The Player [S01- E02] with Sinhala Subtitles | බිහිසුණු කොල්ලකරුවෝ [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මම ආවා player දෙවෙනි කොටසත් අරගෙන. ඉතින් කට්ටිය පලවෙනි කොටස බලන්න ඇතිනේ. සමහරුනම් ඉතින් කතාව දිගටම බලයි සමහරු නොබලා ඉදියි. ඉතින් මම මේක පුළුවන් ඉක්මනට කොටලා අරගෙන ආවේ මග බලාගෙන හිටපු උදවිය වෙනුවෙන්මයි. එහෙනම් අපි කලින් කොටස දිහාවට පොඩ්ඩක් හැරෙමු නේද.
ඔයාලට මතක ඇතිනේ කලින් කොටසේ ඇලෙක්ස් කේන් රකීබ් කියලා පිරිසකට ආරක්ෂාව සැපයීම සදහා උපදෙස් ලබාදීම නිසාවෙන් ඔහු රකිබ්ගේ සතුරන්ගේ ඉලක්කයක් බවට පත්වුනා. මේ හේතුව නිසාම ඇලෙක්ස්ගේ බිරිද වන ජිනී මියගියා. ඒවගේම ජොන්සන් සහ කසේන්ද්‍රා ඇවිත් ඔහුව අපරාධ පුරෝකථනය කර ඒවාට ඔට්ටු අල්ලන පිරිසක් වෙනුවෙන් ක්‍රීඩකයකු වීම සදහා ආරාධනා කර සිටියා. ඇලෙක්ස් මේකට මුලදී අකමැති වුනත් ජිනිගේ මෘත ශරීරයේ ඇයගේ අතෙහි වූ පච්චය නොමැති විම නිසාවෙන් ජොන්සන් ගැන සැකයෙන් ඔවුන්ට එකතුවෙනවා. ඒවගේම ඔයාල දකින්න ඇතිනේ කසේන්ද්‍රා ජිනී එක්ක එකට ඉදලා ජයාරූප එහෙමත් අරගෙන තිබුනා. කලින් කොටසේ ඔහොම වෙද්දී අද වෙන්නේ?
අද කොටසේ ඇලෙක්ස්ගේ පරණ යාලුවෙක් වේගාස්වලට එනවා දියමන්ති වගයක් හොරකම් කරන්න. ජොන්සන් එය නැවත්වීමට ඇලෙක්ස්ව යොදලා තමයි ඔට්ටු අල්ලන්නේ. ඒවගේම ඇලෙක්ස් ජිනිගේ DNA පරීක්ෂණයක් එහෙමත් කරවනවා. ජොන්සන් විසින් තෝමස් එද්රිබාලිව ඝාතනය කරවනවා. ඇත්තටම ඇයි එහෙම කරන්නේ කියන එකනම් ගැටළුවක්. ඒවගේම ජිනී එක්ක කසේන්ද්‍රාගේ සම්බන්ධය කුමක්ද කියන එකත් ගැටළුවක්.
ඉතින් මම මිට වඩා මොකුත් කියන්නේ නැහැ. අදත් ආරම්භයේ සිටම අවසානය දක්වා ක්‍රියාදාමවලින් සපිරුණු the player දෙවෙනි කොටස නරඹන්න ඔබට ආරාධනා කරමින් මම සමුගන්නවා. එහෙනම් ඉතින් බාගෙන යනගමන් මටත් සලකලා යන්න ඕනේ. ලබන සතියේ හමුවෙමු. එතෙක් ඔබට මට බයිස්කෝප් අඩවියට ජයම වේවා.
[button link=”http://tinyurl.com/pzeceuo” type=”icon” “center” newwindow=”yes”] 198MB (HEVC)කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/os35hee” type=”icon” “center” newwindow=”yes”] 302 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4192 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
elz……. digatama sub demu
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks macho,
එල එල නියමයි
තැන්ක්ස් සහෝ
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
පලවෙනි කොටස බලන්න කලින්නම් පොඩි සැකයක් තිබුනා මේක බලන එකේ තේරුමක් නැති වෙයිද කියලා.මුල් විනාඩි 10 බලද්දිම තිබුන සැක සංකා ඔක්කොම නැතිවෙලා ගියා.සුපිරි කතාවක්.
අනිවා දිගටම බැලිල්ලක් තමයි.වැඩේ දිගටම කරගෙන යමු.
ජයවේවා…!
මේක බලන්නේ නැති උන් බලපල්ලා. ඇක්ශන් බලන උන්ට නම් සුපිරිම එකක්. අහසින් පනින ගමනුත් ගහ ගන්නවා. ස්තුතියි ඔබට.
Thank you brother……….jayawewa….!
thnx bro
තැන්ක්ස් මචන් එල
පලවෙනි එක ගත්තා. ඒකනම් ගත්තේ ස්ට්‍රයික් බක් එකේ හිටපු එකා හින්දමයි. කෝමහරි මේකත් සුපිරි වගේ. බෝම ස්තීතියි..
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!
බොහොම ස්තුතියි සහෝ පළවැනි කොටස නං අල්ලලා ගිය ඔන්න එහෙනං සබ් එක ගත්තා සහෝ..
ජය වේවා !!
Thanks
thanks machan,
ithiri awath ikmanata denna
mekanam pattai machana.release wela thiyena epi tika wegen denna kiyala illanava.thank’s bra…
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි
ඔන්න මමත් කතාව බලන්න පටන් ගත්තා සහෝ.
නියම කතාවක්නේ දීලා තියෙන්නේ.
දිගටම කරගෙන යමු.
ආයු -බෝ -වේවා !!!
මොකද සහෝ පටන්ගන්න කොටම කලකිරිලා වගේ. ඔන්න මම ගත්තා ස්තූතියි ජයවේවා
එහෙම එකක් නැහැ සහෝ..
කොහොමත් ඉතින් ඇත්ත කතාව ඒකනේ..
බොහොම තුති!!!