The Strain [S01 : E06] | සුර්යග්‍රහණය … [සිංහල උපසිරසි සමඟ]
ඉතින් කොහොමද කට්ටියට. ඔන්න හය වෙනි කොටසත් ඉක්මනටම ඔයාලට ලං කළා. ඊලග කොටස් ටික FX නාලිකාවේ විකාශය හා සමගාමිව තමා දෙන්න තියෙන්නේ. මෙම කතාමාලාව සෑම ඉරිදාවකම එම නාලිකාවේ විකාශය වෙනවා. මෙම කතාවේ වැම්පයරයන් ටිකක් අපි දන්නා අයට වඩා වෙනස් කියලා ඔබට හිතෙනවා ඇති. ඒ මෙම කතා මාලාවට පදනම් කරගත් නවකතා ත්‍රිත්වය රුමේනියානු විශ්වාසයන්ට අනුකුලව රචනා වී ඇති නිසාය. මෙහි ඇති වැම්පයරයන් රුමේනියානු ජනකතා වල එන ස්ට්‍රිගොයි නම් සත්වයයාට සමාන වේ. ස්ට්‍රිගොයි ගැන මෙතනින් බලන්න.
කතාව පැත්තට හැරුනොත් පසුගිය කතාවේ එෆ් ට තම ප්‍රධානීන්ව අවනත කර ගන්න බැරි වෙනවා.ඒ වගේම එෆ් ව මිනීමැරුමකට අහු වෙන්නත් වෙනවා.වැසිලි හොයාගන්නවා ස්ට්‍රිගොයිලා පොලව යට සැගවී සිටින ස්ථානය.අපි අද කතාවේ බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා…
ඔබට ජය……….!
[button link=”http://h.oc.gs/dogme” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://h.oc.gs/fonoo” type=”icon” “center” newwindow=”yes”] 180 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/odwat” type=”icon” “center” newwindow=”yes”] 294 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/ieego” type=”icon” “center” newwindow=”yes”] 1.49 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2374 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sadunwimala.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thankx macho
උපසිරසියට බොහොම ස්තූතියි
elakiri machoooo…. thankz wewa,,
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි සහෝ
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks saho..
ජය වේවා!
Thnks saho…balanna hithata allana tv series ekak nathuwa hitiye.ripper street,da vinci’s demons,fargo walata passe balanna asa hithana hoda ekak genath dunna..thnks alot.
sabata bohoma thuthi saho.jaya wewa….
thnx sahooooooooo
Tnx bro…
Thanks bro..
ස්තුතියි සදුන් සහෝ!
ජය වේවා.
thanks
thanks bro,,,,
Thanx mcn…
niyamai saho, pls ilaga ekath danna. aththatama wishishtai obe mahansiya. subapathum.
Patta wadak saho..
Thank you.
එල එල
සබට තුති
ඔබට ජය…………..
Thanks !
meka mechchara ekmanata denawata thanks
Thanks.
superb……. waiting for the 7th episode…. nice work bro… 🙂
Elaz
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Bohoma pin.thankui.
Thanx
නියමයි සදුන් සහෝ.. 😛
වැඩෙ ලස්සනට කරා. දැන් සමගාමිව බලතැකි.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
Patta fast 1kne? Elaz
Patta saho..thanx