අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ෂෙනාල් සිල්වාසිංහල උපසිරැසි

The Originals [S02 : E14] |‍ මා ඔබ හැරයමි සුබ ගමන්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 8 votes.
Please wait...

The-Originals-s2-2

ඔන්න ඉතින් වෙනදා වගෙ මම ඔයාලට 14 වෙනි කොටසත් අරගෙන ආව. එන්න එන්නම බාගත කිරීමුත් වැඩි වෙනවා. මම හිතුවෙ නෑ කීයටවත් එහෙම දෙයක් වෙයි කියලා.

මේ කොටස අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Matt Hastings කියලා කෙනෙක්. නිෂ්පාදනය කරේ Micheal Narducci.

කොහොම උනත් ඔයාල කලින් කතාවෙ දැක්කනේ ෆින්ට එලයිජා දෙන වැඩේ. අද කොටසෙ නම් ඊට හාත්පසින්ම වෙනස් දෙයක් වෙන්නෙ. මොකද සේරම කරදර ඉවරයි කියලා අපේ කට්ටිය හිතාගත්තාට ඉවරමත් නෑ. කොටින්ම කිව්වොත් ෆින් ආයෙ නැගිටිනවා. නැගිටින්නෙ කොහොමද කියලා ඔයාල බලලම ඉන්න. තව තව ගොඩාක් පට්ට සිද්ධි ටිකක් මේ කොටසේ වෙනව. මං ඒව කියන්නෙ නැත්තෙ ඔයාලා ඔය ඔටස බලද්දී නිකන් වැඩක් නෑ වගෙ හිතෙන නිසා.

15 වෙනි කොටසින් හමුවන තුරු ඔබට ජය. ඔක්කම බලන කට්ටිය COMMENT එකකුත් දාගෙන යන්න හොඳේ .

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/lPcD” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

13fd67865549216dac2d8ba267c8aecc6776b1c4
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 <<Previous Episode                      All Episodes                        Next Episode >>

31 thoughts on “The Originals [S02 : E14] |‍ මා ඔබ හැරයමි සුබ ගමන්. [සිංහල උපසිරැසි සමඟ]

  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • ela..anik tikat ikmanata demu

    Reply
  • ithuru sub tikath denako bro 🙁

    Reply
  • ane ithuru sub denne nadda saho

    Reply
  • ithuru episode tika danne nadda mchan.sub enkan goak kal blan htya saho.
    ithuru tkath ikmantama oni..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි මචං

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • Shenal bro ela wadak machoo..sub ecata thank u so much,ithiri episode tikath ikmaninma denna hode 🙂 ela

    Reply
  • බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • R.M Chandananda

    බොහොම ස්තුති 😀

    Reply
  • Patta machoooo thanks…

    Reply
  • ikmanta anith episode walath sub denna balanna..thank u

    Reply
  • මචෝ එල මේක .බොහොම ස්තුති . THE 100, REVOLUTION, WAKING DEAD, TERA NOWA , falling skys වගේ TV SERIES එකක් අපිට දෙන්නකෝ බලන්ඩ .එහෙම ඒවා තියෙනවනන් මට කියන්න PL

    Reply
  • ජයවේවා මචං ඔන්න එහෙනම් බානවා ස්තූතියි

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaaaaa

    Reply
  • praveen manohara

    Thanks machoo

    Reply
  • ada mamada eka . . . sabata thanks saho

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *