2017 ජුනි 06 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු, විනාඩි 101ක දර්ශන කාලයක් තියෙන මේ ච්ත්‍රපටිය කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. මේක මේ වෙද්දි IMDB දර්ශකයෙ 5.2ක ඇගයීමක් අරගෙන තියෙනවා. Lucia Aniello අධ්‍යක්ෂණය කරපු හාස්‍යෝත්පාදක ගණයට වැටෙන මේ චිත්‍රපටියට සිංහල උප සිරැසි ඔන්න අරගෙන ආවා. මේක යෙහෙළියන් ප…

2017 ජුනි 06 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු, විනාඩි 101ක දර්ශන කාලයක් තියෙන මේ ච්ත්‍රපටිය කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. මේක මේ වෙද්දි IMDB දර්ශකයෙ 5.2ක ඇගයීමක් අරගෙන තියෙනවා. Lucia Aniello අධ්‍යක්ෂණය කරපු හාස්‍යෝත්පාදක ගණයට වැටෙන මේ චිත්‍රපටියට සිංහල උප සිරැසි ඔන්න අරගෙන ආවා.
මේක යෙහෙළියන් පස් දෙනෙක් වටා ගෙතිච්ච කතාවක්. ඒ යෙහෙළියන් පස් දෙනා තමයි ජෙස් (Scarlett Johansson – Ghost World (2001), Under the Skin (2013), Her (2013), Chef (2014), Avengers:Age of Ultron (2015), Captain America: Civil War (2016)) ඇලිස් (Jillian Bell – Goosebumps (2015), Idiotsitter (2016), Fist Fight (2017)), බ්ලෙයාර් (Zoe Kravitz – X-Men: First Class (2011), After Earth (2013), Divergent (2014), Mad Max Fury Road (2015)), ෆ්රැන්කී (Ilana Glazer – The Night Before (2015), Time Travelling Bong (2016), පිපා (Kate McKinnon – Sisters (2015), Ted 2 (2015), Ghostbusters (2016), Masterminds (2016)). ඒ පස්දෙනාට අමතරව Ty Burrel, Demi Moore එහෙමත් මේකෙ රඟපානවා.කතාවෙ විදිහට ජෙස් සෙනෙට් සභාවට ඡන්දෙ ඉල්ලන ගෑණු ළමයෙක්. එයා විවාහ වෙන්න හදන සතුටට, එයාගෙ යාළුවා ඇලිස් “තනිකඩ සාදයක්” සංවිධානය කරනවා. ඒකට ජෙස් සහ ඇලිස් එක්ක එකට ඉස්කෝලෙ ගිය බ්ලෙයාර්, ෆ්රැන්කී කියන යාළුවො දෙන්නයි ජෙස්ගෙ ඕස්ට්‍රේලියාවෙ යාළුවා පිපා යි ත් එකතු වෙනවා. මේ ගොල්ලො මේ පාටියෙදි විනෝද වෙන අතරෙදි ලොකු අකරතැබ්බයක් වෙනවා. මේ පස් දෙනා මේකට මුහුණ දෙන හැටි බලාගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.
මේක මගේ නව වෙනි සිංහල උපසිරැසිය. මේකෙත් හොඳ නරක කියන්නකෝ. තවත් උපසිරැසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
8,093 downloadsDownload Rough-Night-2017.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Ranjeewa-K.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
27 comments
Heshan
mihiran
film eka downkaragena godak kal sub eka nethi nisa baluwe nehe.sub ekata thanx saho
Gathsara Umesh Kumara
Bhoom sthuthiyi.....
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........චතුෂ තුෂර කුමාර
රේටින්නං මදි තමා... ඒත් ඉතිං ජොන්සන් නංගියා ඉන්නවනං අහක දාලා කොහොමද... ඕං බාන්න දැම්මා... :D
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Rajitha
Thanks bro......jayawewa......!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Udaya Fernando
Thanks Ranjiwa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lucky
නියමයි සහෝ.දිගටම සබ් දෙමු.අවජාතකයො කියන කතා උබ ගනන් ගන්න එපා
දමිත්
බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට රංජීව සහෝ.
ජයෙන් ජය.Hasitha
Thanks Brother..
අසිත
elama saho thanks
oyage thoraganim/ sub maruPrasa
Thanks Brother..
kabayathilaka
ela
gayan215
bohoma sthuthi saho...
sayuru
niyamai
Pasindushan
Film eka hodai. Awasaneth hodai. Sub ekata sthuthiy kiyana gamanma issarahatath sub karanna hakiyawa labewa kiyala prarthana karanawa..
anunethu
Sub good....thanks ....easy a 2010 movie ekata sub denawada
Sadaruwan12
Thanks .......
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Mahesh ruwan
බොහොම ස්තුතිය
Lakshan999
Thanx bro
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Advertisement

Tq bro denkn hitiye.tawa your highness(2011)/the night before(2015)/ the vault (2017) comedy ewath dendo