Watch Trailer

Gu Family Book : E24 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ අවසන් කොටස අරගෙන ආවා. ඉතින් ඔන්න දන්නෙමත් නැතිව අවසානයත් ලගා වුනා. ඉතින් අපි එහෙනම් පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.පසුගිය කොටස ගැන මතක් කලොත් පසුගිය කොටසේදී කන්ග් චි යො වුල් පවසන…

 

Gu Family Book KTV 1

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ අවසන් කොටස අරගෙන ආවා. ඉතින් ඔන්න දන්නෙමත් නැතිව අවසානයත් ලගා වුනා. ඉතින් අපි එහෙනම් පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.පසුගිය කොටස ගැන මතක් කලොත් පසුගිය කොටසේදී කන්ග් චි යො වුල් පවසනවනේ ඔවුන් දෙදෙනාගේ සම්බන්දය නතර කරමු කියලා.ඒ කන්ග් චි නිසා කරදරයක් වෙයි කියලා කන්ග් චි හිතනවානේ.මොකද ජුන්ග් තාපසතුමත් පවසනවානේ.යො වුල්ගේ ඉරනමේ හැටියට ඇය මැරෙනවා කියලා. එහෙත් එයට යො වුල් කැමති වෙන්නෙ නැහැනේ.ඒ වගේම බොන් වෙලදුන්ට අද්මිරාල් ලී අවවාදයකුත් දෙනවානේ.ඒ දින තුනක් ඇතුලත ඔවුන්ගේ රටට[ජපානයට] යන්න කියලා කියනවානේ එහෙම නැති වුනොත් ඔවුන්ට පනපිටින් නැවත ඔවුන්ගේ රටට යන්න බැරිවෙයි කියලත් පවසනවානේ.ඒ වගේම පසුගිය කොටසේදී ඔයගොල්ලො දැනගත්තානේ මු හයුන්ග් දෝ ග්වන් වල සිටින යොන් කියන ශිෂ්‍යයා ජො ග්වන් වොන්ග්ට වැඩ කරන්නෙ කියලා ඉතින් ජො ග්වන් වොන්ග් පවසනවානේ.යොන් කියන කෙනාට යො වුල්ව පැහැරගෙන එන්න කියලා…

ඉතින් ඔහු ඇයව පැහැරගෙන යද්දි ගොන් පසුපසින් ගිහිල්ලා ඔවුන්ව අල්ලගන්නවානේ.ඒ වෙලාවේදී යොන් ගොන්ට පිටුපසින් ඇවිත් කඩුවෙන් අනිනවානේ.ඉන් පසු යොන් වත් ගොන් මරනවානේ.ගොන් වේදනාවෙන් ඔවුන් සමග සටන් කරත් ඔහුට යො වුල්ව බේරගන්න බැරිවෙනවානේ.ඔහු කැලේදීම ඇද වැටෙනවානේ.කන්ග් චි එනතනට ආව නිසා ඔහුගේ ලේ වලින් ගොන්ව සුව කරනවානේ.ඉන් පසු කන්ග් චි යනවනේ හෝටලයට ගිහින් ජො ග්වන් වොන්ගෙන් අහනවානේ කො යො වුල් කියලා,ඉන් පසු ජො ග්වන් වොන්ග් පවසනවානේ,ඇයව බේරගන්න ඔනි නම් අද්මිරල්ව මරන්න කියලා.ඉතින් ඉන් පසු කන්ග් චිව එලවලා දානවනේ. ඒ මෙන්ම කන්ග් චිගෙ මිත්‍රයා මා බොං චොල් දකිනවානේ යො වුල්ව අරන් යනවා ඔහු ඇවිත් ඒ ගැන කන්ග් චිට පවසනවානේ. ඉන් පසු ඔවුන් මතෙකට එනවනේ යො වුල්ව තියන් ඇත්තෙ හෝටලය පිටත තිබෙන ගබඩා 6න් එකක කියලා.ඉතින් ඒ ගැන බලන්න, තෙ සො,ගොන්,මා බොං චොල් හා කන්ග් චි ඒ කට්ටිය යනවනේ එහෙත් ඔවුන් ඒ වෙනකොට එතනින් යො වුල්ව නැවත හෝටලයට ගෙනියනවනේ. ඇයව ගෙනියලා පුටුවක බැදලා උඩ ලෝහ උල් තියෙන බෝලයක් ගැට ගහලා තියෙනවනේ,එය එහා පැත්තෙන් තියෙන වැලි ගෝනියකනේ ලනුව ගැට ගහලා තියෙන්නෙ, ඉතින් කොහොමෙන් කොහොමහරි කන්ග් චි ඇවිත් ඒ මර අගලෙන් යො වුල්ව බේරගන්නවානේ.ඒ වගේම අද්මිරාල් ලීත් හෝටලයට පැමිනෙනවනේ.ඉතින් එහෙනම් අවසන් කොටසත් බලන්න කියලා ඉල්ලනවා. මේ කතා මාලාවේ කොටස් 24න් කොටස් 16 මා හා රැදි ඔයාලා හැම දෙනාටම ස්තුතියි වගේම මේ කතා මාලාවේ කොටස් 16 ක් මට බාර දුන්න බයිස්කොප් වෙබ් අඩවියේ ඇඩ්මින් සාමාජිකයෙක් වන රොයිලි අයියටත් ස්තුතියි..!!!! එහෙනම් මෙවැනිම තවත් හොද කතා මාලාවකින් නැවත හමුවෙමු….!!! එතෙක් ඔබලාට ජය…..!!!!!!!!!!

a brand new life (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න

AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

397 downloadsDownload Gu.Family.Book_.E24.zip20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/තරිඳු-ලක්ෂ්මන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

තරිඳු ලක්ෂ්මන්

Subtitles

397 downloadsDownload Subtitles20 KB

14 comments

  1. Kulanjana Maduranga

    welldone...good work bro...thanks THARINDU saho..sub walata..thawa korean drama 1k ikmanatama demu.jaya wewa……

  2. gaya

    thanks sub ekata

  3. situmchanchan

    saho thawath me vage supiri koriyan kathawak aran ennako...

  4. දිලාන්

    Thawath supiri ekakata sub demu.... jaya.......!!!

  5. kasun

    Tanks machoo thawath supiri ekakata sub diyan..

  6. anu

    ewaretama sub dunnata thanks.puluwannam thawath korean ekak denna.aluth ekak nam wadath hodai

  7. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. තව එකකින් ආපහු හමුවෙමු එහෙනම්. ජය෴෴ :P :P

  8. Nuwan

    Gu Family Book සබ්වලට බොහොම ස්තුතියි සහෝ....

  9. H K M M J Kumarasinghe

    Thank you....

  10. Chamodvishwantha

    Sub set ekata thx bro.✌️✌️

  11. nadi66

    මෙ කතාව ලස්සනයි ඔයගෙ සබ් වලට ඉස්තුතී. අපි වෙනුවන් තවත් ලස්සන පරන කාලේ කතා වලට සබ් දෙන්න පරන කාලේ කත කිව්වෙ රජ කතා වගේ කතා වලට ඔයාට ජය වේවා

  12. nadi66

    Arang and magistrate හරි scholar who walks the night ඩ්‍රාමා දෙකන් එකකට සබ් දෙන්න කෝ please

  13. malith sandeepa

    සිංහල උපසිරැසි වලට බොහොම ස්තුතියි❤

  14. SanjulaJeter

    Lassana Kathawak, thanks bro!