The Strain [S02 : E05] | ඉක්මන් සහ වේදනා රහිත. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මම පස්වෙනි කොටහ අරන් ආවා!
කලින් කොටසේදී අපේ දොස්තරලාගේ උත්සහය සාර්ථක වූ බව දැනගන්න ලැබුණා. ඒක වැඩිදියුණු කිරීමට ඩොක්ටර් ගුඩ්වෙදර් වොෂින්ටන් යන්න තීරණය කරනවා. අර staten islandවල නෝනාගේ වැඩ තවදුරටත් බලාගන්න පුළුවන් මේ කොටසින්.
එහෙනම් බාගෙන බලන ගමන් කමෙන්ටුවකුත් දාගෙන යන්න කියලා කියනවා! ඊළඟ කොටසින් හමුවෙමු! මං ගියා! හැමෝටම ජයවේවා!
[button link=”http://tinyw.in/gUqy” type=”icon” “center” newwindow=”yes”] 151 MB කොපිය මෙතනින් බාගන්න[/button]
01da8bae578f782818e5a0dc4024c9c49603bcf9
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5274 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
උපසිරසියට ස්තුතියි
සබට ස්තූතියි.
meake season 1 eake episode 1 & 2 download karna denne na.plz balnna eaka mokada kiyla
තුන්වෙනි කොටසට ගිහින් previous episode එකට යන්න!
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට ස්තුතියි ඉසුරු සහෝ…..
ඉදිරියටම යමු…!
ජයවේවා……
පුලුවන්නම් Scream සීසන් 1ටත් සබ් දෙන්න 🙂
thanks saho,onna bewa
mekata mata mara kutuhalayak thiyenne.sab denawata pin
sub ekata thanx aaaaaaaaaaaaaaaa
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
tnx
Thanks
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
දෙනකම් බලන් හිටියේ!
tnxx
niyamai broo danakmma hitiyee..thanks
Thanx for the sub….