The Protector [S01 : E10] Sinhala Subtitles | අවසානයේ ආරම්භය ලියවිනි…!! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ඔබ සියළු දෙනා පුල පුලා බලාසිටි කතා මාලාවේ අවසානට අපි ඇවිල්ලා. එහෙනම් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන අපි කට්ටියට මේ සිරීස් එක කරන්න කියලා අවසර දුන්න සිසිල අයියව. ඒ වගේම මාත් එක්ක මේ වැඩේට හවුල් වෙලා ඉක්මනට වැඩේ ගොඩ දාපු මලිත් අයියා වගේම කවිනු සහ බේනුක මල්ලිලා දෙන්නවත් මම මතක් කරනවා.😃
පලමු කතා සමය මෙහෙම අවසන් වුනාට දෙවැනි කතා සමයත් 2019 අවසානේ වගේ වෙනකොට අපිට බලාගන්න පුළුවන්. දෙවැනි කතා සමටය ඇති වෙන්න කරුණු කාරණා සකස් කරලා තම පලවෙනි කතා සමය අවසන් වෙන්නේ. මම අද මුකුත්ම කතාව ගැන කියන්නේ නෑ. ඔයාලම අරගෙන බලන්න කලින් කොටස ගැන පොඩියට මතක් කරන්නම්.😛
පසුගිය කොටසින්…
කලින් කොටසෙදි මසාර්ව මරපු එකට හකන්ව අත් අඩංගුවට ගන්නවා. එහෙම අරගෙන යනකොට ලෙයිලා ෆෙයිසලව බදාගන්නවා, එතකොට ලෙයිලගේ කරේ තියෙන බල්වත් මුදු ගල දිලිසෙන්න ගන්නවා. හකන් දැනගන්නවා එතකොට ඇත්තම ඉමෝර්ටල්වරයා වෙන කවුරුත් නෙමෙයි ෆෙයිසල් එර්ඩම් කියලා. මේ අතරේ සීනෙප් සහ එයාගේ තාත්තා කරන්න දෙයක් නැතුව පක්ෂපාතීන්ගෙන් නෙරපපු කෙනෙක්ගෙන් තොරතුරු ගන්න යනවා, ඒ ගිහින් සීනෙප්ගේ තාත්තට ජීවිතෙත් අහිමි වෙනවා. ඒ වගේම එයාල දැනගන්නව ඉමෝර්ටල්වරයා කරන්න හදන්නේ ආරක්ෂකයගේ ලේ අරගෙන අනිත් ඉමෝර්ටල්වරුන්ට පණ දෙන්න කියලා. සීනෙප් එතනින් පැනගන්නවා. ඒත් එක්කම ෆෙයිසල් හකන්ව හිරෙන් එළියට ගන්නවා එයාගේ ලේ ඕන හින්දා. ඒකට එයා පාවිච්චි කරන්නේ ලෙයිලව, ලෙයිලගේ මාර්ගෙන් එයා වැඩේ කරගනීද කියලා අද කොටසින් බාලගන්න පුළුවන්.
එහෙනම් අද කොටස අරගෙන බලන්න කතාව අවසානේ ඔබට හික් ගෑවෙනවා නොඅනුමානයි, අවසාන වචන කිහිපය ඇහෙන කොට ඔබගේ ඇගේ මයිල් කෙලින් වෙනවා විශ්වාසයි.
“මම ඔයාලට කලින්ම කිව්වනේ…
මේක ඇවිල්ලා සුරංගනා කතාවක් නෙමෙයි….”
එහෙනම් දෙවැනි කතා සමය එනකම් කට්ටිය ඇගිලි ගැන ගැන ඉන්න පටන් ගන්න ලෑස්ති වෙලා අන්තිම කොටස බලන්න. මම ගිහින් එන්නම් එහෙනම් දෙවැනි කතා සමයෙන් හමුවෙමු. කොමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා එහෙනම්. ජය වේවා….!!! 🚩😊🚩😊
අද කතාවේ නම – Episode #1.10
අධ්‍යක්ෂණය – Can Evrenol
කතාව රචනය – N. Ipek Gökdel, Binnur Karaevli
රංගන ශිල්පීන් – Çagatay Ulusoy, Ayça Aysin Turan, Hazar Ergüçlü
මේ කොටසට IMDb අගය – 8.5
විකාශනය – 2018 දෙසැම්බර් 14
ඊලග කොටස – 2019 අවසානේ බලාපොරොත්තු වන්න….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 4079 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේක නං පට්ටම කතාව. Sub 10 ට මොහෝම පින්. S02 බාන්න ඕනේ ❤️
thank you
Thanks bro
Thanks………
tnx bro
Thanx malli
thanks bro…
thnkz sahoo
තෑන්ක්ස් මචන්
season 2 sub eka bro
Season 2 ekatath sub denna
ejg
Thank you bro
Thanks bro
thanks bro well done .good job .carron bro
Thanks ….
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මෙකේ download link එක ඉල්ලලා email කරා reply නෑනේ
Thank you brother
thanks bro sub ekata
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Season 2 එකත් මේ වගේම අරන් එමු…
තවත් සුපිරි කතා මාලාවක් අරන් එමු….
Sub ekata thanx
Niyamai anikath ikmanta gendo……………….
thanks….
Ela
Thank Bro.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
thank sahooo
subwalata thanks saho….keep it up….
thanx machan ubala set ekama supiriyata sub tika dunna season 2 eka enna kalin wena aluth series ekakuth genen
මේක download link එක ඉල්ලලා email reply නෑනේ
ela oya sub eka niyameta karaaa thanks good luck….
Thanks.
මේක පට්ට කතාවක්
Thanks kattiyatama ikmnta sub dunnata….jaya
thankz mchan…mn blpu supirima series ekak..a ekkama punisher season 02 ekatai the blacklist aluth season ekatai sub dapnkow
තෑන්ක්ස් සබ් වලට වගේම වෙලාවට දුන්නට.පට්ටම සීරියස් එකක්
පට්ට සීරිස් එක ඉක්මණින්ම දුන්නට බොහොම ස්තූතියි කට්ටියටම !
කිව්වත් වගේ 2 වෙනි කතා මාළාව එනකන් ඉවසිල්ලක් නැ
thanks yalu jaya wewa
thanks bro………………….