අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)සඳුන් විමලවීරසිංහල උපසිරැසිහොල්මන් (TV)

The Strain [S01 : E06] | සුර්යග්‍රහණය … [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 4 votes.
Please wait...

The Strain
ඉතින් කොහොමද කට්ටියට. ඔන්න හය වෙනි කොටසත් ඉක්මනටම ඔයාලට ලං කළා. ඊලග කොටස් ටික FX නාලිකාවේ විකාශය හා සමගාමිව තමා දෙන්න තියෙන්නේ. මෙම කතාමාලාව සෑම ඉරිදාවකම එම නාලිකාවේ විකාශය වෙනවා. මෙම කතාවේ වැම්පයරයන් ටිකක් අපි දන්නා අයට වඩා වෙනස් කියලා ඔබට හිතෙනවා ඇති. ඒ මෙම කතා මාලාවට පදනම් කරගත් නවකතා ත්‍රිත්වය රුමේනියානු විශ්වාසයන්ට අනුකුලව රචනා වී ඇති නිසාය. මෙහි ඇති වැම්පයරයන් රුමේනියානු ජනකතා වල එන ස්ට්‍රිගොයි නම් සත්වයයාට සමාන වේ. ස්ට්‍රිගොයි ගැන මෙතනින් බලන්න.

කතාව පැත්තට හැරුනොත් පසුගිය කතාවේ එෆ් ට තම ප්‍රධානීන්ව අවනත කර ගන්න බැරි වෙනවා.ඒ වගේම එෆ් ව මිනීමැරුමකට අහු වෙන්නත් වෙනවා.වැසිලි හොයාගන්නවා ස්ට්‍රිගොයිලා පොලව යට සැගවී සිටින ස්ථානය.අපි අද කතාවේ බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා…

ඔබට ජය……….!

The Strain (2014) on IMDb

 

 

[button link=”http://h.oc.gs/dogme” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1613ED34EADB3BE27E54FA540FC82008C0C5B727

[button link=”http://h.oc.gs/fonoo” type=”icon” “center” newwindow=”yes”] 180 MB කොපිය මෙතනින් බාගන්න[/button]

7DEBF1EA53BF025E07E2B2FE5DBCFB37BA611729

[button link=”http://f.oc.gs/odwat” type=”icon” “center” newwindow=”yes”] 294 MB කොපිය මෙතනින් බාගන්න[/button]

F62ED42357AED380520DC53680D1C95FCF0DE0A3

[button link=”http://i.oc.gs/ieego” type=”icon” “center” newwindow=”yes”] 1.49 GB කොපිය මෙතනින් බාගන්න[/button]

43F58CD8E993A8110B4324DA23DC14F68D932EC5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/sadunwimala.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

32 thoughts on “The Strain [S01 : E06] | සුර්යග්‍රහණය … [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • I.W.M.S Ilangakoon

    elakiri machoooo…. thankz wewa,,

    Reply
  • බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි සහෝ

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නාමල්

    ජය වේවා!

    Reply
  • Thnks saho…balanna hithata allana tv series ekak nathuwa hitiye.ripper street,da vinci’s demons,fargo walata passe balanna asa hithana hoda ekak genath dunna..thnks alot.

    Reply
  • නලින්

    ස්තුතියි සදුන් සහෝ!

    ජය වේවා.

    Reply
  • I.W.M.S Ilangakoon

    thanks bro,,,,

    Reply
  • erandiwee

    niyamai saho, pls ilaga ekath danna. aththatama wishishtai obe mahansiya. subapathum.

    Reply
  • Givantha Arshakularathne

    Thank you.

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • meka mechchara ekmanata denawata thanks

    Reply
  • superb……. waiting for the 7th episode…. nice work bro… 🙂

    Reply
  • නියමයි සදුන් සහෝ.. 😛
    වැඩෙ ලස්සනට කරා. දැන් සමගාමිව බලතැකි.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *