Watch Trailer

The Other Woman (2014) | හොරගෑණු ආශ්‍රය කරන්නේ බලාගෙනයි !!! [සිංහල උපසිරැසි සමඟ]

හායි! මගේ නම අනුරුද්ධ ආරියරත්න.මේ මගේ පළමු උපසිරැසිය බයිස්කෝප් වෙබ් අඩවියට කරන.ඇත්තටම කියනවා නම් මම ටිකක් වාසනාවන්තයි කියල හිතෙනවා මගේ පළමු නිර්මාණයම විදියට මේ වගේ සුපිරි ෆිල්ම් එකක් මේ ගෙන්න ලැබුන එක. ඇත්තටම කියනවා නම් මම මුලින් මේ සිනමා අහනකොට කෙනෙක් මේක බාරගෙන තිබුනේ එත් අන්තිමට මේක මටම ලැබුනා ස…

The Other Women (2014)

හායි! මගේ නම අනුරුද්ධ ආරියරත්න.මේ මගේ පළමු උපසිරැසිය බයිස්කෝප් වෙබ්  අඩවියට කරන.ඇත්තටම කියනවා නම් මම ටිකක් වාසනාවන්තයි කියල හිතෙනවා මගේ පළමු නිර්මාණයම විදියට මේ වගේ සුපිරි ෆිල්ම් එකක් මේ ගෙන්න ලැබුන එක. ඇත්තටම කියනවා නම් මම මුලින් මේ සිනමා අහනකොට කෙනෙක් මේක බාරගෙන තිබුනේ එත්  අන්තිමට මේක මටම ලැබුනා සහ ලබාදීපු සමීර කරුණාරත්න සහෝදරයාටත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී.   ඇත්තටම මේ නිර්මාණය මටත් ගොඩක් විශේෂයි මොකද මගේ ආසම නිළියයි(Cameron Diaz) ආසම ගායිකාවයි (Nicki Minaj) දෙදෙනාම මේ චිත්‍රපටියේ රඟපාන නිසා. ඇත්තටම The Other Woman කියන්නේ 2014 අප්‍රේල් මස නිකුත් වූ සුපර් හිට් එකක්. පළමු සති අන්තයේදීම බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පළමු තැනට එන්නත් තිරගත කල  කාලය තුල ඩොලර් මිලියන 195ක් උපයාගත් මේ නිර්මාණයේ වියදම ඩොලර් මිලියන 40ක්.අනිත් චරිත වලින් එකතු වෙන්නේ Leslie Mann හා Kate Upton යන නිලියන් දෙදෙනා හා Nikolaj Coster-Waldau.ඊට අමතරව IMDB අගය 6.1 ක් ගන්නත් මේක සමත් වෙලා තියෙනවා.එත් මගේ අදහස නම් මේකට ඊට වඩා ගොඩක් ලැබෙන්න ඕන කියලයි.මොකද මේක ඒ තරම් ම ෆන් සහ ජීවිතයට ගන්න ගොඩක් දෙවල් තියෙනවා.සමහර අය මේක එනකම් බලාගෙන ඉන්නත් ඇති.   කතාව ගැන කියනවා නම් සමාජයේ සමහර අය බොහොම ආසාවෙන් කරන අනියම් භාර්යාවන් ආශ්‍රය කරන එක ගැන තමයි මේකෙන් කියන්නේ. එහෙම කිව්වා කියල අපේ නංගිලා උඩ යන්න එපා හරිද.Emoji එතකොට කව්ද මේ කාර්ලි(Cameron Diaz)) සහ ඇම්බර් (Kate Upton ) කියන්නේ කියල බලලම දැනගන්න ආරාධනය කරන ගමන් මම සමුගන්නවා.තවත් මේ වගේ සුපිරි නිර්මාණයකින් හමුවෙමු.   අන්තිමට තවත් දෙයක් කියන්නම් , අනියම් භාර්යාවෝ ආශ්‍රය කරන්න ඕන නම් ඒකටත් මේකෙන් ගන්න පුළුවන් උපදෙස් තියෙනවා හොඳේ…………….Emoji

The Other Woman (2014) on IMDb

 

 

810 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

EE9CEA1E1858A3F16C7937EC1A9335AF00EA8522

1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

EC6B07D956DC0FE6B14D85F49BAD738B1519E5D3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,644 downloadsDownload The-Other-Woman-2014.zip129 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Anurada-Ariyarathne-e1407577263455.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,644 downloadsDownload Subtitles129 KB

67 comments

  1. Tharindu Dilshan

    මම එක.........

    1. Haritha Prabuddha

      sub ejeta thanks,,

  2. Tharindu Dilshan

    නියමයි සහෝ...............
    පළමු උපසිරසියට සුබ පතනවා................
    ජය වේවා...........!

  3. Charith Abishek

    Niyamai bro....
    Thnaks wewa...

  4. හර්ෂණ

    පට්ට මෙන්න බානවා...

  5. ARA

    upasirsata sthththiii.....

  6. somebody

    ela .. digatama sub demu... onna banna damma... suba pathum sahooo

  7. නලින්

    ස්තුතියි අනුරුද්ධ සහෝ!

    මෙක නම් අැත්තටම බලන්න ඔනේ කථාවක් වගේ!

    ජය වේවා! ;P

  8. සමීර චතුරංග

    මම බැලුව මේක මොකො තාම දුන්නේ නැත්තේ කියල. එල එල. සාදරයෙන් පිළිගන්නවා උපසිරැසි කණ්ඩායමට. සුබ පැතුම්. ඒ වගේම තවත් එකක් ඉක්මණටම අරන් එන්න. !!!

  9. Nandana

    Thank U Anurudhdha.

  10. Tenisha christine

    මේක නම් මම බලල තියෙන හොඳම මූවි එකක්.
    thanks! keep it up!

  11. Jayasooriya

    පට්ටම වැඩක්. නියමායි..;-)

  12. Dj hara

    thanx bro

  13. me

    Thanks

  14. ANJANA

    thanks..

  15. Jack

    පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
    දිගටම වැඩේ කරගෙන යන්න.
    ස්තුතියි සබ් එකට.

  16. ෂෙහාන් [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

    1. ෂෙහාන් [Shehan]

      පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු

  17. ලක්ෂාන් නිලංක

    නියම ෆිලමක් වගේ සහෝ...දිගටම සබ්දෙන්න...ජය වේවා...!

  18. Global

    Good Luck Bro..Thanks..!

  19. dedunu- yatalamatta

    පළමු උපසිරසියට සුබ පතනවා…………….
    ජය වේවා………..!

  20. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
    දිගටම වැඩේ කරගෙන යන්න. :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  21. SaDuN dAnUsHkA

    එල එල........
    ජයෙන් ජය............

  22. Dulaj nalinka

    thankas bro.......

  23. saber

    Thanks mate... Keep up good works

  24. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks ANURUDDA saho.niyama filumal wge.digatama sub denn.jaya wewa.................

  25. samadhi

    1st sub ekata subama suba pathum.....tawa digatama sub karanna wish karanwa...good luck....

  26. Dulanga

    thanks

  27. gayan

    ehenam meka balannama oni.tnx

  28. Amil

    නියමයි සහෝ……………
    පළමු උපසිරසියට සුබ පතනවා…………….

  29. isuru rulz

    thanx sub akata bro

  30. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  31. asela

    ජයවෙිවා

  32. anuska

    thanks saho........

  33. rajitha

    ela macho

  34. “චූටී මල්ලි”

    මේකනම් බලනවා මචෝ
    එල ඈ....
    සබට තුති
    ඔබට ජය...........

  35. Shashi

    නියමයි සහෝ…………

  36. දසන් බුද්ධික

    ඔන්න ගත්ත සහෝ... ජයවේවා....... නියමයි අහ.....

  37. yeshu

    tnx

  38. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

  39. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  40. sri lanka

    Thanks Macho........ :)

  41. Sanjaya

    බොහොම ස්තුතියි සහෝ....

  42. Dilan anjana

    He's Just Not That Into You (2009) menna danawa nam bradely cooperge niyama film ekak kollane

  43. thilina

    බොහොම ස්තුතියි සහො :P ජය

  44. Shan Vimukthi

    උපසිරසට බොහොම ස්තුතියි අනුරාධ සහෝ
    සාදරයෙන් පිලිගන්නවා :D
    පලවෙනි වැඩේම පහරක් නොවැ
    අනිවා බලනවා
    කලින්ම බාගෙනයි තිබ්බේ ෆිල්ම් එකනම්
    තව උපසිරසි කරමු නේ :)

  45. සචින්ත

    එල කොල්ලෙක්නෙ ...දිගටම සබ් දෙමු ....සුබ පැතුම්.................................

  46. gihan

    පළමු උපසිරසියට උ‍ණු‍සුම්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍
    සිංහල උපසිරසියටත් බොහොමත්ම ස්තූතියි

  47. Chami

    Thanks...

  48. Pramuk

    Thanxzzzzzz bro patta film eka

  49. w a thilak

    ස්තූතියි බොහෝමත්ම

  50. ud@IDM

    thanks bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.