අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)පියුමාල් රත්නායකසිංහල උපසිරැසි

The Originals [S02 : E06] |‍හැංගිච්ච දේවල්….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 9 votes.
Please wait...

The-Originals-s2-2

හැමදාම Baiscopelk දෙන සිංහල sub අරගෙන ෆිල්ම් බලන එකේ මටත් හිතුන මොකක් හරි sub එකක් කරලා හැමෝටම උදවුවක් කරන්න. මම මුලින්ම හසන්ත සහෝට ස්තුති කරනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. මේක මගේ පලවෙනි sub එක හින්දා වැරදි එහෙම ඇති. ඒවා comment කරොත් මට පුළුවන් මගේ වැරදි හදාගන්න.

දැන් ඉතින් මේ කතාව ගැන කතා කරමු. ගොඩ කාලෙකින් sub ලැබුනේ නැති හින්ද ඔයාල english sub වලින්ම මේක බලන්න ඇති. බලපු නැති අයත් ඇතිනේ. මේ කොටස විකාශය වුනේ 2014 නොවැම්බර් 10 වෙනිදා. (මේ වෙනකොට මේ series එකේ කතා 13ක් ඇවිල්ල තියෙනවා.මම ඉක්මනට sub දෙන්න බැරි වෙච්ච episode ටිකට sub දෙන්න බලන්නම්) මේ කොටසට imdb දර්ශකයේ 9.2ක rating එකක් තියෙනවා. මේ කතාවේදී ක්ලෝස්ගේ අතීතය ගැන අපි නොදන්නා විස්තර ටිකක් හෙලි වෙනවා. ක්ලෝස් එයාගේ ඇත්ත තාත්ත ගැන දැනගන්නවා. ක්ලෝස්ට එයාගේ ඇත්ත තාත්තව හම්බ වෙනවා. එස්තර් තමයි මේ හැමදේම කරන්නේ. තව ජැක්සන් සහ හේලි ආපහු එකතු වෙනවා. වැඩිය දේවල් කියන්න ඕනේ නෑනේ, sub එක දාල බලලා වැරදි තියෙනවනම් comment එකකුත් දාන්න.

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyurl.com/kon5e2u” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2D19136AE3A28212421A23786A8EFF74ECEC67C4

[button link=”http://tinyurl.com/mpfzeae” type=”icon” “center” newwindow=”yes”] 202 MB කොපිය මෙතනින් බාගන්න[/button]

39B501CBD2F90FD3A8789EC29911925C60C4948C

[button link=”http://tinyurl.com/lk6yr74″ type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]

5415642108A701F7D29FA2BC47D374B647FD2CCB
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                         All Episodes                          Next Episode >>

28 thoughts on “The Originals [S02 : E06] |‍හැංගිච්ච දේවල්….. [සිංහල උපසිරැසි සමඟ]

  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • බොහොම ස්තූතියි පියුමාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • \FATTA BROW WADE DIGATAMA KARAGENA YANNA , MAMA ANIWA SUB GANNAWA BROW GOOD LUCK 🙂

    Reply
  • Thank you…digatama thawa thawath sub denna…

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බයිස්කෝප් අඩවියට සාදරෙයෙන් පිලිගන්නවා.
    එහෙනං රත්තරනේ බ්‍රේක් නොගහා හැල්මේ ගැල අල්ලන්න ඈ.

    මග නවත්තනන් එපා හොඳේ. …. 🙂

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • Hemil Sandaruwan

    බොහොම ස්තුතියි සහෝදරයා, ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා biascope අඩවියට.මට බැරි වුනු වැඩේ දිගටම කරගෙන යන්න ඔබට ශක්තිය ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • Lahiru Hirantha

    Jaya wewa digatama denna

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks PIUMAL saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

    Reply
  • බුදු අම්මෝ අවාරෙට පොල් වැටෙනවා වගේ. කමක් නෑ සහෝ ඔයාවත් මේක දිගටම දෙන්න බලන්නකෝ. ඔන්න එහෙනම් සබ් එක ගත්තා ස්තූතියි ජයවේවා. ආදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට පැමිනීම

    Reply
  • thanx machn mekata sub danna patan gaththata

    Reply
  • Thanks Machan!!
    දිගටම දාමු.මාත් ආසාවෙන් බලන කතාවක්.
    comments,downloads අඩුවුනාට ගනන් ගන්න එපා.

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Elama thamai saho digatama karan yanna saho
    meka enakam maga balan hitiye
    sub ekata thanx

    Reply
  • Thanks machan. දිගටම යමු. 🙂

    Reply
  • anith sub tikath ikmanta damu..jaya!!

    Reply
  • Madusanka Jayasooriya

    thanks sub ekata. anith tikath denna balanna

    Reply
    • Piumal Rathanayake

      හරි සහෝ. මම ඉක්මනට ඒ ටිකත් දෙන්නම්

      Reply
  • wel come baiscope team broooooooooo

    Reply
    • Piumal Rathanayake

      හැමෝටම ස්තුතියි comment කරාට

      Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි උපසිරසට
    පටන් ගත්තු වැඩේ දිගටම කරගෙන යන්න ලැබේවා
    ඒ වගේම සාදරයෙන් පිලිගන්නව සහෝ අඩවියට 😀

    Reply
  • ammo athi yanthan sub dilaa thanks sahoo…. ikmanata anith ewageth sub onii hode….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *