The Pope’s Exorcist (2023) Sinhala Subtitles | වතිකානුවේ භූතාරක්ෂකයා [සිංහල උපසිරසි] (18+)
ගොඩ දෙනෙක් ඉල්ලපු ගොඩ දෙනෙක් එනකම් බලන් හිටපු ෆිලුමකට තමා අද ඕන් සබ් එක අරන් ආවෙ. මේක නිකුත් වෙන්නෙ 2023 අප්‍රේල් 06 වෙනිදා. උඩ නම දැක්කම හිතාගන්න පුළුවන් නේද කැටගරිය? ඔව්, මේ ෆිලුම එලියට බහින්නෙ Horror/Thriller කැටගරිය යටතේ තමා. ඒ කියන්නෙ අපි ගොඩක් ආසම කැටගරිය. Oscar සම්මානලාභී Russell Crowe ප්‍රධාන චරිතය, නැත්තම් භූතාරක්ෂකයාගේ චරිතයට පණ පොවන අතරෙම Daniel Zovatto, Alexandra Esso යන අය සෙසු චරිත වලට දායක වෙනවා. IMDB අගය ගැන කිව්වොත් මනාප 13K ප්‍රමාණයකින් 6.1/10 අගයක් තියාගන්න මේ ෆිලුම සමත් වෙලා තියනවා.
කතාව ගැන නම් නොකිය ඉන්න තරමට හොඳයි. ඒත් මං පොඩ්ඩක් මෙහෙම කියන්නම්. මේ කතාව යන්නෙ 1987 අවුරුද්ද පාදක කරගෙන. ෆාදර් ගේබ්‍රියෙල් කියන්නෙ වතිකානුවේ ඉන්න භූතාරක්ෂකයෙක්. ඒ කියන්නෙ අපේ රටේ නම් කට්ටඩි මහත්තයා කියන්නෙ මේ වගේ අයට තමා. ඉතින් මේ තනතුර පත් කරන්නෙ පාප් වහන්සේ විසින්. මේ තනතුරේ කාර්යබාරය තමා යක්ෂයන්ගෙන් මිනිසුන්ට වෙන කරදර නැති කරන එක. ඉතින් මේ කතාව යන්නෙ ඒ ගැන තමා. කිසිම කම්මැලි කමක් නැතුව ඊළඟට වෙන්නෙ මොනවද කියල දැනගන්නකම් ඉවසිල්ලක් නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිලුමක් තමා මේක. Horror කිව්වම එහෙම වෙන්න එපැයි නේද.
තව එකක්, මේ කතාව සත්‍ය කතාවක් පදනම් කරගෙන හදපු ෆිල්ම් එකක්. මේ කතාවෙ එන ෆාදර් ගේබ්‍රියෙල් 2016 ඔහු මිය යන තෙක්ම වතිකානුවේ මේ තනතුරේ වැඩ කරල තියනව කියල තමා අන්තර්ජාලයේ සඳහන් වෙන්නෙ. එතුමා මේ තනතුරේ වැඩ කරද්දි සිද්ද උන සිදුවීම් අලලා පොත් ගණනාවක් රචනා කරල තියනවා. ඒ පොත් වල සඳහන් කතා කිහිපයක් මේ ෆිලුමට පදනම් කරගෙන තියනව කියල තමා විස්තර වල තියෙන්නෙ.
අන්තිමට කියන්න ඕනෙ මේක 18+ කියල දාන්නෙ ෆිලුමේ භාවිතා කරන වචන ඇරුනම පොඩිම පොඩි තැන් දෙකක් තියනව පොඩ්ඩක් අප්සට් යන. ඒ හැරුනම මේක අවුලක් නැතුව බලන්න පුළුවන්. මොකට ඒ සීන් මේකට එබුවද මන්ද. එක තැනක් 01:18:25 අනිත් තැන 01:30:43. පරිස්සමින් බලන්න. ඔන්න එකත් කිව්වා. අඩු පාඩු නම් ඇති සබ් එකේ. ඒකට සමාවෙන්න ඕන්. එහෙම අඩු පාඩු තියනව නම් පහලින් කොටගෙන යන්න නිවැරදි කරල දාන්නම්. හරි නේද එහෙනම් දැනට ගිහින් එන්නම්. වැඩේ කරන්න ඉඩ දුන්න රවිඳු හේෂාන් සහෝටත් ස්තූති කරන ගමන්, තවත් ෆිලුමකින් සෙට් වෙනකම් හැමෝම පරිස්සමින් ඉන්නෝ…!!
Name – The Pope’s Exorcist
Category – Horror/Thriller
IMDB – 6.1/10
Director – Julius Avery
Starring – Russell Ira Crowe, Daniel Zovatto, Alexandra Essoe, Francesco Clemente
Budget – $18 Million
Box office – $61.5 Million
Distributed by – Sony Pictures
“අපගේ පාපයන් අපව සොයාගෙන එනු ඇත.”
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 26278 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks brother..
Kohoamada video aka dawonlod karanne
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks For Subtitles…….Good Luck
Thanx bro
Thank you so much යාලු. Jaya වේවා…!!!
THANKS
Thanks for Sub!
thanks…………
ගුනේරු කියා කියා අරුන්ට බැන්නට මුනුත් ගුගල් ටාන්ස්ලේට් කරනවද කොහෙද
නැත්නම් කොහොමද මුන් මේ ලගකදී ඉඳල මෙහෙම සබ් දෙන්නේ.
උබට අපි ලියන කියන සාමාන්‍ය සිංහල වාක්‍යයකයි ගූගල් ට්‍රාන්ස්ලේට් කළාම එන වාක්‍යයකයි වෙනස අඳුර ගන්න පුළුවන්ද?
මොකද උබට ඒ දෙකේ වෙනස අඳුරගන්න පුලුවන්නම්, කවදාවත් උබ ඔය වගේ කමෙන්ට් එකක් දාන්නෙ නෑ. උබට කෝමත් ඒ දෙකේ වෙනස අඳුරගන්න බැරි එකේ දිගටම අර ගූ සයිට් එකෙන්ම සබ් අරං බලහන්.
Download karanne kohomda
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
The Last Kingdom – Seven Kings must die (2023) සබ්ටයිටල් ප්ලීස්
The last kingdom; seven kings must die 2023. meke sub ekath dennakoo. thama kawruth dunne na.
හෙනම කාලෙකින් බ්‍රෝ හොරර් මූවි එකක් බැලුවෙ. මේක පට්ට.subtitles වලත් 99% ක්ම අවුලක්ම නෑ. මේක ඔයාගෙ 35 වෙනි එකනෙ. ඉක්මනින්ම 100 ගහන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ජය වේවා
18+ වල times දාන එකනම් ගොඩක් හොදයි .. කවුරු හරි ලග හිටියොත් skip පුළුවන් නෙ ඒ වැඩෙටනම් ගොඩක් ස්තුතියි ජය වෙවා
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Thnx for the sub❤️
ෆිල්ම් එකත් සුපිරි.. sub එකත් සුපිරි….
Thanks ……
Thanks
thank you
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
උපසිරසියට තුති
Thank you. Keep up the good work.
Patta
Sub akta thanks
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
ගොඩක්ම ස්තූතියි සුජිත් සොයුර ……….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
බොහෝම ස්තුතියි සහෝ, සිංහල උපසිරැසිය දෙනකල් බලන් හිටියේ
Thank you!
baiscope nawatath peramune
thanks bro sub ekta
සබ දෙනකල් බලාගෙන හිටියෙ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
සුපිරි වැඩක්
දෙනකන් බලන් උන්නේ
පෝය දවසේ මේව බලන්න හොදද මන්දා
Broh sub 1 support kran nane
Thnx bro…Great job…Good luck…
film eka download karanne komada?
Thank you sub ekata
down karada bro
thank u