ආයුබෝවන් මගෙ යාළුවො ඔක්කොටම. මගේ පස්වන උපසිරසිය විදිහට මම අරගෙන ආවෙ ජනප්‍රිය දකුණු කොරියානු ක්‍රියාදාම චිත්‍රපටයක්. IMDB අගය 6.9 ක් විදිහට සටහන් කරගන්නා මෙම චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වන්නේ ඉතා ජනප්‍රිය චිත්‍රපටයක් වුන Train to Busan හි ප්‍රධාන චරිතය නිරූපණය කල Yoo-Gong. ඩොන්ග්-චුල්(Yoo-Gong) කිය…

ආයුබෝවන් මගෙ යාළුවො ඔක්කොටම. මගේ පස්වන උපසිරසිය විදිහට මම අරගෙන ආවෙ ජනප්‍රිය දකුණු කොරියානු ක්‍රියාදාම චිත්‍රපටයක්. IMDB අගය 6.9 ක් විදිහට සටහන් කරගන්නා මෙම චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වන්නේ ඉතා ජනප්‍රිය චිත්‍රපටයක් වුන Train to Busan හි ප්‍රධාන චරිතය නිරූපණය කල Yoo-Gong.
ඩොන්ග්-චුල්(Yoo-Gong) කියන්නෙ උතුරු කොරියාවේ හිටපු හොඳම ඔත්තු බැලීමේ නියෝජිතය. ඔහුගේ මෙහෙයුමක් අතර තුරදි, ඔහුගේ බිරිඳ සහ දුවව ඝාතනය කරනව. එම ඝාතකයන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් ඔවුන්ව සොයා ඩොන්ග්-චුල් දකුණු කොරියාවට සංක්‍රමණය වෙනව.. ඝාතකයන් සොයා යන ඩොන්ග්-චුල් දකුණු කොරියාවේ සමාගමක සේවය කරනවා.. එම සමාගමේ සභාපතිව හඳුනා නොගත් ඝාතකයන් පිරිසක් විසින් මරා දමනු ලබනවා. එහිදී සභාපති මිය යාමට පෙර ඩොන්ග්-චුල්ට කණ්ණාඩියක් ලබා දෙනව. සභාපතිගේ ඝාතනයත් සමග වියරු වැටෙන ඩොන්ග්-චුල් සභාපතිගේ ඝාතකයන් පසු පස හබා යනවා.. එහිදී ඔහුට ඝාතකයන් සොයා ගැනීමට හැකිවේවිද. තම පවුලේ විනාශයට හේතු වූ පුද්ගලයන්ට ඔහු කුමක් කරයිද.. කණ්ණාඩියේ අභිරහස කුමක්ද? මේ සියල්ලටම පිළිතුරු ඔබට මේ දකුණු කොරියානු ක්‍රියාදාම චිත්‍රපටයෙන් සොයාගත හැකි වේවි.
ඒ වගේම මේ දිනවල ලෝකයේ අතිශයින් ජනප්‍රියත්වයට පත් වුන තුර්කි ආදර කතා මාලාවක් වන Ask Laftan Anlamaz සදහා උපසිරසි නිර්මාණය කරමින් පවතිනව. එයත් තව මාස කිහිපයකින් ඔබට Baiscopelk හරහා ලබා ගත හැකි වේවි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ උපසිරසිය අරගෙන දැක්කෙ නෑ වගේ යන්නෙ නැතුව අදහසකුත් දාගෙනම යන්න කියල. එහෙනම් තවත් උපසිරසියකින් ඔබ හමුවට එනතුරු ඔබ සැමට සුභ දවසක්..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
7,312 downloadsDownload The-Suspect-2013.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
71 comments
KAVINDA GAMAGE
Udara Damith B/K
එකෙන්ම
Ishan
:)
Udara Damith B/K
එල
marua
ස්තුතියිprabodha
Thank bro sub ekata...
Hirantha
බොහොම ඉස්තුතිය් සහෝ
Ravindu Yasanga
තවත් සුපිරි එකක් යාලුවා :)
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Anu
Thxxx sub ekata .digatama sub denna
mihiran
Sub ekata thanx.Ara thurki tv series eke sub eka digatama denna saho.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Sulakshana Thilakarathna
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට!! සුපිරි එකක් වගේ.. ජය වේවා!!!
Palitha de Silva
බොහොම ස්තුතියි ...
ඩොක් අයියා
හරි හරි මල්ලි ඔන්න බාගත්තා
තැන්කු වේවා උපරැසියට
Gayan
Patta thanks.. meakata sub akak enakan sahena kal idan balan hittiye,,,,
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Krishan Madusanka
බොහොම ස්තූතියි සහෝ
Hasith
Sub එක හැම bluray පිටපතකටම ගැලපෙන්නේ නෑ
මම ඩවුන්ලොඩ් කරේ මේ කොපි එක එකට ගැලපෙන්නේ නෑ
The Suspect (2013) BluRay 720p 650MB Ganool.mkvIshan
saho ehenm kmplayer eke [ ] keys use karala sub eka hadaganna.. mama sub ela heduwe 1080p brrip Ganool ekakin..
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!alan wake
fatta film eka thanx sub ekata
alan wake
sub ekata thanx bro
Saman Pradeep
sub ekata godak thanx bro ikmanata ilaga sub ekn hambemu thanx
supun madushanka
thanks bro...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Bobby
Thank you very much
oshanda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Mr. X
ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
praneeth madu
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Niro
thnx machan mahanciya godak agaya karanawa
Kanishka
download kara ganna puluwan link ekak hari hint ekak hari dapallako. ochchara baye dagallne ai. sub eka withrak down karagena mona karannada... pana yanawa torrent file hoyala
Ishan
1337x eke blpn machn.
hush ith
thanks
දමිත්
බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට ඉෂාන් සහෝ.
ජයෙන් ජය.අසිත
ඇත්තටම සහෝ මේකට sub දෙනකම් ගොඩක් කල් බලන් හිටියා
තෑන්ක්ස්Sakuran Kalupahana
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
උපසිරැසියට බොහෝම ස්තුතියි
………බුදු සරණයි – දෙවි පිහිටයි……..MBS
Thank you very much. Well done.
Samith2011al
Thanks a lot
Amithrko
එල මචන්
HARSHANA9211
thanks bro..
subodha
Thanks bro :-)
Thisara kavinda
Apita sub denawata thanks bro.......... ☺
oshanda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.sampath n perera
බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට
Wicki
බොහොම ස්තුතියි ඉෂාන් , KITE RUNNER උපසිරස නැතිව සමහර තැන් තේරුම් ගන්න අමාරුයි. මම ගොඩක් කල් ඉඳලා ඒකට සබ් එනකන් බලා හිටියා . ඔබ සබ් දුන් පසු ඒක කිහිප වතාවක් නැවත බැලුවා
ඔබ වගේම විශිෂ්ට නිර්මාණ සඳහා දායක වෙන හැමෝටම අප ණයගැතියි. හැකිනම් CITIZEN KANE එකට සබ් දෙන්නMg Weerasingha
නියමයි.. මග බලාන් හිටපු සලරුවක්... tankz lot of
kent parker
thanks
ushansam
Good Work..!!!
Death_race
Thanks for sub
sandunwalpola
ela
subodha
Thanks
Pradeep Pasqual
Thanx...!!!
Dineshc
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තුතියි ඔයාලා නිසා අපිට ලෝකයේ විවිද නිර්මාණ රසවිදීමේ හැකියාව ලැබිලා තියෙනවා ඔයාලා කරන්නේ ලොකු සේවයක් .