අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)

Tom Clancy’s Jack Ryan [S01: E03] Sinhala Subtitles | තවත් ඉලක්කයක්…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 40 votes.
Please wait...

මතකයිනෙ එහෙනම් පහුහිය කොටසෙදි සුලෙයිමාන්ගෙ මල්ලි පැරිසියට ආව සංවිධානයෙ සල්ලි ටික එකතු කරගන්න. ඒ වැඩේට එනකොට රයන්ට ඉව වැටුනා මිනිහගෙ පස්සෙන් පන්නන විදියක්. ඒ අනුව සුලෙයිමාන් ප්‍රංශයෙ හිරගෙදරක හිටිය කියල හොයාගන්නව. ඒ වගේම ෆෝන් එකෙ පාස්වර්ඩ් එකත් ඒකෙන් හොයාගෙන ඒ ලැබෙන තොරතුරු අනුව ඒ ඉව පාර දිගේ රයන් සුලෙයිමාන්ගෙ ජාලය ගැන හොයාගෙන ජාලය නිශ්ක්‍රීය කරන්න හිතාගෙන ප්‍රංශයට එනව. ඇවිල්ල ප්‍රංශ ආරක්ශක ඒජන්සියත් එක්ක ඒකාබද්ධව මෙහෙයුම දියත් කරනවා. ඒත් ඉතිං අන්තිමේදි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් නිසා මෙහෙයුම අසාර්ථක වෙන්නෙ ජීවිත හානිත් එක්කම. ඒ විතරක් නෙමෙ රයන්ට පෙනි පෙනී ඉලක්කය පලා යනවා.රයන් වෙඩි තියන්න පැකිලෙනවා.

එහෙම තමා පහුගිය කතාවෙ වැඩ සිද්දවුනේ. අද වෙන්නෙ තරහ ගිහින් ඉන්න ප්‍රංශ ආරක්ශක ඒකකයත් එක්ක සුලෙයිමාන්ගෙ මල්ලි පස්සෙන් පන්න සිදුවීමක්. ඒ විතරක් නෙමෙ. සුලෙයිමාන්ගෙ පවුලේ අවුලක් අද පටං ගන්නවා. මේක තමා මිනිහට වෙන ලොකුම හානිය. ඒ විතරක් නෙමෙ.මිනිහා වෙන ත්‍රස්තයින් වගේ හුදකලා සිදුවීම් සිද්ද කරන්නෙ නැති වගත් හැම දේම ලොකු සැලසුමක කුඩා කොටස් බවත් තේරෙයි. ඒ වගෙම රයන්ගෙයි කැතීගෙයි පොඩි මෙව්ව එකක් එහෙමත් පටං ගන්නව තේරෙන්න ඇතිනෙ. එහෙනම් බලමු අද මොනාද වෙන්නෙ කියල. ඒ වගේම මේ කතා මාලාව හෙට සහ අනිද්දා වෙනකොට සම්පුර්ණයෙන්ම සිංහල උපසිරැසි සහිතව ඔබට බලන්න අවස්තාව ලැබේවි. 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

53 thoughts on “Tom Clancy’s Jack Ryan [S01: E03] Sinhala Subtitles | තවත් ඉලක්කයක්…. [සිංහල උපසිරැසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Tharindu07

    Thanks Machooo….!!! Patta…!!!

    Reply
  • Sajithlakshan

    thanks ………………….

    Reply
  • Shan_Wijay

    Jack ryan episodes 3,4,5,6,7,8 zip file 0B???

    Reply
  • Dushan Tharuka

    Thanks….Jaya wewa !!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • උපසිරැසි සඳහා ස්තූතියි.. .

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • klamilaniranjan

    niyama kathawa. kuthuhalaya hodata thiyenawa.

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉක්මනින්ම දුන්න series එකද කොහේදෝ මේක..

    Reply
  • Udara Damith Dissanayaka

    හොදටම පරක්කු උනා
    නියම එකක්

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබි එකට බොහොම ස්තූතියි සහෝදරයා පුලුවන්නම් salvation series 1 සබ් දෙන්න

    Reply
  • Thanks bro……jayawewa…..!

    Reply
  • බොහෝම ස්තූතියි සබ අරගත්තා. ජයවේවා

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    තද තද බ්‍රෝ, ජාති කතාව. මේන් ගත්තා.
    සබට තැන්ක්ස් ඈ, ජැකා දැන් දෙපාරක්ම අතටඅහුවුන දේ කටට දාගන්න බැරි වුනා නේ.
    බලමුකෝ නේ.

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

    Reply
  • dsdkavishka

    Thenks .. ammo dawas deken denawa kiyanne fattama

    Reply
  • supiri ikmanatama dilane…meka enakal balana inne……thnx sahooo me widihatama denna digatama supirima series ekak

    Reply
  • THANKS BROOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *