The Protector (2005) aka Tom yum goong Sinhala Subtitles | ආරක්ෂකයා.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් පොරොන්දු පරිදි මගෙ 2 වෙනි සබ් එක..පලවෙනි එකට ගොඩක් ප්‍රතිචාර තිබුන නිසාමම මේ පාරත් ඒ වගෙම සටන් ජවනිකා තියෙන චිත්‍රපටයක් තොර ගත්තා..මගෙ පාඩම් වැඩත් එක්ක ටිකක් අපහසු නිසා ටික දවසක් ගියා මෙක දෙන්න එකට මගෙ කනගාටුව ප්‍රකාශ කර සිටිනවා..
මේක 2005 වර්ෂයෙ රිලිස් උන ෆිල්ම් එකක්. මේක IMDB දර්ශකයෙ 7.0ක අගයක් අරන් තියෙනවා.අපි මෙ චිත්‍රපටියෙ සාරංශය බැලුවොත්,කාම් කියන තරුණ සටන් කාරයා අනිවාර්යෙන් රටෙන් යන්න ඕනෙ ඕස්ට්‍රෙලියාවට,තායි වල ඉපදුන එයාගෙ හොරකම් කරපු අලියාව ලබා ගන්න.ඕස්ට්‍රෙලියන් පරික්ෂකයෙක් එක්ක කාම් ට මුහුණ දෙන්න වෙනවා නරක කාන්තාවකගෙ කණ්ඩායමට සහා එයාගෙ මාරාන්තික ආරක්ෂකයො දෙන්නට.එයා ගොඩාක් කරදර වලට මුන දෙනවා.එයා අන්තිමට අලි නිදහස් කර ගනිද???ඒක ඉතින් මෙක බලලම තමා දැන ගන්න ඕනෙ…
මෙහි කාම් කියන්නෙ වෙන කව්රුත් නෙමෙයි..ඔයාල හැමොම බලලා ඇති Ong Back චිත්‍රපට පෙල ඒ සියල්ලගෙම ප්‍රධාන චරිතය රගපාන්නෙ මොහු..නමින් Tony Jaa..අමතක කරන්න එපා සබ් එක ගැන ඔබේ අදහස් , චෝදනා ලබාදෙන්න….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි CD පිටපත් සඳහා ආදාළ වේ.
6649 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013-01-15
tnx brother…………………
bohoma stuti…jayen jaya
Niyama film ekak…..tnx sub ekata.
බොහෝම ස්තූතියි සහෝ ජයවේවා…..!!!
sub ekata thanks bro
mage laga film eka thibuna sub na thanks
Sub ekata thanks
Me Film eke yts bluray eke dala
Puluwannam bro bluray ekata update karana
Jayawewa baiscope ekata
thanks machn…
http://kickass.to/tom-yum-goong-2-cd-avi-t2332807.html
Me thiyena subs walata hariyatama galapenne menna me torrent eka vitharai.
superrrr machan… thanksss
good luck
superrrr machan… thanksss
මේකට පුළුවන්නන් direct link 1ක් දෙනවද..??
ස්තුතියි සහො 😛
Thank u CRAZZY
පට්ටම පට්ට ජයම වේවා
එල එල ,ස්තුතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. 😛 😛
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
මම මේක බලලා තියෙනවා….. 🙂 අන්තිමට, හරිම දුක හිතෙනවා….. 🙁
මේක බලලා තියෙනවා.ස්තූතියි සබ් වලට.
macho me film ekata sub dunnata godak thanks!!!!! ane macho puluwannam yip man 3 film ekatath sub dennako????
පට්ට ෆිල්ම් එකක්නෙ මේක
තෑන්ක්ස්
thanks macho…
ela kolla ela
ela ela kolla
subs nam mey wagey awata denna one,thxz
maru macho
නියමා……යි මමත් ආස කතා මේවා තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!
නියමයි සහෝ
ජය වේවා!
එළකිරි මචෝ
නියමයි සහෝ මේක නියම බයිස්කෝප් එකක් තවත් මේ වගේ ඒවාට සබ් දාන්න ලැබේවා!
thawath hoda films sub dala denna
maxxxa meywa nam patta
Thanks
supiri macho mamath asama naluwek thama meya.digatama subs denna jaya wewa!
එලම කතාවක් නේ සබ් දීලා තියෙන්නේ මේකේ 2 කත් එනවා නේ… ජය
niyamama film akak sub dunna aka patta
wow.maru 🙂
නියමයි මචං දිගටම සබ් දෙමු 🙂
thanks
pattaine tony jaa nam patta