The Shannara Chronicles [S02 : E02] with Sinhala Subtitles | නව මිත්‍රත්වයක්, වෙන්වීමක් සහ ද්‍රෝහිවීම [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් ගෙනාවා ශනාරා ක්‍රෝනිකල් දෙවැනි සමයේ දෙවැනි කොටහ. ටිකක් පමා උනා නේද..ඔන්න මගේ වරදක්නම් නෙවෙයි.. මේකේ ඉංග්‍රීසි උපසිරසියක් දැන් නිකුත් වෙන්නේ හොදටෝම රෑ වෙලා. ඊයෙත් හත පහු වුනා. ඉතින් දිගටම මෙහෙම වෙයි වගේ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
ගිය සතියේ කතාව ආරම්භ වුනේ පළමු සමයෙන් වසරකට පසුව. ඒ වෙද්දී බොහොමයක් දේවල් පරිවර්තනය වෙලා. විල් වෙදකම හදාරනවා, එතකොට ඉරේට්‍රියා කොහේදෝ තැනකට වෙලා ඉන්නවා ආදර සම්බන්ධයකුත් හදාගෙන. ඇලනොන් බැන්ඩන්ගේ පස්සෙන් යනවා. ඒවගේම අපි දැක්කානේ බැන්ඩන්ගේ බලය දැන් බොහොම වැඩි වෙලා කියලා. ඇලනොන්ට පවා මුහුණ දෙන්න හැකි බලයක් දැන් ඔහු සතුව තියෙනවා. ඒ වගේම පළමු සමයේ බලවත් රාජධානියක් වුන ආර්බලෝන් දැන් බොහොම දුබල තත්වෙකට පත් වෙලා. මායාකරුවන්ව දඩයම් කරන්න ක්‍රිම්සන් කියලා සංවිධානයකුත් බිහිවෙලානේ. ඉතින් ඔය වගේ වෙනස්කම් රාශියක්ම සිද්දවෙලා තියෙනවා.
ගිය සතියේ අන්තිමට අපි දැක්කා විල් එක්ක උන්න කෙලී කියනවා එයා ඇලනොන්ගේ දුව කියලා. ඉතින් අද ඒ කතාව ගැනත් තව දේවල් දැනගත හැකි. මතකනේ ඉරේට්‍රියා විල්ව හොයාගෙන එද්දී රෝවර්ලා සෙට් එහෙකට අහු වුනා. ඉතින් මෙයාලව බේරගන්නත් කෙනෙක් එනවා ජැක්ස් කියලා. අද දැනගන්න පුළුවන් වෙයි ලිරියා ඉරේට්‍රියාගෙන් හංගපු අතීතය මොකක්ද කියලා.. අද කතාවෙනුත් පළමු සමයේ ඉදලම හිටිය චරිතයක් සමුගනිදෝ කියලත් බලාගන්න ලැබෙයි.
හොදයි එහෙමනම් මේ ඇති. කස්ටිය බාගෙනම බලන්නකෝ එහෙනම්. පරක්කුත් වෙලා තියෙන එකේ වැඩිය කයිවාරු ගහන්න හොද නෑ නොවෑ.. කට්ටියගේ ප්‍රතිචාරත් ගිය සමය එක්ක බලද්දී මේපාර බොහොම අඩුවෙලා වගේ.. කට්ටියට කතාවත් එපාවෙලාවත්ද? එහෙමනම් යළිත් හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11927 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Elm
Thanx bro…………
Thanx bro……….
Thanks
Thankzzzzz…. saho සබට
Thanks Bro
nane baiscopedownlord eke
mata meke hash tag 1 hari baganna widiha hari kiyannako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!
The Shannara Chronicles baganna widiha mata kiyannako. man 1 witharai bagaththey.
Thx
patta
Thank U !
sub එකට ස්තුති සහෝ …
tnx bro
thanks for sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි සහෝ
තැන්ක්ස් මදුකප්‍රිය සහෝ සබට
03 වෙනි කොටසත් මේවගේම දෙමු
Thanks Bro
Thanks For Sub
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් ඉක්මනට ම හමු වෙමු
එලම
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
තෑන්ක්ස් සහෝ
sub ekata thanks saho.. jaya wewa!!
super
සබට තුති බන් මෙන්න ගන්නවා
නියමයි…සබ් එකට තැන්ක්ස්…
එනකම් හිටියේ….
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා…
නියම වැඩක් සහෝ..ඉක්මනට සබ් එකත් දුන්නට ස්තුතියි….පුළුවන් නම් The Brave අලුතෙන් පටංගත්ත සීරිස් එකට සබ් දෙන්න යාලු…
Thanks bro……jayawewa……!
jaya wewa..thankz for sub.
thnx
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
me wala torrents kohomada ganne
Sub ekata thanx
…………..
බොහොම ස්තුතියි
…………………………..
#PraBaTh_කේ_cHanDrAraThnA
Fatta..
Supiri..
Elh..
Faharak..
Lassanai..
Handsome..
Nice..
ඒක_ෆට්ට..
මෙන්න_මගෙන්….
◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KE◥◤LI☆KENice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░like░▒▓█►◄█▓▒░nice░▒▓█►◄█▓▒░
Tnx mchoo
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබට ස්තූතියි සහෝ ..
Ty malli…Gdk Pin…..
සබට ස්තූතියි සහෝ ..
ඔබ සියලු දෙනාට ජයින් ජයිම වීවා….
ප.ලි-
The gifted සබ් එක ඉක්මනින් දිය හැකිනම් කෘතඥ වෙමි.
ස්තූදී
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..
elam bokka
thanks bro..
Thankzz bro
sub akata thanks bro…
Thx soo much for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ….
thanks a lot aiya
Ela Ela Thanks you aiye
sub akata thanks wawa
thank you aiye.. denakan balgena hitiye…
සබට තෑන්ක්ස් බොක්ක.
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය …
සබට ස්තුතියි.
උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ
ජය වේවා
amme dhala thau u sahooo.eye dapu gaman download karan hitiye sub eka enakan.