MENU

AllFeatured Articlesආද‍ර කතාකොමඩියක්තීරණය ඔබේ

The Perfect Man (2005) | උගුරට හොරා බෙහෙත් බිව්වොත්…

Rating: 8.1/10. From 10 votes.
Please wait...

කාටහරි නිතරම තැනින් තැනට යන්න සිද්ධවුණොත් මොනව හිතේවිද? හරියට යාළුවෙක් නෑ! හිතවතෙක් නෑ! මාස 2-3කට වතාවක් අලුතින් යාළුවෝ හදාගන්න වුණොත්. අප්පා මොන වදයක්ද නේද? තරුණ වයසෙ ඉන්න කෙල්ලෙක්ට තමන්ගේ අම්මගේ අවුල් සහගත වැඩ නිසා මේ වගේ තත්වයක් ඇති වුණොත්! කියල වැඩක් නෑ ඉතින්.

මේ කතාවේ ඉන්න කෙල්ලට ( Hillary Duff ) වෙන්නෙම ඔහොම වැඩමයි. ඒ එයාගේ අම්මා ( Heather Locklear ) Perfect Match එකක් හොයන නිසා. එයාට එකක් වරදිනකොට වෙන තැනකට යන එක තමා තියෙන එකම පිළියම. ඉතින් එයාගේ මේ වැඩ වලින් අසරණ වෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි එයාගෙම දුව.

මෙහෙම වෙනකොට අම්මගේ මේ හෙවිල්ල නවත්තලා එයාව එක තැනක රඳවගන්න පුලුවන්වෙන විදියේ උපායක් යොදන්න එයාට හිතුණොත් ඒකට පුදුම වෙන්න දෙයක් නෑනේ! මෙයාත් එහෙම වැඩක් කරනවා. ඒකට එයාගේ යාලුවන්ගෙ උදව්හෙමත් ලැබෙනවා.

මේ උත්සහය සාර්ථක වෙයිද? අන්තිමට මේ කිව්ව Perfect Match එක හම්බවෙයිද? ඒ කාටද? ඒ ගැන ඔයාලම දැනගන්නකෝ.

ලිපිය – උදා

22 thoughts on “The Perfect Man (2005) | උගුරට හොරා බෙහෙත් බිව්වොත්…

  • බලන්න බැරි උනා. බලන්න වෙයි.

    Reply
  • වා.මු. නිලන්ත පියසිරි

    cats and dogs වලට උපසිරැසි දානවෝ.

    Reply
  • hillary duff තමා මගෙ ආසම නිලිය එක නිසා මමත් බානව ………..

    Reply
  • Ela ela maxxa
    siraa story ekak wage
    onna ehenam apith baanna set wenoooooo

    Reply
  • Hodai Hodai Henam Balamuko Ugurata Hora Beheth Bila..

    Thanks Machan.
    Jaya Wewa…

    Reply
  • onna saho late wela hari banna damma ok.thanks saho ela thawath hoda lipi danna labewa kiyala hithanwa ela thanks saho

    Reply
  • එල මචෝ…
    thnx…..

    Reply
  • පෙනුමෙන් නම් කොමඩියක් වගෙ
    කොයි එකටත් බලමු

    Reply
  • mat me perfect match 1 hoyanawa.ekanisa meka balannama ona.
    thanks wewa saho film1.

    Reply
  • මමත් අාස stories වලට. බානවා දැන්ම..!

    Reply
  • Anonymous

    meka nam maath baanawa..! he heeee!! kaata hari puluwanda “PULP FICTION” kiyana movie ekata sinhala sub daanna????? eka nam maxxxxaaaaaa!!!

    Reply
  • තරිඳු

    එල එල……

    Reply
  • Tharindudoo

    ඔන්න එහෙනම් අපිත් බානවෝ,,හෑන්ගිච්ච අපි නොබලපු ලස්සන චිත්‍රපට පෙන්නලා දුන්නට ස්තූතියි..

    Cats and dogs 2 හොද කොපියක් ඈවිත් නේදා,,උපසිරෑසි දාන්න එහෙම අදහසක් නෑද්ද???

    Reply
  • Hillary Duff නම් ඉතින් බාන්නම වෙනවා. බොහොම ස්තුතියි

    Reply
  • gud morning…bami bami…thnkuuuuuu

    Reply
  • elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *