MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිචානක ලක්ෂාන්චිත්‍රපටිනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහොල්මන්

The Strangers (2008) | භීතියේ රාත්‍රිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 14 votes.
Please wait...

The Strangers (2008)ඉතින් කෝමද අපේ බයිස්කෝප් සෙට් එකට? කට්ටියම හොඳින් සනීපෙන් ඇති කියල හිතනව 😀 හොඳයි එහෙනම් ඔන්න මම තවත් පට්ට ‍ෆිල්ම් එකක් අරගෙන ආව ඔය ගොල්ලන්ට දෙන්න. මේකත් Horror,Thriller, Mysetry කියන වර්ගයට තමයි අයත් වෙන්නෙ. IMDb දර්ශකයේ 6.1 ක් වගේ හොඳ අගයක් අරන් තියෙනව. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Bryan Bertino කියන අධ්‍යක්ෂකයා විසින්. මේක තමයි ඔහුගේ පළවෙනි චිත්‍රපටි අධ්‍යක්ෂණය වෙලා තියෙන්නෙත්. ඔහුගේ පළවෙනි නිර්මාණයම සාර්ථක වෙලා තියෙනව. ‍ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නෙ 2008 අවුරුද්දෙ. මේකෙම දෙවෙනි කොටසකුත් එනව කියල තමයි කියන්නෙ. ඒත් තාමනම් එන දවසක් සඳහන් වෙලා නෑ. ආවොත් ඒකෙත් සබ් එක දෙන්නම් 🙂

විශේෂයෙන්ම කිව යුතු දෙයක් තමයි මේ ‍ෆිල්ම් එක නිපදවල තියෙන්නෙ ඇමරිකාවෙ සිදුවුන සත්‍ය සිදුවීම් මුල් කරගෙන.ඒ වගේම මේ සිද්දියේදි සමහරක් සාහසික ක්‍රියා ගැන තාමත් සම්පූර්ණයෙන්ම අනාවරණය කර ගෙන නැහැ කියල තමයි වාර්ථා වෙන්නෙ. 2005 වර්ශයේ තමයි මෙම සිදුවීම වාර්ථා වෙලා තියෙන්නෙ.

මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ Liv Tyler (Armageddon, Robot & Frank, The Incredible Hulk) සමග Scott Speedman (Underworld, Underworld: Evolution, The Vow) විසින්. මෙහිදී Liv Tyler ‘Kristen’ ලෙසත් Scott Speedman ‘James’ ලෙසත් චරිත නිරූපණය කරනු ලබනවා.

කතාව ගැන ටිකක් කියන්නම් 🙂 Kristen සහ James යාලුවෙකුගෙ විවාහ මංගල්‍යයකට ගිහිල්ල රෑ වෙලා ගෙදර එනව. මේ ගොල්ලො එන්නෙ James ලගෙ පවුලට අයිති ගිම්හාන නිවසට. මේ පැත්ත ටිකක් පාලු හරියක්. වැඩිය මිනිස්සු නෑ. ගෙදරට ගිය පළවෙනි දවසෙ රෑම මහ අමුතු භියකරු සිදුවීම් වලට මේ දෙන්නට මුහුණ පාන්න වෙනව. ඉතුරු ටික මම කියන්නෙ නෑ.ඔයාලම බලන්නකො. මේක බලද්දි පෙලක් තැන් වලදි එක පාරටම මාව ගැස්සිලා ගියා 😀 මම නම් බැලුවෙ රෑ. ඔයාලත් පුලුවන්නම් ‍රැට බලන්න. 10න් පස්සෙ 😀

එහෙමනම් යාලුවනේ මම ගිහිල්ල එන්නම්. ආයෙත් මේ වගේ පට්ට ‍ෆිල්ම් එකකින් හම්බවෙමු. හැමෝටම ජයවේවා! ! !

The Strangers (2008) on IMDb

 

 

[button link=”http://goo.gl/tv43H” type=”icon” “center” newwindow=”yes”] 340 MB කොපිය මෙතනින් බාගන්න[/button]

65342444a9a3f76a772b2b13b1f4a7ff4faba31c

[button link=”http://goo.gl/2NNE7″ type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

a5181caf52baaa1d2adf8d41f9862216240a27ff

[button link=”http://goo.gl/vuSZf” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

37650687313c517d38a04f5b090fabbea141b911
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2067 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/Chanaka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

45 thoughts on “The Strangers (2008) | භීතියේ රාත්‍රිය [සිංහල උපසිරැසි සමඟ]

  • thanks mchan sub ekata

    Reply
  • Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • Bruce___Wayne

    thanks for sub
    jaya!!!

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • sub ekata thaNKS SAHO.. JAYA WEWA!!

    Reply
  • Amalka Himeshan

    Thanks sub ekata

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • supirima supiri film akak.kiyanna wachan na.aya balanawa.ela.me wage film walata sub dapan mcn.maxxama thma

    Reply
  • ස්තුතියි සහො….ජය වේවා!!!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • dananjaya

    ela mcn fatta film eka

    Reply
  • mudiya / මුදියා

    රෑට මේව බලල අහවල් තැනින් අහවල් ඒව ගියොත් එහෙම මල කෙළියයි.ඇයි බොලව් අපිව මෙහෙම බය කරන්නෙ.කමක් නෑ ඉතිං.අතෙන් යන එකක්යැ.නියම වැඩක් චානකයො.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chanaka Lakshan

    අදහස් දැක්වූ සැමට බොහොම ස්තූතියි
    ජය වේවා!!!

    Reply
  • Home Sweet Home ekema stotyama da koheda meketh thiyenne……aulak na ekata vada meka hoda athi kiyala hithenava….thanksss thanks….sub ekata

    Reply
  • සoජය

    එල එල නියමයි. බොහොම ස්තුතියි.

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    හොද එකක් වගෙ බලන්නත් ඔනි……..
    මේ දින වල බලන්න එව්වා ගොඩගැහිලා බන්
    මුකද තමා කරනවා….?
    බලමු බලමු
    සබට තුති
    ඔබට ජය…………

    Reply
    • Chanaka Lakshan

      එළ එළ
      ඔව් බන්
      මගෙත් ගොඩ ගැහිල

      Reply
  • එල මචන් එල මචන්……..
    සබට තුති…..

    Reply
  • g-a-n-d-u

    නියමයි සහෝ

    Reply
  • බොහොම තුති මචං

    Reply
  • නලින්

    පිස්සු කොර නේ චාමරයා.. මැක්සා මුවි එකකට අත තියලා තියෙන්නේ. මේ ඔය කාලේම බැලුවා . ඔන්න ආයු සැරයක් සිංහල එක්කම බලතැකි..

    ජය වේවා කොලුවෝ..

    Reply
    • Chanaka Lakshan

      එළ එළ
      නලියා
      ජය වේවා!!!

      Reply
  • niyamai saho digatama sub denawa ne ela

    Reply
  • Harsha Lahiru

    ස්තුතියි සහො ඔන්න බාන්න දැම්මා

    Reply
  • ජය වේවා ඔන්න බාන්න දැම්ම !

    Reply
  • එල කතාවක් වගේ

    Reply

Leave a Reply to darshana Cancel reply

Your email address will not be published. Required fields are marked *