Watch Trailer

The Shannara Chronicles [S01:E05] with Sinhala Subtitles | යක්ෂයා බලවත් වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියට මතකද මන්දා මම මේ මාසේ මුල මේ කතාවේ කොටස් 4ක් දුන්නා කියලා. දවස් 20කට වගේ පස්සේ තමා පස්වන කොටහ දෙන්න ලැබෙන්නේ. මේක ඊයේ ඇවිත් තිබ්බා. නමුත් මට අමතක වුනානේ. ඉතින් ඔන්න අද දඩිබිඩි ගාලා කළා. ඉක්මනට දෙන්න නිසා මම වැඩි ලිපියක් ලියන්නේ නැහැ. අද කට්ටිය යනවා රින් කැස්ටින්ව හොයාගෙන බලකොටුවට. යන අතරමගද…

The Shannara Chronicles TV-1

කට්ටියට මතකද මන්දා මම මේ මාසේ මුල මේ කතාවේ කොටස් 4ක් දුන්නා කියලා. දවස් 20කට වගේ පස්සේ තමා පස්වන කොටහ දෙන්න ලැබෙන්නේ. මේක ඊයේ ඇවිත් තිබ්බා. නමුත් මට අමතක වුනානේ. ඉතින් ඔන්න අද දඩිබිඩි ගාලා කළා. ඉක්මනට දෙන්න නිසා මම වැඩි ලිපියක් ලියන්නේ නැහැ.

අද කට්ටිය යනවා රින් කැස්ටින්ව හොයාගෙන බලකොටුවට. යන අතරමගදී ඉරේට්‍රියාගේ පියා කට්ටියව අල්ලගන්නවා. විල්වයි අනිත් කට්ටියවයි දාලා ඇම්බර්ලිව විතරක් අරගෙන යනවා. ආ එල්ෆ්ස්ටෝන් එහෙමත් ගන්නවා. ඉතින් එතනින් බේරිලා බලකොටුවට යන්න ලැබෙයිද? ඔය අතරේ මාලිගාවෙත් යම් සිදුවීම් කීපයක් එනවා. අද අළුත් යක්ෂයෙක් එහෙමත් එනවා.

ඉතින් ඔයාලට බලලම දැනගන්න කියමින් මම සමුගන්නවා. කලින් කොටස්වලටනම් හොදට ප්‍රතිචාර ලැබුනා. මම හිතනවා මේකටත් එහෙම ලැබෙයි කියලා. එහෙනම් 100 කතාමාලාවෙන් හෙට හමුවෙමු.

The Last Kingdom (2015) on IMDb

 

 

251 MB (720p.HEVC.x265)කොපිය මෙතනින් බාගන්න

9670B3B9B53EAF0314BD24326740729781A23B50

392 MB (HDTV.x264)කොපිය මෙතනින් බාගන්න

1E505DF82E895BDBE9AE18D15CC6EA3A04FDCE0A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,047 downloadsDownload The-Shannara-Chronicles-S01-E05.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                         All Episodes                        Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

6,047 downloadsDownload Subtitles60 KB

54 comments

  1. Isuru

    Niyamai. Sub eka enakam bala hitiye. Thanks!!!!!!!!

  2. Sajeevi

    Thanks

  3. ns

    thanks....

  4. milan

    ado..... ela series 1.. digatama sub 1 demu mcho. wish u good luck...

  5. ayesh

    thank you..niyama series ekak

  6. rajith

    thanks saho... meka parakku mokada kiyala balagena hitiye..
    patta series eaka. digatama sab demu saho.
    jaya wewa..

  7. Kasun Upeksha

    Thanks Madhuka saho...

  8. Thathsara

    Thank you sub ekata

  9. camra

    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.

    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…

  10. kavinda

    ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

    දිගටම කරගෙන යමු…

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  11. danuka

    අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.

    බොහෝම ස්තුතියි මචන් මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම.

    බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

    බොහෝම ස්තුතියි

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...

  12. Eranga Sandaruwan

    එල. බෝම ස්තූතියි.. ජය වේවා..

  13. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaa

  14. Hope

    Wow!! thank you machan... Ubata godak pin!

  15. rajitha

    Thank you saho......jayawewa......!

  16. කවීන් ලහිරු

    ස්තුතියි සහො සබ් එකට...
    ජය වෙවා...

  17. රයන් ද සිල්වා

    මෙක පට්ට කතාව බන්
    ඉක්මනට සබ් එක දුන්නට තැන්ක්ස්
    එලස්

  18. sachintha

    thanks bro sub ekata

  19. Manoj

    thanks

  20. ayesh hasanga

    supiri ban.. maga balan hitiye.. elaz.. jayawewa..

  21. Dilshan Kainga

    thank u...

  22. Tharaka Lahiru

    tnx

  23. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    niyamai broo
    thanks for the sinhala sub
    digatama sub demu
    jayen jayama wewa....!!!!!!1

  24. dilan

    anakan bala bala hitiye
    thanks bro

  25. Udamith Damith (b\k )

    thank you

  26. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
    :) :) :)

  27. DreamT

    Thankuuuu..

  28. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. Sanjaya Jayanath

    Thanks.............

  30. ගාලු කොල්ලා

    පට්ට පට්ට මචන්...

  31. Sanjaya

    උපසිරසියට ස්තුතියි සහෝ….

  32. නලින්

    ස්තුතියි, මධුකයා...

    ජය වේවා!

  33. indika

    Ela ela bro

  34. fyash

    thnx bro patta serias eka ah

  35. sumith

    patta thanks

  36. Damith Nuwan

    මචන් දිගටම මෙකට සබ් දිපන් මැදවච්චියේ ඔකෝම උබ මෙකට සබ් දෙනකන් බලන් ඉන්නවා
    නැන්ක්ස්.....

  37. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Walkinpool

    Thanks

  39. Walkinpool

    Thanks bro….The Shannara Chronicles eke episode 6 eke sub denna puluwanda machan…!!!

  40. pasi

    epsoide 6 dalo sub eka danna maco

  41. Pasindu Jayashan

    epsoide 6 dala feb 2 sub eka dapan macho

  42. Isuru

    බොහොම ස්තුති දීපු Sub වලට.
    අනිත් Episode 2 Subtitles ඉක්මනට බලාපොරොතු වෙනවා.
    ස්තුති ඔබට ජය .............!!!

  43. samodya dulshan

    6 tath sub eka danna brooo.

  44. Leo~Osh

    elama...
    ko anith ekata sub?anith eoiya awillo...

  45. Kumara

    Thanks Bro !!!

  46. lakshan

    thanks machn..

  47. කවින්ද බුද්ධික

    තෑන්ක්ස් සහෝ ජයවේවා

  48. Dileesha Madushan

    Niyamai saho

  49. rkkasn

    thanxc

  50. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

Load more comments