Watch Trailer

The Terror [S01 : E02] Sinhala Subtitles | හිම කතරේ සැඟවුණු මාරයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! ඉතිං මේ අරගෙන එන්නෙ ටෙරර් කතා මාලාවේ පළමුවන කතා සමයේ දෙවැනි වෙළුම.. මේක ඇත්තටම මාරම ලස්සන කතාවක්. අනිවාරෙන් බලන්නනම ඕනෙ කතාවක්. හැබැයි ඉතිං සිංහෙලෙන් බලනව වගේ ලේසිනම් නෑ මේක ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන එක. මේක තනිකරම සාහිත්‍යමය ශේක්ස්පියර් ඉංග්‍රීසි වලින් කරල තියෙන්නෙ. ඉති…

ආයුබෝවන් යාළුවනේ…!

ඉතිං මේ අරගෙන එන්නෙ ටෙරර් කතා මාලාවේ පළමුවන කතා සමයේ දෙවැනි වෙළුම.. මේක ඇත්තටම මාරම ලස්සන කතාවක්. අනිවාරෙන් බලන්නනම ඕනෙ කතාවක්. හැබැයි ඉතිං සිංහෙලෙන් බලනව වගේ ලේසිනම් නෑ මේක ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන එක. මේක තනිකරම සාහිත්‍යමය ශේක්ස්පියර් ඉංග්‍රීසි වලින් කරල තියෙන්නෙ. ඉතිං මාර පරිස්සමෙන් සෑහෙන ලොකු ගේමක් දීල තමයි මම මේ එක එපියක් ඉවර කරගන්නෙ. සාමාන්‍යයෙන් මට වෙන උපසිරැසියක් කරන්න යන කාලය වගේ තුන් ගුණයක කාලයක් මේකෙ එක එපියක් ලියන්න ගත වෙනව. ඒක කමක් නෑ. කොහොමහරි මම මුළු සීරීස් එකම අරගෙන එනව ඔබේ උසස් රසාස්වාදය සඳහා. එහෙනම් පහුගිය කොටස ගැන පශ්චාත් විපරමක යෙදිලම අපි අද කොටස ගැන බලමු.

පහුගිය කොටසින්..

ඉතිං කලින් කොටසින් දැනගන්න පුළුවන් වුණානෙ කතාවේ පදනම.. ඒ කියන්නෙ එංගලන්තයෙන් ටෙරර්, එරබස් නෞකා පිටත් වෙලා ආර්ටික් වලට ආවට පස්සෙ ඔවුන් කොහොමද හිම කාන්තාරයේ හිර වෙන්නෙ කියල.. මෙතනදි අධික ශීතල දරාගන්න බැරි ඇතැම් අය මිය යනව කියන කාරණාවත් පැහැදිලි වුණා. ඒ වගේම කපිතාන්වරුන්ගේ අදූරදර්ශී ක්‍රියාවන් නිසා ටෙරර්, එරබස් නෞකා දෙකම මහා සාගරේ මිදිල එකම තැනක හිර වුණා. දැන් ඔවුන්ට ශීතකාලය අවසාන වෙනකං කිසිවක් කරගන්න බැහැ. ඒ අතරෙ අර මුහුදට වැටුණු නාවිකයගෙ මිනිය දැකල, නැවේ අවරපෙත්තෙ තිබුණු හිම කඩන්න ගියපු හාදය හොඳටම බය වෙනව. ඒ වගේ මූසල වටපිටාවක මුහුද යට මළ මිනියක් දකින කවුද බය නොවෙන්නෙ. කොහොමහරි අවසානාවක පෙරනිමිති පහළ කරමින් ටෙරර්, එරබස් නෞකා දෙක දීර්ඝකාලීන විවේකයකට සැරසුණා. ඔහොම තමා මුල්ම කොටස අවසන් වුණේ.

අද කොටසින්..

අද ඔබට සැබෑ භීෂණය ආරම්භ වෙන විදිය දැකගන්න පුළුවන්. හිරවුණු ටෙරර්, එරබස් නෞකා දෙකට ශීත කාලය අවසන් වීමෙන් පස්සෙ විවෘත සාගරයට ඇතුළු වෙන්න පුළුවන් විදියෙ පාරක් හොයාගෙන ගවේෂක කණ්ඩායම් කීපයක් දිශාවන් කිහිපයකට පිටත් කරල හරිනව. හැබැයි ඔවුන්ගෙන බොහෝ පිරිසක් එන්නෙ අවාසනාවන්ත විදියට එහෙම පාරක් නෑ කියන පණිවුඩය අරගෙන. එකින් එක ලැබෙන මේ විස්තර නිසා කපිතාන් ටිකක් නොසන්සුන් වෙනව. මේ අතර බටහිර ගවේෂණ කණ්ඩායම අරගෙන එන්නෙ භීෂණකාරී පුවතක්. ඩොක්ටර් ගුඩ්සර් ඇතුළු බටහිර කණ්ඩායමට අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න වෙනව. ඒ මොකද්ද? ඔවුන්ගෙ ගමන් සගයෙකුගේ ඉරණම සහදටම විසඳෙන්නෙ මොන තරම් භීෂණකාරී විදියකටද කියන එක බලාගන්න ඕනෙද? මේ හැම සිදුවීමක් පිටිපස්සෙම අනාගතේ මහා ඛේදවාචකයක ලක්ෂණ පහළ වෙනව. ඉවසගෙන ඉන්න. ඊලඟ කොටස තවත් භීෂණයෙන් පිරුණු කොටසක්.. එහෙනම් මම ගිහින් එන්නම්.

ජය වේවා…!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

5,528 downloadsDownload The-Terror-S01-E02.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

උදයංග සම්පත්

Subtitles

5,528 downloadsDownload Subtitles23 KB

56 comments

  1. Ramil

    elama bro

  2. Asanke

    Since last night was waiting for sub thanks bro hope you will give sub for other 2 episode ASAP

  3. Bandaramudiyansi

    Web walata danako malli mkacage wala hevc psa wage wala

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...

  5. Shanilka vithanage

    Subs නැතුව නම් ලොවෙත් බලන්න බෑ බං ඕක..එපි ටික තියාගෙන බලන් ඉන්නවා උබ subs දෙනකන්..පට්ට වැඩක්..ජය..ඉක්මනට දාපන්

  6. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  8. Sherlock holmes

    එලම සහෝ ලොවෙත් නෑ thanks :-)

  9. chiro

    ela ela thnx sub ekata supirima series ekak

  10. Sachith Perera

    thanks bro. ithuru sub tikath puluwan ikmanata denna

  11. Kavishal Rasintha

    Bohoma sthuuthiy ayyee..
    Niyama kathaawak...
    Gd luck...

  12. lasunthiwanka

    patta

  13. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  14. Dasun

    MEka nm patta.. thank u broo

  15. Kaushan Herath

    උඩ කියල තියෙන කතාවනම් සහතික ඇත්ත.සබ නැතුව දෙවැනි එපියේ බාගයක් විතර බැලුවා.දෙබස් වලින් 90% ක්ම තේරුම් ගන්න අමාරුයි.එහෙම්ම වහලා දාලා සිංහල සබ් එක්කම බලනව කියල හිටියා.සබ් එකත් සුපිරියටම කරලා තියෙනවා.තැන්කියු වේවා සහෝ

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  17. thisara shanaka prince

    thank you very much for the sub....we are waiting for the next episode also....

  18. sachith183

    MEka Denakn baln hitiye broo . Godak thanks ..
    Digtama sub denna. Jaya wewa ..
    Suba patum .

  19. Kulanjana Maduranga

    subata thanks....

  20. Ishara akalanka

    thanx kollo ...ilga ekath puluwn ikmnta dahn.......

  21. Ishara akalanka

    thanx bro ...ilga ekath puluwn ikmnta dahn.......

  22. විමා

    සබට තුති මචන්
    දැන් තේරෙනවනේ කට්ටියගේ කමෙන්ට් වලින්
    ඇයි මේක කරමුයි කිව්වේ කියල
    සබට තුති ආ

    1. උදයංග සම්පත් හතරසිංහ

      ඕනවටත් වඩා හොඳට තේරෙනව බං.. උඹට තෑන්ක්ස් මට මේක කරන්න බාර දුන්නට :D <3

  23. Ayesh Prashan

    Thank You

  24. Ishan Madusha

    නියමයි.ස්තූතියි සහෝ

  25. Chathukandy

    Thanks bro

  26. suranuwan

    thanks sub ekata....

  27. harshahjk

    ස්තූතියී උදයංග පළමු කොටස බැලුවා හොඳයි කියන්නත් බෑ නරකයි කියලා කියන්නත් බෑ. කොහොම උනත් අවසාන වෙනතුරු අනිවා බලනවාමයි. එහෙමනම් මේ කොටසත් ගන්නවා. ජයවේවා

    1. උදයංග සම්පත් හතරසිංහ

      ඒක තමයි මම මුලින්ම කිව්වෙ. පළවෙනි එපියෙන් තීරණයක් ගන්න එපා කියල. ඒහෙම කළොත් මේ පට්ට සීරීස් එක මිස් වෙනව.. දෙකත් බලල තුනත් බලන්න.. ඔන්න එතකොට තමා හොඳටම කතාවෙ ට්‍රැක් එකට වැටෙන්නෙ..

  28. tharindu n

    කතාව ඉස්සරහට පට්ට වෙයි වගේ

  29. rasanga

    thank bro

  30. Bandaramudiyansi

    WEBRIP වලට දෙන්නලකො මල්ලිල please හැමනෙට්වලම වෙබ් තියෙන්නේ අනෙ මන්ද මොන හෙතුවක් ඇතිව Hdtv වලට දෙනවද කියල

  31. [email protected]

    Thama kathawa beluwe nehe elanga para kmment ekkak dannam ....thanks

  32. Milindapriyalal

    මචො කතාව සුපිරි ඉතුරු episode වල sub එක ඉක්මනට දාන්ඩ...එල ....:-D:-D:-D

  33. rashmikanaveen29

    elma ituru tikath oni

  34. harshani11112

    ස්තුති උදයංග සහො .....

  35. sherlock_holmes1234

    ela sahao.
    magadi dala yanna nm epa bn.

  36. Udara Damith Dissanayaka

    නියමයි

  37. DRH

    machan ithuru sub tika ko.....????????????? ikmanata onee

  38. rasanga

    3 ?????

  39. Gmail

    adow patta aa hithuwewath na.english sub walin balannum kiyala hithuwe.samahara kots therunne na.sinhala sub walin bluwe.loku udwak jaya wewa

  40. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  41. npmuweerasinghe

    thanks

  42. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  43. panagama

    thanks.....

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. Milind@

    Thanks saho

  46. sasala

    thanks

  47. hasith premadasa

    thanks patta

  48. Tharindu Katuwawala

    Thanks bro sub ekata

  49. Lahiru Lakshan

    thanks bro...

  50. Sajithlakshan

    thanks .......................

Load more comments