The Punisher [S02: E13] Sinhala Subtitles | සමුගන්න අවසරයි! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද හැමෝටම. නෙට්ෆ්ල්ක්ස්ලගෙයි මාවල්ලගෙයි දිගේ අන්තිම කතාවේ කොටසක් අරගෙන ආව කියල 11 වෙනි කොටසේදී කිව්වට ඇත්තටම තව එකම එකක් ඉතුරුයි කියල මතක් උනේ පස්සේ. ඒ තමා ජෙසිකා ජෝන්ස්.. එහෙනම් ඉතින් මේ තමා පනිෂර් කතා මාලාවේ අන්තිම කොටස මේ කොටසට imdb ක් ලැබෙනවා! එමිනම් පවා පනිෂර් නවත්තපු එකට දොස් කියල ට්වීට් කරලා තිබ්බ. බලමු හුලුලා මේවා ඉස්සරහට කරගෙන යන්න ගනීවිද කියල. ඒක තමා අන්තිම බලාපොරොත්තුව.
කලින් කොටසේදී ෆ්රෑන්ක්වත් දමාගෙන ගිලන් රථයෙන් පොලිස් ස්ටේශමට යන මහෝනිට වැඩි දුරක් යන්නට ලැබුනේ නැහැ.. ජෝන් අතරමඟදි කඩා පැනල ෆ්රෑන්ක්ව ඝාතනය කිරීමේ අසාර්ථක උත්සහයක නිරත වුණා. කොහොමවුණත් මෙතෙන්දි අවසානයේ මහෝනිගෙ ගිලන් රථය පාලමෙන් එළියට වීසි වෙනව.. එහෙමයි ඒ එපිය පටං අරගෙන තිබ්බේ. ඉවර උනේ ඩේවිඩ්ව පැහැරගෙන.
අද වෙන්නේ ඉතිං කතාවේ අවසානය. එත් එක්කම දුෂ්ඨයාගේ චරිතයට වෙන දේ බලාගන්න පුළුවන්. ඒ වගේම තව අයගේ ඉරණම විසදෙන ආකාරයත් අපුරුවට තියෙනව. ලොකුම දුක පනිෂර්ගේ අවසානය සිද්දවෙන එක මේ එපිසෝඩ් එකෙන්. එහෙනම් ඉතිං සමුගන්න අවසරයි!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10476 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Brother…
Thank you so much
Great job
Sub okkotama thankyou oyala me karana nihada sewayata respect
Thank you very much
පනිශර් සමුගන්නවා කිව්වාම පොර මැරෙයි කියලා හිතුවෙ
සුපිරිම සුපිරි series එක. ඇත්තටම පට්ට දුකයි ආය පනිෂර් කතාව නැති වෙන එකට.. සබ් දීපු සියලුම දෙනාට ගොඩාක් ස්තූතී.. ජය වේවා.!!!!
Thank you
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි ශාන් සහෝ!
ජය!
adarei oii
Patta thnq
Thanks …………….good luck ………
thank you
Thanks For Sub…….!!!
bohoma sthuthi sub 13ta.
Thanks Bro.
Patta ♥️ ඔහොම යමු
thankss sub karanna ekathu unu mulu set ekatama
Thanks vimaa dogatama karagana ymu
Vima Hasantha Madhukapriya ethulu hemomatama awankawama sthuthi meka dunnata!
ඔක්කොටම Thanks බ්‍රෝ..
Thanks broh
thanx bro
thank you brp ….dukai saho aye anne nadda meka
Thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank You
නියමයි…සබ් එකට තැන්ක්ස්…
subata thanks
thanx sahoo
එපි ඔක්කෝම බලලා අන්තිම එපියටම comment කරනවා කියලම හිතාගත්තු එකට සමාවෙන්න ඕනා. අනිත් එපි වලට sub දීපූ ඔක්කොටම thanks. අනිත් අයට comment කලේ නෑ කියල අමනාපයක් නැහැනේ.. funisher ඉවර වෙනවා කියන එක නම් පට්ටම දුකයි. අනිත් mavel කතා ටික වත් තියෙනවනේ කියලා හිතාහදාගෙන ඉන්නේ…. sub දීපූ ඔක්කොටම thank you very much..
Thanks ❤️
sub ekata thanks wewa…!!
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Godak Thanks Bro Digatama Sub Dunnata
සබට ස්තූතී අශාන් අයියේ .
Disney+ එකේ අලුත් සීරිස් ටික එනකන් ඉමු
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
බොහෝම ස්තූතිය
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
බොහොම ස්තූතියි උප සිරැසිය සඳහා.. .
Thenks for sub
tnx bn anthima wenakan sub dipu ubala okkotama…..punisher nawatthapu ekatanam patta dukai
thanks saho sub ekata.supiri katawak
supirima tv s 1k sub dunna hamotama istuti……..
Thanks machan. good job..
Thanks bro sub ekata
බොහොම ස්තූති සහෝ උපසිරසට..සීසන් එක පුරාවටම උපසිරස ලබා දුන්න හැමෝටමත් ස්තූති..ජය වේවා..බුදුසරණයි..!
Thnx machn
thankz for sub