The Strain [S02 : E04] | රිදී දේවදූතයා! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් “the strain” කතාමාලාවේ හතරවෙනි කොටස. කලින් සිදුවුණ දේවල් මතක් කරගමු!
කලින් කොටසේදී නගරාධිපතිගේ ඉල්ලිම මත අර කවුන්සිල් සභිකා පොරොන්දු වෙනවා නගරේ හැම තැනටම මේ වසංගතය ගැන දැනුවත්කරන බව. ඇයගේ කොන්දේසිය උණේ බාධාකිරීම් නොකර ඇයට බලතල ලබා දෙන ලෙසයි. නගරාධිපතීත් ඒකට එකඟ වෙනවා ඔහුගේ නමත් දාගෙනම. ඒවගේම වෙච්ච විශේෂ සිදුවීම තමයි අපේ දොස්තරලාගේ වැඩේ සාර්ථක උණු බව දැනගන්න ලැබුණු එක. ඒවගේම ඔවුන් තීරණය කරනවා ආසාදිතයා නිදහස් කර පරීක්ෂණය සිදු කරලා බලන්න.
ඊට පස්සේ මොනවා වෙයිද කියලා මේ කොටස බලලා දැනගමු! විභාග වැඩ කටයුතු තිබ්බ නිසා තමයි මේ කොටස දෙන්න පරක්කු උණේ. පස්වෙනි කොටසනම් ඉක්මනින් දෙන්න පුළුවන් වෙයි! එහෙනම් පස්වෙනි කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
[button link=”http://tinyw.in/lEfO” type=”icon” “center” newwindow=”yes”] 166 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5956 downloads
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
සබට ස්තූතියි.
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks Bro
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thanks broo,,,,vibage asse dunnata
උපසිරැසියට තුති
……………………………………….
thanks for sub
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
Thanks
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
subta thnx….jaya wewaaaa
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු.
ජය වේවා !!!
ස්තූති සහෝ!!!
ජය!!!
sub ekata thanx aaaaaaaaaaaaaaaaaaaa