The Originals [S02 : E05] |රතු දොර… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මගේ දෙවෙනි උපසිරසියත් අරගෙන මං ආවා.මුලින්ම සමාවෙන්න ඕනෙ පරක්කු වුනාට, මේ දවස් වල වැඩ වැඩියි. සෑහෙන්න කල් ගියා මේක ඉවර කරන්න. කලින් වෙච්ච සිද්ධිය මං කෙටියෙන් කියන්නම්.
එලයිජා හා ක්‍ලව්‍ස් දැන ගන්‍නවා, ඔවුන්‍ට දැන් හතුරෝ දෙන්‍නෙක් ඉන්‍න බව. ඒකත් ඔවුන් ගේම දෙමව්‍පියන්. ඔවුන් ගේ තාත්‍තා වන මයිකල් අතේ තමා දැනට ඔරිජිනල් කෙනෙක් මරන්‍න පුලුවන් ආයුධය තියෙන්‍නේ. නමුත් මයිකල්‍ට ඒක කරන්‍නට ඩවීනා තාමා ඉඩ දෙන්‍නේ නෑ. ඒ එක්‍කම එස්‍තර් අනෙක් පැත්‍තෙන්, ෆින් හා කෝල් යන ඇයගේම ලමයි දෙන්‍නත් එක්‍කරගෙන ක්‍ලව්‍ස්‍ට හා එලයිජාට විරුද්‍ධව සටන් කරන්‍න සියලු කටයුතු සූදානම් කරමින් ඉන්‍නවා. එස්ටර්ට ඕනෙ එලිජාවයි, ක්ලවුස්වයි, රෙබෙකවයි අමරණිය වැම්පයර් සිරුරෙන් ඔවුන්ව මුදවලා ඔවුන්ව මිනිසුන් බවට පත්කරල ආපහු පවුල එක්කරන්න.ඒකට ඇය එලයිජගෙනුයි, ක්ලවුස්ගෙනුයි ඇහුවම දෙන්නම ඒකට කැමති නෑ. කලින් සතියෙදි ක්ලවුස්යි මයිකලුයි අතරෙ සටනෙන් ක්ලවුස් දින්නා හැබැයි එයා තාත්තා මැරුවේ නෑ කැමීගේ කීම අහල. ඒත් එලයිජා, එස්ටර්ගේ උගුලට අහුවුනා.එලායිජට ඊලගට මොනව වෙයිද කියල බලන්න මේක බලන්න.
[button link=”http://goo.gl/9GTmsW” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/dssvQj” type=”icon” “center” newwindow=”yes”] 220 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/USrQ9K” type=”icon” “center” newwindow=”yes”] 825 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8236 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/12/හෙමිල්-සඳරුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙමිල් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you bro
වැම්පයර්ස් ඩයරිස් එකෙ සබ්ටයිටල්ස් ඩෙන්න බැරිඩ????????
වැම්පයර් ඩයරිස් එකෙ සබ්ටයිටල්ස් ඩෙන්න බැරිඩ???????????
saho meke ithuru tikata sub denna saho…………..please saho
saho,meke ithuru kotas tikath ikmnta dnkoooooooooo….hena kalayak balan idya episode 6 dankan…….puluwanm ikmnta dnko?……..dapusub tikata tnxxxxxx..ela
season 2 ake epi 12k avilla ethuru tikatat sub dennako bro.. puluvan ekmanata
next episode tikath daanna
meke nexr epi..tike sub tikakth ikmanata dahankoo……………..
ai nawathune ithuru tika dennakooooooo
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි හෙමිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය…………..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
sub ekata thanx aaaaaaaaaa
elzzzzzzzz machoo
Thanks Macham
Keep It Up
superb…thankx… sandaruwn saho puluwannam vampire dyaries sub denawada?????
niayamai…thanks SANDARUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට ස්තූතියි ..
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…..
ස්තූතියි සහෝ සබ් එකට
Sub 1ka digatama damu saho, jaya weewa!!!!!
thanks bro……….
Thanks bro…
Thanks
හම්ම්මේ…. මම හිතුවා නැවතුනා කියලා.. English Sub එකක් බැලුවා.. කොහොම උනත් කමක් නෑ.. ජය වේවා… අයෙත් බලනවා
උපසිරැසියට තුති
ජයම වේවා..
සබ් එකට බොහොම ස්තුතියි…….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න..ජයවේව…………….(Y) 🙂
සබට බොහොම ස්තූතියි…
දිගටම සබ් දෙන්න…
thanks