අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Falling Skies [S01 : E04] | පොරාන්දුව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 7 votes.
Please wait...

Falling-Skiesකොහොමද යාළුවනේ, ඔන්න මම 4 වෙනි කොටසත් අරෙගන ආවා. පසුගිය කොටසේදී උනු දේවල් මතක ඇතිනේ. ටොම් පුතාව බේරගන්න ගියාම මයික් ඒයාගේ පුතාව බේරගත්තානේ පැනලා. ඒ වගේම ටොම් පණපිටින් ස්කිටරයෙක් අල්ලන් ආව විදියත් කට්ටියට මතක ඇතිනේ.

ඉතිං අද කොටසේ මොකද්ද වෙන්නේ කියලා බලමුනේ.

අද ටොම් එයාගේ පුතාව බේරෙගන එන්න යන්න හැදුවත් කැප්ටන් එයාට යන්න දෙන්නේ නෑ. එයා වෙන වැඩකට යවනවා. හැබැයි ඒ වැඩෙන් පස්සේ බෙන්ව බේරගන්න යන්න දෙන පොරාන්දුව මත. ඉතිං අපි බලමු අද කතාවෙදි සිදු වෙනදේ.

ඊළග කොටසින් ඉක්මනින්ම මුණගැහෙමු.

Falling Skies (2011) on IMDb

 

 

[button link=”http://goo.gl/3L6sV” type=”icon” “center” newwindow=”yes”] 140 MB (1.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
be0877ef792267d7358d47b85c6cc5267b8a93ca
[button link=”http://goo.gl/6BNy4″ type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය මෙතනින් බාගන්න[/button]
dff78c3b8399596758eeb0e43d30685358aaf2c8
[button link=”http://goo.gl/VZdBA” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
22df112e103a39c842ae83c0335852e76b4b52d4
[button link=”http://goo.gl/JKHKI” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]
a3310fc8d367420a42143173a9d68e232a5ced8c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

44 thoughts on “Falling Skies [S01 : E04] | පොරාන්දුව [සිංහල උපසිරැසි සමඟ]

  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • thnkx lot ………………………

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • උපසිරස වලට ගොඩක් ස්තුතියි.නවත්තන්නෙ නතිව දෙන්න

    Reply
  • උපසිරස වලට ගොඩක් ස්තුතියි

    Reply
  • Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sub ekata…

    Reply
  • subtitle eka wada karanne nane

    Reply
  • episode 4 ta sub 4 weni eka dammata ply wenne 3 sub ekane 😮 oyalata ehema une nadda?

    Reply
  • SuPuN DiLsHaN

    ela machan meka digatama demu

    Reply
  • elaz supiri.dan thamyi kathawa raha wadi wenne .ela.thankz dear

    Reply
  • great sires .thanks a lot .tikk ikmanin dunoth apita hodayi.thanks

    Reply
  • mudiya / මුදියා

    චුට්ටං ලිපියක්නෙ.කෙල්ලො කම්මැලි වෙලාද කොහෙද.හික් හික්.මං මේකෙ කොටස් ඔක්කොම ටික බාගත්ත.දැං ඉතිං දෙන දෙන සබ් එක පැනපු ගමන් ගන්නව.වෙලාවක් ලැබුන ගමන් බලන්න පටන් ගන්න ඕන‍ෙඅද රෑමද දන්නෙ නෑ.නියමයි සුරේනි කෙල්ලේ.ජයවේවා.බොහෝ……………………………………….ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි සුරේනී සහෝදරී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සoජය

    මේක එනකන් බලන් හිටියෙ. බොහොම ස්තුතියි සබ් එකට.

    Reply
  • video download not possible. because of Qatar low.If I go download page it become block. so help me to download movies

    Reply
  • “චූටී මල්ලි”

    එල එල සහෝදරි
    දිගටම දෙන එකනම් මැක්සා
    අනික් ටිකත් ඉක්මනටම දෙමු
    ඔබට ජය…………

    Reply
  • නලින්

    ස්තුතියි සුරේනි ..

    ජය වේවා

    Reply
  • පිං ගොඩක් අද බලන්න එකක් නැතුව උන්නේ ගොඩක් පිං 😀 ජය වේවා !!

    Reply
  • පස්ට මචන් පස්ට…….
    සබට තෑන්ක්ස්..

    Reply
  • meyka ikmnata dena aka hodai digatama ahema denna 🙂

    Reply
  • බොහොම තුති අක්කේ අනිත් ඒවාත් දෙමු

    Reply
  • නියමම පහර හොදේ ජය!

    Reply
  • bohoma pin sahodariya

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    pattai..pattama pattai….

    Reply
  • maxxa tv kathawak meyka digatama denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *