අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)චීන (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)දුලක්ෂ සම්පත්නාට්‍යමය (TV)බියජනක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

Gannibal [S01: E05] Sinhala Subtitles | කැපකිරීමේ උත්සවයට සියල්ල සූදානම්! [සිංහල උපසිරැසි]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

Gannibal හෙවත් “අභිරහස් ගම්මානයේ ” පස්වන කතාංගය ඔබ වෙත අරගෙන එන්න තමා මේ ලෑස්ති වෙන්නෙ.දිනෙන් දින උනුසුම් වන කතා මාලවට ඔන්න තවත් කුතුහලාත්මක යමක් මෙම කතාංගයෙනුත් ඔබව හිමිවේවි යන්න නොඅනුමානයි.කතාවට යමු.

කුගේ ගම්මානයේ අයෙක් විසින් කෑමට ගත්තයි කියූ ඒ පුද්ගලයා විසින් ඉතා භයානක අනතුරු ඇඟවීමක් මේ සූදානම් වෙන්නට යන යතෝක්ත “කැපකිරීමේ උත්සවය” සම්බන්ධයෙන් පවසනවා. ඒ,තවත් එක් බිල්ලක් දෙවියන්ට බිලි වීමට නියමිතයි යන්නයි.ඒත් සමඟම කැප කිරීමේ උත්සවයට සියල්ල සූදානම් වී අවසන්ව පවතිනවා. ගින් ගොටෝ හා කුගේ ගම්මානයේ අලුත බිහිවන ළමුන් සම්බධවත් අගක් මුලක් නොතේරෙන අභිරහස් ගොන්නක් මෙම කතාංගයෙන් කතාව තුළට එක් වන අතර,කනො මහතා ගේ අභිරහස් මරණය සම්බන්ධ කරුණු කාරණා එන්න එන්නම ලිහිල් වන බවක් පෙනෙන්නට තිබෙනවා. ඉන් ඉදිරියට කතාවේ කුමක් සිදුවේවි ද? කතාංගය තුළට එබීම ඒ ගැන දැනගමු.


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 490 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1Next BT1

2 thoughts on “Gannibal [S01: E05] Sinhala Subtitles | කැපකිරීමේ උත්සවයට සියල්ල සූදානම්! [සිංහල උපසිරැසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *