The Strain [S02 : E07] | උපත. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න හත්වෙනි කොටස අරන් ආවා. විභාග වැඩකටයුතු නිසා ටිකක් පරක්කු උණා.
එහෙනම් කලින් කොටස කෙටියෙන් මතක් කරගමු. කලින් කොටසේදී,ඩොක්ටර් ගුඩ්වෙදර්ව අල්ලගන්න ආපු කෙනෙක් නිසා ලී තෝමස්ට හා රොබ්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උණා. ඩොක්ටර් නම් කොහොමහරි ඔහුට වෙඩි තියලා බේරෙනවා.ඒ වගේම ඔහුව එවලා තියෙන්නේ එල්ඩ්‍රිච් පාමර් කියලාත් ඩොක්ටර් දැනගන්නවා. ඒවගේම අර වෑන් වගේ කෙනෙක් ආවනේ.ඒ කව්ද කියලාත් අපිට දැනගන්න පුළුවන් උණා.මේ කොටසේදී තවත් විස්තර බලාගන්න පුළුවන්. එහෙනම් කට්ටියටම මේ කොටස එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
අටවෙනි කොටසින් මුණගැහෙමු. හැමෝටම ජයවේවා!
[button link=”http://tinyw.in/IuUa” type=”icon” “center” newwindow=”yes”] 141 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6676 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
දැන් හරි… ස්තුතියි උපසිරැසියට
මටත් බාගන්න බෑනේ.. 🙁
Sub eka download wenna naha…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks brother ohoma yan ela
Thanks a lot…………..
Thanks
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa….
sub ekata tnx machan…
sub ekata thanx aaaaaaaaaaaa