The Strain [S02 : E06] | අනන්‍යතාවය! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න හයවෙනි කොටහ අරගෙන ආවා! කලින් කොටස මතක් කරගමු!
කලින් කොටසේදී අර ෆිට්ස්විලියම් හාදයා කැමතිවෙනවා අපේ කට්ටියට උදව් කරන්න. දොස්තර ගුඩ්වෙදෙර් තීරනය කරනවා ඔහුගේ පරීක්ශන වොෂින්ටන් වලට ගෙන ගොස් තවදුරටත් එය වැඩිදියුනු කරන්න. දුම්රියේ කොටසත් මතක ඇතිනේ?බාන්ස්ව කෝච්චියෙන් තල්ලු කරලා දානවා දොස්තර විසින්. අර වෑන් වගේම තවත් කෙනෙක් පැමිනෙනවා පෙන්වනවා ගිය කොටසේදී. මේ කොටසේදීත් ගොඩක් විශේෂ දේවල් වෙනවා!
ඉතින් ඊලගට මොනවා වෙයිද කියලා මේ කොටස බලලා දැනගමු! එහෙනම් කමෙන්ටුවකුත් දාගෙනම යන්න! හැමෝටම ජයවේවා!
BD28E35C62E0D3520B3D50521D2AB932A1501E98
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5170 downloads
thanks
machan sinhala sub eka ganna bane episode 06 eke.mokakda bun seen eka?????big help bro…
සබට ස්තූතියි.
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
sub ekata thanx aaaaaaaaaaaaaaa
Tnqq brooo…..
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa….
Ela!! Ela!!
ස්තූති සහෝ!!! ජය!!!
thanks broo
thanx for the sub bro!
mara ikmanata denawane.thanks
thanx bro !!!!!!!
ස්තූති සහෝ!!! ජය!!!