MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරායුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The Shannara Chronicles [S01:E04] with Sinhala Subtitles | එල්ක්‍රිස්ගේ පරීක්ෂණය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 18 votes.
Please wait...

The Shannara Chronicles TV-1

හොදයි එහෙනම් ඔන්න හතරවැනි කොටසත් අරගෙන ආවා.මේකටත් imdb අගය 9.2ක් ලැබිලා තියෙනවා. මේකත් ඉරිදාම දෙන්න කියලා හිතුවත් පොඩි වැඩක් නිසා දෙන්න බැරිවුනා. හොදයි එහෙනම් දැන් එකම දවසේ කොටස් 4ක් ආව නිසා මෙහෙම දඩබඩ ගාලා දුන්නට පස්වැනි කොටහ බලන්නනම් කට්ටියට අමාරුවෙන් හරි මේ මාසේ අන්තිම සතිය වෙනකම් ඉන්න වෙනවා. අහ්හ් එහෙනම් බලමු අද මොකෝ වෙන්නේ කියලා.

ඔන්න ඉතින් අද ඇම්බර්ලි අර පරීක්ෂණය සමත් වෙනවා. හැබැයි ඒ පරීක්ෂණයෙන් සමත්වෙලා ආවට පස්සේ ඇම්බර්ලි වෙනස් වෙලා. විල්ව ගානකටවත් ගන්නේ නැහැ. විල්ටත් මේ ගැන තේරෙනවා. ඉතින් මාලිගාවේ ඉන්න යක්ෂයා උද්‍යාන බාරකරුවත් මරලා දානවා. මේ අතරේ ඉරේට්‍රියා මාලිගාවට රිංගනවා එල්ෆ්ස්ටෝන් හොරකම් කරන්න. අනේ ඉතින් විල් මේ පාරත් ඉරේට්‍රියාගේ මායම්වලට අහුවෙනවා. ඉරේට්‍රියා එල්ෆ්ස්ටෝන් හොරකම් කරගෙන පැනලා යද්දී ඇම්බර්ලි දකිනවා.

ඉතින් ඉරේට්‍රියා ඇම්බර්ලිව මරන්න උතසහ කරනවා. ඉරේට්‍රියා කිව්වට ඉරේට්‍රියාම නෙවේ. ආ අර බැන්ඩන් හාදයාගේ පිහිටෙන් ඇලනොන් හොයාගන්නවා කවුද තෝරාගත් අයව මැරුවේ කියලා. ඉතින් ඔවුන් දැනගන්නව මේක කලේ හැඩය වෙනස් කරන යක්ෂයෙක් කියලා. මේකෙනම් කියන්නේ චේන්ජලින්ග් කියලා නමක්. ඉතින් අද බලන්නකෝ මේ යක්ෂයව අල්ලගන්න පුළුවන් වෙයිද කියලා.

එහෙනම් ඉතින් අපි සමුගන්නවා. බැරිවෙලාවත් හදිසියේ තවත් කොටස් එහෙම පිටවුනොත් ඒවත් හැකි ඉක්මනින් ලබාදෙන්නම්. නැතිනම් ඉතින් ආයේ මාසේ අන්තිමට තමා හමුවෙන්න වෙන්නේ. එහෙනම් කට්ටිය වෙනදා වගේම කොමෙන්ටු දාගෙන යන්නකෝ. අපරාදේ කියන්න බැහැ කලින් කොටස්වලට සැලකිය යුතු කොමෙන්ටු සංඛ්‍යාවක් වැටිලා තිබ්බා. ඉතින් ඒ හැමෝටම ස්තුතියි කියලත් කිව්වා ඔන්න.

The Last Kingdom (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/12EQe6″ type=”icon” “center” newwindow=”yes”] 345 MB (WEB-DL.x264)කොපිය මෙතනින් බාගන්න[/button]

372FF263D05742DAF1CF45AA0A3A4A75E461BB38
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 25930 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous  Episode                         All Episodes                        Next Episode >>

91 thoughts on “The Shannara Chronicles [S01:E04] with Sinhala Subtitles | එල්ක්‍රිස්ගේ පරීක්ෂණය [සිංහල උපසිරැසි සමඟ]

  • Waradi episode eka subs download wenne e3 eke

    Reply
  • Episode 3 එකේ සබ් එක එන්නේ බං ඩවුන් කරාම

    Reply
  • meke dawnload wenne E3 eke subne pl khemada sub baaganne?

    Reply
  • Tashan_Jay

    mchng meke download wnneh e3 ake sub ekanh plz! brdh. sub eka ganna khomda?

    Reply
  • Ep 4 sub 1ka en nane

    Reply
  • meke download wenne episode 3 eke sub ekane

    Reply
  • lasith sandaruwan

    meke episode eka nane bro

    Reply
  • සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ…

    Reply
  • බොහෝම ස්තුති…..!!!! සබ් එකට.♡♡♡

    Reply
  • Shanara eke 5ni kotasa awoooooooo….plz ikmanata sub eka karala denna yalu…

    Reply
  • බොහොම තුති!!!

    Reply
  • ai book E5 denta parakku

    Reply
  • Suhith Jayasekara

    When will the next episode and sub release machnnz ?

    Reply
  • Nadeeshani

    lassana kathawak… anith ewath ikmanta balanna kmathi… thank u sub ekata… anitham eka podak aul.. well done…

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
    ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .

    Reply
  • Achintha Sameera

    තැන්ක්ස් බොක්ක

    Reply
  • Ptti sub 1kt thanks saho bt MB ADU dirct link 1k kth dnn pluwn nm el

    Reply
  • Udamith Damith (b\k )

    ………..thanks………….

    Reply
  • ane meke anith epi tikath dennako. hoda kathawak

    Reply
  • me kathawa nam patta macho.sub 1ta thanx.elaga katha tike ikmanta denakan me balan inne 🙂

    Reply
  • Dilshan Kainga

    tnx tnx tnx tnx…
    😀

    Reply
  • Djz Ishan Mix Brand

    Nice mcn….Fatta Tv tv series eka…Sub walata tnx ah…Elz….
    Nice work

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි නියමයි සහෝ
    සබ් එකට ගොඩාක් ස්තූතියි
    සුපිරි කතාව
    5වෙනි එපිය එනකන් ඉවසන්න වෙනවා නේ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaaaa

    Reply
  • sub eka hadala danne nadda

    Reply
    • උපසිරසියේ තියෙන එකම අවුල දීලා තිබ්බ කොපියට ඒක නොගැලපුන එක නේද?අපි දැන් දාලා තියෙනවා ඒකට ගැලපෙන කොපියක්.හැකිනම් කරුණාකර එය බාගත කරගන්න.ඒක ලොකු වැඩිනම් මම පහල කොමෙන්ට්වල දාලා තියෙන 150mb webdl කොපිය බාගත කරගන්න කියලා ඉල්ලා සිටිනවා.එසේ නොමැතිනම් ඔබ භාවිතා කරන media player එකෙන් අවශ්‍ය ලෙස ටයිම්ලයින් සකසා ගැනීමේ හැකියාවක්ද පවතිනවා.දැන් මට ආයේ HDTV කොපියක් බාගෙන ඒකට ගැලපෙන්න වෙනම උපසිරසි හදන්න විදිහක් නැහැ.

      Reply
  • kiyanna wachana naha machan.. supiri,,, fatta.. maxxa… thnx machan sub ekata.. kathawanam fatta fata fata..

    Reply
    • sub eka waradie gaththata wadak na

      Reply
  • Sub Title Eka set wenne na timing upset 150mb file ekatath waradie
    correction eka danne naddda

    Reply
  • ධනුවා

    meka nam supiri tv series ekak thanks bro….!

    Reply
  • Thanks saho…….jayawewa……!

    Reply
  • සුජිත්

    මචන් සබ් ෆයිල් එකට match වෙන video ෆයිල් එක නෙවේ මචෝ තියෙන්නේ,,
    ෆික්ස් කරලා දීපන්කෝ……
    අපි බලන්නේ ෆෝන් එකෙන්….
    PC, එකේ හරියට වැඩද කියලා නම් දන්නේ නෑ,,,

    Reply
  • anjana munasinghe

    machoo sub eka wada naaaaa

    Reply
  • patta pata pata uba atharin nethuwma eka husmta sub denwna mchn
    onna sub eka gaththa mchn
    thnx a lot mchn

    Reply
  • Kulanjana Maduranga

    niayamai…denakm unne.menna gatta.thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • මොකක්ද බන් මේ සබ් එක .කඩාගෙන යනවනේ .පටන් ගන්නකොට මියුසික් යනකොටත් සබ් එක යනවා.අනේ මචෝ හදලා දෙන්නකෝ ලොකු උදව්වක්

    Reply
  • niyamama kathawak.thanks sub eka dunnata.

    Reply
  • Niyamai…thanks sub tika ikmnta dunnta…

    Reply
  • Sub aka awul wela thibunata awulak na English sub aka bagena edit parak da gaththa.sub akata thanks

    Reply
  • Sub akata thanks mtc,puwan ikmanata sub ake awula hadapan.

    Reply
  • Tnx brooo Ekmanta sub denawata………

    Reply
  • Ela machan.supiri kathawak meka

    Reply
  • Kanchana Indunil

    Thanks machooo…elakiri…anith episode ekath apu gaman sub eka denna…Jaya wewa…

    Reply
  • බොහොම ස්තූති

    Reply
  • විනාඩියක් විතර මිසින්ග් අපි බලන කොපි එකේ මචං… ඒකට හරියන්න පොඩ්ඩක් එඩිට් කරල දෙන්න පුළුවන් නම් පට්ටයි බන්…

    Reply
  • Kalana Winchester

    ela MACHOOOOOOOOO……… DIGATAMA DEMU ME WAGE……………

    Reply
  • කතාවනම් නියමයි මචෝ…එත් පොඩ්ඩක් sub එක අවුල් වෙලා මචන් ටිකක් බලන්න පුලුවන් කමක් තියනවනම් හොදයි
    බොහොම ස්තූති sub එකට

    Reply
  • සුපිරි මචෝ සුපිරිම සුපිරි බන් මේක….. මචං මේ 4 වෙනි එකේ Sub ටිකක් අවුල් වෙලා වගේනෙ බන්…. ටිකක් ආයෙ Check කරන්න පුළුවන්ද?

    Reply
  • Ado ahema karanda epa bn 5 dipan ikmanata

    Reply
  • ithuru tikath awa gamanma sub oni broooooooo

    Reply
  • බලාගෙන ඉන්නවා ඉතිරි කොටස් ඉක්මණට එනකල්… ජය.

    Reply
  • සත්‍යජිත්

    Thanks bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *