DCs Legends of Tomorrow (2016) [S01 : E08] with Sinhala Subtitles| පිස්සන් කොටුව [සිංහල උපසිරැසි සමඟ]
කැප්ටන් රිප් සැවේජ් ගැන සාක්ෂියක් හෝඩුවාවක් හොයාගන්න ගොඩක් මහන්සි වුණා. ඒත් කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වුණා. සති ගාණක් කණ්ඩායම එකම තැනක හිර වෙලා ඉන්නවා. කාට නැතත් රෝරිට නම් එපා වෙලා. මොකද එකම තැනක ඉන්න නිසා. ඒ විතරක් නෙවෙයි. එයාට ස්නාර්ට් ගැනත් කලකිරිලා ඉන්නෙ. මේ අතරේ ගිඩියන්ට වෙනත් යානයකින් සිග්නල් එකක් එනවා හදිසි ආපදාවක් නිසා උදවු අවශ්‍යයි කියල. ඉතිං කට්ටිය මේ යානයේ ඉන්න කැප්ටන් බැක්ස්ටර්ට උදවු කරන්න කියල යනවා. ජම්ප්ශිප් එකෙන් ස්ටයින්, රෝරි, කැප්ටන්, ජැක්ස් හතර දෙනා ඒ යානයට යනවා.
එතැනදී මෙයාලව කොල්ලකාරයොන්ට කොටු වෙනවා. එතැනදී තමයි දැනගන්නෙ මේක මෙයාලව කොටුකරගන්න අටවපු උගුලක් කියල. ඉතිං වේව්රයිඩර් එක කොල්ල කාරයන්ට දෙන්න කියල දැනට යානයේ ඉන්න වැඩබලන කැප්ටන් වන රේට තර්ජනය කරනව. ඒත් ගිඩියන්ව කලින් ඉඳන් ප්‍රෝග්‍රෑම් කරලා තිබ්බ විදහට ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වෙලා කොල්ලකරුවන් ඉන්න යානයට පහර දෙන්න පටන්ගන්නවා. හැබැයි දැනට කොල්ලකරුවන්ට අහු වෙලා නැති කෙනෙක් ඉන්නවා යානය ඇතුලේ. ඒ තමයි ස්ටයින්. එයා මේ යානයේ අවි පද්ධතිය අක්‍රීය කරන නිසා ප්‍රති ප්‍රහාර එල්ල කරන්න බැරි වෙනවා. මේ අතරේ සුළු ප්‍රහාරයක් නිසා රේ ඇතුළු කට්ටිය ඉන්න වේව්රයිඩර් එකට හානි වෙනවා. මේක හදන්න යානයේ එම කොටසට ස්නාර්ට් සහ සාරා යනවා. ඒත් මෙයාලට මේක හදාගන්න වෙන්නෙ නැහැ. අන්තිමේදී මෙයාල ඉන්න කොටසේ දොරවල් ලොක් වෙනවා. ගිඩියන්ටවත් මේක අරින්න බැහැ. ඒකට හේතුව යානයට වෙච්ච හානිය නිසා වාතය පිට වෙන එක. කොහොම වුණත් රේ තමන්ගේ ඇටම් සූට් එක ඇඳගෙන යානය හදන්න එලියට යනවා. එයාගෙ ඔක්සිජන් ඉවර වෙනකන්ම ඒ වැඩේ කරලා අන්තිම මොහොතෙ යානයට එන්න එයාට පුළුවන් වෙනවා. විවරය හදපු නිසා නැවත මැදිරි වල දොරවල් ඇරෙනවා.
සාරා සහ ස්නාර්ට් කරදරයක් නැතුව නැවතත් ඇතුලට එනවා. හැබැයි මේ අතරේ රෝරි කොල්ලකාරයන්ට උදවු කරන්න තීරණය කරනවා ආපහු 2016ට යාමේ බලාපොරොත්තුවෙන්. ඉතිං මෙහෙම හිතාගෙන එයා වේව්රයිඩර් එක කොල්ලකාරයන්ට ලබා දෙන්න කණ්ඩායමක් අරං වේව්රයිඩර් එකට එනවා. එතනදී ඇති වෙන සටනෙන් රෝරි පරාද වෙනවා. ඒ විතරක් නෙවෙයි ස්ටයින්ට පුළුවන් වෙනවා කොල්ලකාරයන්ගේ ග්‍රහණයෙන් කැප්ටන් රිප්, බැක්ස්ටර් සහ ජැක්ස්ව බේරගන්න. එතන සටනිනුත් කොල්ලකරුවන්ව සම්පූර්ණයෙන්ම ඒ යානාවෙන් ඉවත් කරන්න පුළුවන් වෙනවා. ඒ කරපු උදවුවට ප්‍රති උපකාර හැටියට කැප්ටන් බැක්ස්ටර් සැවේජ් ඉන්න තැන ගැන හෝඩුවාවක් දෙනවා කැප්ටන් රිප් ට. ඉතිං කණ්ඩායම සැවේජ් හොයාගෙන 1958 වර්ෂයට එනවා….
[button link=”https://goo.gl/b5EwAV” type=”icon” “center” newwindow=”yes”] 222 MB (HDTV.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/e7OkwF” type=”icon” “center” newwindow=”yes”] 255 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 15300 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තුතියි සහෝ
Sub ekata thnx aaaaaaaaaaa
Ko bro 9weni epi eke sub eka.eka awilla gdk dwsne.ikmnta dahnko bro
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
කෝ බන් ep 9ට සබ් එක?
EP9 ko mcn
Epi 09 වලට sub දෙන්නැද්ද???
Ep 9 kooo bnnnn
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
තෑන්ක්ස් අචියා…
අද තමා බලන්නෙ…
ඔන්න සබ ගත්තා…
ජය වේවා…!!!
bohoma sthuthie saho me series 1tma sub denawata. jaya wewa!
……………..
.
.
.
.THANKSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS
……….
******
*
ස්තූතියි වේවා අචින්ත මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴
thnx saho ela..
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks broo
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela mchn….
tnx
Thanks mchn…
elma ,.. thz machoo sub ekata
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015
thankoo very much
Thanks.
Thanks machan……jayawewa….!
elma ,.thz machoo sub ekata
එල සහෝ නියම සබ………
ස්තුතියි වගේම ඔබට ජය
මචං ඔයාට හිතෙන්නැද්ද මෙිකෙ HDTV x265 file එකේ size එක loku වැඩි කියලා.
කතාව නමි පටිට. එල!!!
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.
epi 7 nd epi8 athare thawa epi ekak tynwda? 7 iwara una thanen nemene 8 patan gatte. mokakda me awla?
Thanks Achintha saho
Sub ekata mulinma kiyanna one thanks kiyala…
Idea ekak dennam parana kathawa nathuwa aluth kathawe wena deyak gana monawa hari kiwwa nam watinawa….
thank you..
සබ් එකට බොහොම තැන්කු……………..
කතාව මුලදි බොරින් ….දැන් නම් සුපිරි….
ජය !!!!!
Sub ekata Thanks 🙂
Jaya Wewa..!!
Thanks
Thanks. Better Call Saul Season 2 please.
thx brooo
Thanks
සබ් එකට බොහොම ස්තූතියි
Thanks….
Thanks..