අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S03 : E12] with Sinhala Subtitles | අනේ අපොයි වෙච්චි දෙයක්..!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

The Originals S3P3

ආයාට ඕනේ වුණා අර ආයුධය මොකද්ද කියලා දැනගන්න. ඒ නිසා මෙයා එලයිජාව ගෙන්නගත්තා අර දැකපු දේවල් එක්කාසු කරලා දෙන්නම් කියපු නිසා. ඇරීයානාතමයි එලයිජාගෙ මතකය හාරලා බැලුවේ. වැඩි යමක් ඇරීයානා කිව්වේ නැහැ. ඒවගේම මේ ඇරීයානාතමයි ස්ට්‍රික්ස් එකේ පක්ෂපාතිත්වය පරික්ෂා කලෙත්. ඒ විතරක් නෙවෙයි ඩවීනාව ගෙන්නගෙන තවත් බලය වැඩි කරගන්නයි ආයාටඕනේ කරලා තියෙන්නේ. හැබැයි ඒත් ඩවීනාට ඕනේ කරන දෙයක් ඇය දෙනවා. ඒ තමයි කෝල් ළගට යන්න. කෝල් ළගටත් යනවා. මුතුන්මිත්තන් ඉන්න තැනට. කැමීට පාලනයක් නැති වෙලා ඉන්නේ. ඒ නිසා ගොඩක් අයගේ ලේ බොන්නයි පෝෂණය වෙන්නයි මෝහනය කරන්නයි තමයි උත්සහය. කැමීගේ අදුරු වස්තුන් ක්ලවුස් අරගන්නවා. ඒක දෙන්න බැහැ කියපු නිසා කැමි අර ආයුධය අරගන්නවා. ආයුධය කිව්වේ ඔරිජිනල් කෙනෙක්ව මරන්න පුළුවන් එකමත ආයුධය. ඒ තමයි ක්ලවුස් පොඩි කාලේ රෙබෙකාට බය නොවී ඉන්න හදලා දුන්න සෙල්ලම් බඩුව. එහෙමත් නැත්තම් නයිට් වරයා. ඒකෙන් තමයි වයිට් ඕක් එක හැදුවේ. ඔන්න ඕක තමයි ආයුධය.

කැමීගේ අදුරු වස්තුන් දීලා ආපහු වයිට් ඕක් එක අරගන්න ලැබෙයිද? ස්ට්‍රික්ස් එකේ නම් අළුත් වැඩක් වෙනවා. ඒ අතරේ එලයිජා යනවා එකේ නායකත්වය අරගන්න. ඒක කරන්න ලැබෙයිද? බලලම ඉන්නකෝ අර ආයුධයට මොකෙන් මොකක් වෙයිද කියලා.

සුපර්නැචුරල් වලින් හමුවෙමු. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය..!!!!

 The Originals (2013) on IMDb

 

 

[button link=”https://goo.gl/k6m5tt” type=”icon” “center” newwindow=”yes”] 107 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

A23F262C0AD75DF4D264F930F4E5E566D867A19E

[button link=”https://goo.gl/DBhXQq” type=”icon” “center” newwindow=”yes”] 190 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

A9C30E9AD04DA97CC1E854FCB9515FDDC7CD172E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                   All Episodes                        Next Episode>>

25 thoughts on “The Originals [S03 : E12] with Sinhala Subtitles | අනේ අපොයි වෙච්චි දෙයක්..!! [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *