කොහොමද යාළුවනේ. ඔන්න මම තවත් අලුත් සබ් එකක් සමඟ පරණ ෆිල්ම් එකක් අරන් ආවා. පරණයි කීවට ඒතරම්ම පරණ නැහැ. මේකත් මාවල් විශ්වයේ තවත් ෆිල්ම් එකක්. මේ ගැන මුල්ම ඔත්තුව දැනගන්න ලැබුනේ තිසර නියෝ සහෝගෙන්. ඊටපස්සේ ඉතිං වැඩේ බාරඅරන් ටික කාලයක් ගතඋණත් ඉවරකරගන්න පුළුවන් උනේ අද තමයි. මේකේ iMDb අගය 6.5ක් වෙනවා. අනි…
මේකේ iMDb අගය 6.5ක් වෙනවා. අනිත් මාවල් ෆිල්ම් වලට වඩා අගය ටිකක් අඩු උණාට මේකත් සුපිරිම ගනයේ කතාවක්. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Jonathan Hensleigh. අපි කවුරුත් දන්න ජුමන්ජි ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා. Thomas Jane, John Travolta, Samantha Mathis වගේ අය රඟපෑමෙන් දායක වෙනවා. ඉතිං වැඩිපුර විස්තර නැතිවම අපි කතාව පැත්තට හැරෙමු.
ෆ්‍රෑන්ක් කාසල් කියන්නේ නියෝජිතයෙක්. ඔහු වෙස්වලාගත් මෙහෙයුම්වල යෙදෙනවා. මේ මෙහෙයුමක් නිසා හොවාඩ් සේන්ට් කියන පතාල නායකයාගේ පුතා මියයනවා. මේ මෙහෙයුමෙන් පස්සේ ෆ්‍රෑන්ක් කාසල් විශ්‍රාම අරන් තමන්ගේ පවුලේ අයත් එක්ක නැවත එකතු වෙනවා. ඒත් තමාගේ පුතාගේ ඝාතනයට පළිගන්න හිතන හොවාඩ් සේන්ට්, ෆ්‍රෑන්ක් කාසල් සමඟ මුලුපවුලම ඝාතනය කරනවා. ඉතිං මේ සිදුවීමත් එක්ක තමයි දඬුවම් කරන්නා ඉපදෙන්නේ. එහෙනම් ඉතිං කතාව බලලා කමෙන්ටුවක් එහෙමත් දාගෙන යන්නකෝ. මාවල් ෆිල්ම්ස් වලට වහවැටිලා ඉන්න අය ඉතිං අනිවා බලන්න කියලා ආරාධනා කරනවා.
එහෙනම්. තවත් චිත්‍රපටියකින් නැවත හමුවනතුරු සැමට ජය.
6,686 downloadsDownload The-Punisher-2004.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
52 comments
thisura hirushan
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Saman Prasad ( බ්ලැක් පැන්තර් )
මේ.... එහෙනම් මේකේ දෙවනි එකත් දෙමු නේද අක්කේ... ;)
උපසිරසියට බොහොම ස්තූතියි...!!!
එල...randil
niyamai bro
randil rulz
niyamai bro.thQ
Kulanjana Maduranga
niayamai…thanks SUREENI sis..sub ekata..digatama sub demu.jaya wewa......
Bobby
the great job. Thank you
KP Muthukumarana
Ela Ela....
Supiri Filumak Wage....
Marvels Nam Aniwa Baanawa.....Good Work Sis....
Keep It Up &
Thanks For Subs....:) :) :) :) :) :) :) :)
KP Muthukumarana
Ela Ela....
Supiri Filumak Wage....
Marvels Nam Aniwa Baanawa.....Good Work Sis....
Keep It Up &
Thanks For Subs....:) :) :) :) :) :) :) :)
Buddhi J Amarakoon
Good luck sis...
Jack
නියමයි අක්කේ.
ස්තුතියි සබ් එකට.“චූටී මල්ලි”
මේකත් බලයිද කියන එක ශුවර් නෑ
එල වැඩක්
සුභ නව වසරක් වේවා
සබට තුති
ඔබට ජය.............#ChalinduDeshan (කිනා)
දෙවෙනි කොටසත් ප්ලීස් ආ...
ජයවේවා!me
Thanks
Denuke
thnkz 4 the sub.....
keep it up...තිසර නියෝ
නියමයි
කලින් බලල තිබුනත් සබ එක්ක ආපහු බලනවා...
:P
උපසිරැසියට තුති සුරේනි අක්කේ…… :)
පුලුවන්නම් දෙවෙනි ෆිල්ම් එකටත් සබ දෙමු
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ruwan
niyamai...
tnksනලින්
ස්තුතියි සුරෙනි!
මෙක බලපු මැක්සා කථාවක්..
ජය වේවා!
Kamal Arjuna
ස්තුතියි සහෝදරි ඔයාගේ උත්සාහය ට ................
namika
අනේ බොහොම ස්තුතියි! ඒක පාරක් මේක ටීවී එකේ බලනකොට කරන්ට් ගියා. ඉතින් බාගයක් විතර වගේ තමා බැලුවේ. බොහොම ස්තුතියි සබැ එක්කම ගෙනාවට. එහෙනං බාගත්තා!
(අර punisher warzone කියන්නේ මේකේ දෙවැනි කොටසද? ඒකත් දෙනවැයි?)චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Pad
thnx sis
අදිත ප්‍රවීන්
නියමයි අක්කේ !
කලින් බලලා තියනවා .
ඔන්න ආයේ පාරක් සබත් එක්ක බලනවා .
බොහොම තුති සබට !ගයන බුද්ධිම
ගෑල්ලමෙක් සබක් දානවා දැකපු දෙවෙනි පාර......................බාගෙනම බලන්න ඕනි ...................එල අක්කේ
Nandana
Thank You Sureni.
shan
thanks sis
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Tharindu Madhushan
Tnx sis sub ekata..!
Tharindu Madhushan
Tnx sis sub ekata..!
Amalka
මාත් මේක දෙනකම් තමයි බලාගෙන හිටියෙ තැන්ක්ස්
Amalka
දැන් තමයි Marvel films අතර තිබුන හිස්තැන් පිරුනෙ මේකෙ දෙවනි ෆිල්ම් එකත් දෙන්න. සබට තුති
Amalka
මේක නැතුව Marvel ෆිල්ම් අතර හිස්තැනක් තිබුන 2ත් ලැබුනම Marvel movies collection එකක් වෙයි
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සුරේනි :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
tharindu
හොද ෆිල්ම් එකක්. සබ් දුන්නට ස්තූති
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්...සනත් ශ්රීමාල් පෙරේරා
බෙහොම ස්තූතියි මචන් සබ් එකට ජයෙන් ජය පතනවා ඉදිරි ගමනට
chinthaka_priyadrshana
Thank u very much..............
Vimukthi2001
පනිෂර් film දෙකක් තියෙනවයි කියල දැනගත්තෙ දනුයි ඔන්න ඉතින් ඒ වෙලාවෙම මං baiscopelk එකට ගොඩ වුණා මොකද ඉතින් අපේ වැඩ්ඩො ටික මේ වගෙ එකක් අතරින්නෙ නැනෙ.sub එකට බොහෝම ස්තුතියි.
Farmchemie_Roshan
Thanks for sub.good luck !!!
dragonhero
thanks
nilanka
thanks
Shaggy
Thank you very much
damith
sub ekata thankz mac..
Dewadithya
Thanks for sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Sandun
thanks
Thisara Prabhath Senarathne
Thanks sis.. ❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Punisher (2004) | දඬුවම්කරන්නා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/The-Punisher-2004-.jpg)
onna eheam oyage mahansiyata palaveni cment1 magen saho.digatama sub karagena yanna kiyala mm suba pathanava oyata.