍නෙක්‍ ‍ඉන්‍‍න‍වා. ‍ඔ‍වුන්‍‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි. ‍මො‍ක‍ද ‍මේ ‍ක‍තා ‍මා‍ල‍ව‍ට ‍නො‍නැ‍ව‍ති ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍වන්‍‍න‍ට ‍හ‍යි‍යක්‍ ‍එන්‍‍නේ ‍ඒ ‍අ‍ය ‍ල‍බා ‍ද‍න ‍අ‍ද‍හස්‍ ‍නි‍සා ‍ත‍මා. ‍දි‍ග‍ට‍ම ‍ඔ‍යා‍ල‍ගේ ‍අ‍ද‍හස්‍ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු ‍වෙ‍මි.

‍‍ත‍වත්‍ ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍කින්‍ ‍හ‍මු‍ව‍න ‍තු‍රු, ‍ඔ‍යා‍ලා‍ට ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

The Originals (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

1A4E47DDB4A522A4E270023BECD1609C8DA16DE6

233 MB කොපිය මෙතනින් බාගන්න

C9E6FE4BD0E3C5D73129E9E1D9711AFE52D96A7C

885 MB කොපිය මෙතනින් බාගන්න

43D0E147A3383D89DB60DC8B241707BD0E640ACE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,487 downloadsDownload The-Originals-S02-E03.zip94 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                          Next Episode >>

Subtitles by

සිරාජ් ප්‍රියන්ත

Subtitles

3,487 downloadsDownload Subtitles94 KB

68 comments

  1. mathisha

    Thanx THanx

  2. sajeevi

    thanks malli.
    digatama sub denna.
    apith hamadama oyala ekka innawa.

  3. Nimz

    Thank you very much. Don't Give up. Continue your work. We are with you. :)

  4. lasa

    සබ දෙන්න පරක්කු උනාට කමක් නැ කොහොම හරි දෙන්න අපි බලගෙන ඉන්නවා

    දිගටම වැඩේ කරගෙන යන්න ජයවේවා!

  5. වරුණ රංගජිත් (වරූ)

    ආහ්...මෙයා ටීවී සීරියස් වලටත් අත ගහලා වගේ..
    මරු මරු මල්ලී..
    එලම තමා හොඳේ...
    ඉතින් දිගටම කරගෙන යමු..
    හැබැයි මම නම් කැමති ඔයා දමිළ ඒවා කරනවනම් තමා...
    මොකද මේවා කරනකාට දමිල ෆිල්ම් එකක්නේ අපිට නැති වන්නේ (නිකන් කිව්වේ හොඳ්)
    ජයම වේවා කාල්ලෝ...
    මේක බලලනම් නෑ...
    හේතුව දන්නවනේ ඔයා..
    ඉතින් ඉක්මනට තවත් එකක් දෙමු..
    ජයම වේවා...!!!

  6. Asel

    Ela Ela machan
    Digatama demu
    Jaya Wewa

  7. Pathum

    Thanks bro
    kawru nathath api oya ekkala innawa

  8. janith

    thanks dude.. don't give up..

  9. ck

    Go ahead bro... thanks for this.. hope next zoon

  10. harsha

    බොහොම ස්තූතියි සහෝ

  11. tilina

    thanx bro digatama sub denna

  12. srkpoorna

    thanx saho. api meka enakan balan hitiye.

  13. klaus

    fatta machn ilaga ekth ikmantama one jayawewa

  14. chanaka

    elakiri kollaaaaaaa.. tnxx

  15. Mahesh

    sub ekata thanx aaaaaa

  16. s.a.s

    sub eka ikmanta ona saho.meka asawen balana tv series ekak..thank u

  17. Kulanjana Maduranga

    Thanks SIRAJ Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Randi

    පිස්සු කෙලින්න නම් එපා..සබ් දෙනකන් download කරගෙන බලා ඉන්නෙ.ගොඩක් ආසාවෙන් බලන කතාවක් මේක..දිගටම කරගෙන යමු.
    thanks for subtitles.

  19. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔව් සිරාජ් මලයෝ,
    ගොඩක් සුළු පිරිසක් වගේ තමා මේ කතාව බලන්නේ,
    ඒ, එයාලා නොදන්නා නිසා මේ කතාවේ රසය...
    අනික මේක වැම්පයර් ඩයිරිස් එක්කත් පොඩ්ඩක් සම්බන්ද නිසා ගොඩක් ඇයට තේරුම් ගන්නත් බැරිව ඇති...
    එකත් හේතුවක් වෙන්න පුළුවන්...
    මමනම් දිගටම බලනවා. ඒ වගේම දිගටම සබ එකත් ඕනේ හොඳේ...
    එහෙනම් මෙන්න ගන්නවා..
    ජය වේවා!!!!

  20. PRABATH

    thx machoo
    digatama karagena yamu

  21. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  22. dasun disanayaka

    thanks

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. ගයාන් රූකාන්ත (ජෝනා)

    සොරි වෙන්න ඕනේ සිරෝ කොමෙන්ට් එකක් කෙටුවේ නැතිවට පලවෙනි
    එපි දෙකට තාම නම් සීසන් දෙක බලන්න පටන් ගන්න බැරි උනා.
    සබ් ටික දෙමුකෝ එකවරම බලනවා බන් සබට තුති ජය!! :) :)

  25. me

    Thanks

  26. madush

    diiigatama karan yamu

  27. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  28. Binara Kavishka

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    සබ් නොදී ඉන්න එපා මම අනිවා ඩවුන්ලෝඩ් කරනවා..
    මගේ ආසම ටීවී සීරියස් එකක්..
    මමනම් දිගටම බලනවා අයියේ. දිගටම සබ එකත් ඕනේ හොඳේ…
    ජය වේවා!!!!

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. thanura

    pissuda kawda kiyanne balanne ne kiyala.meka balanawa.meka beluwe neththam wedakuth ne.sirawata kiyanne.sub denna digatama.....

  31. nirosh

    digatama dento.. api balanawoooo

  32. ..::Damon""..

    Elz bro..... Tnx for the subtitles :D :D :D :D :D :)

  33. pasindu

    thax bro..

  34. “චූටී මල්ලි”

    වැඩෙ කියන්නෙ බලන සුලු පිරිසෙනුත් සුලු පිරිසයිනෙ
    කමෙන්ට් කරන්නෙ
    නොනවත්තා දිගටම දෙමු මචෝ
    සබට තුති
    ඔබට ජය.............

  35. Niklaus

    adooo kwru download krath nathath apiii balanoooo ,, digatama daapn machan sub,, Suba

  36. pana

    Ko anek 1 bro

  37. hasitha

    mamanam asama tv siriys akak tamai macho meka. ane okkoma tiaka dapan ban hode. thanxs macho. ela ahenam....

  38. Hemil Sandaruwan

    Aiye atharinna epa. Ela TV Series eka digatama yamu

  39. akalanka

    niyamai machan ilaga kotasatath sub eka kohomahari denna balapan machan ,ubata jaya

  40. Kushan charith

    ඉතුරු කොටස් වලට sub දෙන්නෙ නැද්ද සහෝ..................

  41. Srkpoorna

    Ko dan episode 6 ekath awa. Thama sub na ne kollo

  42. manoj

    ai bn anith ewa dnne nette

  43. C.K.ROXreborn

    මචන්, මේ කතාව පට්ට.. මම ආසම කතාවක් මේක... උඹ මචං සුරිරි වැඩක් කරන්නෙ.. පුලුවන් නම් මචං සබ් ටික ඉක්මනට දියන්කෝ... ඉවසන් ඉන්ඩ බැරි කමටයි සහෝ එහෙම කිව්වේ, අව්ලක් ගන්ඩ එපා... ජය වේවා!!!!

  44. yumal

    machoo mn meeka blanna gaththe season 2 dakala mn thama balanne season1 mee kathawa "Vampire Diaries" aka sambandai ne puluwannan "Vampire Diaries" akee sab diyanko mn aka dan blanne english walin hariyata therenna bn puluwannan loku udawwak

  45. Sidaththa Priyanjitha

    නියමයි මචං ගොඩක් ස්තූතියි subs වලට....දිගටම කරගෙන යමු........

  46. Seminda

    thaks machan sub aekata.............
    ANITH TIKATH IKMANATAMA DEMU KOLLO.

  47. Sahan

    මහ ලොකු බයිස්කෝප් සිංහලෙන් ට්වී සීරියස් 1 ඉවරවෙනකම් දෙන්න බැරි පොන්නයෝ .
    මහ ලොකුවට කියන්නේ සබ් කින්ග් ල ඉන්නේ අපි ගාව කියල . ඒත් සීරියස් 1 ඉවරවෙනක්ම් දෙන්න බෑ .
    දෙන්න බැරිනම් මොකට අලුත් සීරිස් පටන් ගන්නවද දන්නෙ නෑ . බලන්න අනිත් සයිට් සීරිස් පිටින් 1 පාර දෙන්නෙ උබලට මොනවද කරන්න පුලුවන් ..

    1. ..::Damon::..

      මචන් උඹේ කතාව ඇත්ත.... ඒත් සබ් එක දෙන්න පරක්කු උනා කියලා ඔය වගේ වචන පාවිච්චි කරන්න එපා මචන්...... සයිට් එකේ උන් මේක කරන්නෙ පට්ට ගේමක් දීලා......

  48. kavishka

    ahema karanna apa saho... apita sub ona......

  49. suresh

    4 kadda bn danne

  50. suresh

    mokakda bn bageta wada 2nna barinam patan gatte ei

Load more comments