The Originals [S02 : E15] | සියලු දෙනා අසන්නේ ඔබ ගැන. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් පරක්කු වෙලාහරි The Originals කතා මාලාවේ රසිකයින්ට 15වෙනි කොටසත් ගෙනාවා. ඔයාල බලනවා ඇති ඇයි සති 2ක විතර කාලයක් මේක පරක්කු උණේ කියලා. හේතුව තමක් නොවැළැක්විය හැකි හේතූන් මත පොඩ්ඩක් විතර ආලය හොයා ගන්න බැරි උණා. ඒත් කොහොම හරි ඔන්න 15ත් ගෙනාව.
මෙම කොටස අධ්‍යක්ෂණය කරේ Chris Grismer. නිෂ්පාදනය කරේ Michelle Paradise. මේ කොටසේ වර්තමාන රෙබෙකා සිටින ශරීරය අයිති කෙනාගෙ තොරතුරු හොයා ගන්නවා. ඒක කිහිප දෙනෙක් ම මහන්සි වෙනවා තව එයාලගෙන් දෙන්නෙක්ට පොඩි අනතුරකටත් මුහුණ දෙන්න වෙනවා. ඉතින් කොහොම හරි ඒකත් කරගත්තා කියමුකො මේකේ ක්ලවුස් සහ හේලි පොඩි වලියක් යනවා. ඒකට ප්‍රති ප්‍රහාර ලෙස ක්ලවුස් වැඩේ දෙන්නෙ හේළිගෙ වෘක හමුදාව 2කට බෙදලා. කොහොමද ඒකත් කරන්නෙ කියලා බලන්නකෝ.
ඔන්න එහෙනම් අදට අපි ගියා 16 ළඟදීම අරන් එනවා. බලන කට්ටිය COMMENT එකකුත් දාගෙන යන්න හොඳේ.
(ගොඩාක් කට්ටිය COMMENT කරලා තිබ්බ 15 කොටස කෝ කියලා. ඒත් බයවෙන්න එපා මොනවා උණත් කොච්චර කල් ගියත් මං ඉතුරු කොටස් ටික ඉවර කරලා දානවා. මොකද මේ කතාව මාත් ආශාවෙන් බලන එකක්.)
[button link=”http://tinyw.in/uhFK” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8401 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
Thank you
Thank you bro
tnx for sub
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks
Jayawewa…. tnx
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx sahoo sub ekata….
ep16 th ikmanata demu..
Machan parakku wenne nathuwa denawanam me godak aya balai, api asawen balanne meka 🙂 thanks a lot bro jaya wewa
thanks
elakiri machn..thankz
Patta machan… Thanks
sub ekata thanx aaaaaaaaaaaa
Ela!! Thanks.
niayamai…thanks SHENAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela…
“මොකද මේ කතාව මාත් ආශාවෙන් බලන එකක්” ආහ්! ඒ වචන ටික අපිට විශ්වාසය අරන් එනවා සහෝ ජයවේවා
hammeeeeeee thnxxxxx sub ekataaaa
thx bro sub ekata
sub ekata thanks machan,parakku wedida manda 😛
thanks for sub
…….. පොඩ්ඩක් විතර “ආලය” හොයා ගන්න බැරි උණා……
ආලය හොයාගන්න එක පරක්කු කරන්න හොඳ නෑ…. 😉
sorry “Kaalaya” honde “time” type karaddi waeraduna
බොහොම ස්තුතියි උපසිරසියට…
ගොඩක් ස්තූතියි සහෝ…
මේක එනකම් බලාගෙනමයි හිටියෙ…
thanks