The Secret Circle [S01 : E16] with Sinhala Subtitles | ද්‍රෝහියා [සිංහල උපසිරසි සමඟ]
හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 16 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි කැසීගේ තාත්තා නගරෙට එනවනේ. ඉතින් හැමෝම හිතන් ඉන්නේ එයා නරක කෙනෙක් කියලනේ.ඒත් එයාට දැන් කිසිම මායා බලයක් නැහැ. එයා නිකන්ම මනුස්සයෙක් විතරයි.ඉතින් කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි එබන් මැජික් පාවිච්චි කරනවා. මායා දඩයක් කාරයෙක් කොහොමවත් මායා කාරයෙක් වෙන්න බැහැ. ඉතින් එයා ඒ දේවල් කලේ කොහොමද කියලා අද කොටසෙදි බලාගන්න පුළුවන් වෙයි.
අද කොටස ගැන කියනවනම් අද කොටසෙදි කතාවට තවත් ලස්සන ගැහැනු ළමයෙක් එනවා. ඒ වෙන කවුරැත් නෙමෙයි ලීගේ පෙන්වතිය ඊවා. කට්ටියට මතක ඇතිනේ යක්ෂයාගේ ආත්මය එහෙම නැත්තම් කුඩු නිසා ඊවා වල පල්ලට වැටිලනේ ඉන්නේ. ඒත් ලී, ෆේයිගේ මායා බලයන් පාවිච්චි කරලා කොහොම හරි ඊවව බේරගන්නවා. ඒත් ෆේයි නිසා ඊවට ජීවිතය විතරක් නෙමෙයි හම්බවෙන්නේ. මට හිතෙන්නේ ෆේයිගේ මායා බලයනුත් ඊවට ලැබෙනවා ඒක හරියටම බලාගන්න වෙන්නේ ඊලග කොටසෙදි තමයි.
ඒ වගේම අවුරැදු 16 කට කලින් කැසීගේ තාත්තා ගොඩාක් බලවත් කෙනෙක්. කිසිම මායා දඩයක් කාරයෙකුට එයාව කොහොමවත් අල්ලගන්න බැහැ. ඒක නිසා මායා දඩයක් කාරයෝ (එබන්) එයාලගේම කවයේ කෙනෙක්ගෙන් මේකට උදවු ගන්නවා. ඒ කෙනා කවයට ද්‍රෝහි වුන නිසා තමයි ළමයින්ගේ දෙමවු පියන්ට මැරෙන්න වෙන්නේ. ඉතින් ඒ පාවාදීම කරපු ද්‍රෝහියා කවුද කියලා අද බලාගන්න පුළුළුන් වෙයි.
එහෙනම් ඊලග කොටසෙන් හම්බ වෙනකල් හැමෝටම බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1030 downloads
thanks machan
thanx sub ekata.. jaya weeweaa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මැක්සා කොල්ලො..
තැන්ක්ස් සබට
#ජය
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
තෑන්ක්ස් සින්හල උපසිරැසියට සහෝලා
ඊලග කොටසත් ඉක්මනට දෙන්න ඉවසන්න බෑ…
Thanks bro
Elamaa…
නියමයි මචෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
17 වෙනි කොටසත් හැකි ඉක්මනට දෙන්න…..
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
Elama bro digatama demu
ela ….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තුතියි උපසිරැසියට… ඊළඟ කොටසත් ඉක්මනට දෙමු….!