MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

The Tomorrow People [S01 – E20] | මරණින් අවදි වීම.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Tomorrow Peopleඑහෙනම් ඔන්න කතාවේ 20 වෙනි කොටසටත් ලඟා උනා. තව කොටස් දෙකකින් මේ කතාවත් අවසන් වෙනවා. හැබැයි තාම කිසිම ඉඟියක් නැහැ දෙවෙනි කතා සමයක් ගැන. අපි බලමු ඒක ඉදිරියේදී. එහෙනම් කතාවට හැරෙමු.

කලින් කොටසේදී  දේවල් දෙකක් දැනගන්න ලැබුනා. එකක් තමයි රොජර් නැවත මරණින් නැගිට්ටා. එයා එයාගේ සිරුරට ආයෙත් ආවා. එත් තාම අපිට එයා අවදි වෙලා ඉන්නවා නම් දකින්න ලැබුනේ නැහැ. ඒ වගේම හිලරි මෙච්චර දවසක් කරලා තියෙන්නේ බොරුවක් බවත් එයා මේ හැම දෙයක්ම ස්ටීවන් එක්ක කලේ ප්‍රාරම්භකගේ සැලැස්මකට කියලා දැනගන්න ලැබුනා.

අද කොටස තවත් රසවත්, මරණින් අවදි උන රොජර් බෙදා ගන්න බැරුව දෙපිරිසක් ඉන්නවා. එයාල තමයි රොජර්ගේ පවුලේ උදවිය සහ රොජර් තමගේ ගැලවුම්කාරයා කියල විශ්වාස කරපු හෙටදින මිනිසුන්. ඒ වගේම ප්‍රාරම්භක අර යන්තරයෙන් ලොකු දෙයක් කරන්න හිතාගෙන ඉන්නේ. ඒවගේම හිලරි කෝල් තමන් කරපු වැරදි වලට දඬුවම අවසානයේ එයා විසින්ම විඳිනවා. කලින් කිව්වා වගේම ස්ටීවන්ගේ අල්ට්‍රා සහායකයෝ හැමෝටම මාරක සෙනසුරු  අපල තියෙනවා වගේ  😉  ඒක අන්තිමේදී බලන්න එහෙනම්. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය !!!

Endgame (24 Mar. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6938 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                         All Episodes                       Next Episode >>

28 thoughts on “The Tomorrow People [S01 – E20] | මරණින් අවදි වීම.. [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • ayanthamaxi

    ela kolla ehenam Ep21 sub dennakoooooooooooooo 😛

    Reply
  • thankuuuuuu wewaaaaaa broooooo
    patta kathaaawa…ela ela

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • දෙවනි කතා මාලාවක් වේ නැත්තන් වැඩක් නැ නෙද සහො බොහො දුරට එයි අදත් පට්ට කතාව ඇත්ත කතාව ස්ටිවනගේ සගයන්ට නම් මාරම අපල තමා තියෙන්නේ

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මම හිතුවා දැනටම දෙවෙනි කතා මාලාවක් ගැන කියලා ඇති කියලා. 🙁 කොහොමවුණත් ජය෴෴ 😛 😛

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • Thanx bro.medasare tikak pakkuyi wage jayawewa

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • අසෙල්

    Thanx aiyya
    ada tikak parakui wage ne

    Reply
  • Saketha Pulasthi

    බොහොම ස්තුතියි.බෝම්බේ පුපුරනකොට අල්ට්‍රා එක ඇතුලේ හින්දා ප්‍රාරම්භකයට දුරසම්ප්‍රේෂණය වෙන්න බැරිවෙන්න ඇති නේද?

    Reply
    • හසන්ත වික්‍රමරත්න

      මම හිතන්නේ මිනිහා ඊට වඩා බලවත් කෙනෙක්. කතාවේ හැටියට මිනිහා මැරෙන්න විදිහක් නැහැ. මොකද මම දැක්කා ඊළඟ කොටසේ ට්‍රේලර් එකේ ස්ටීවන් එතනින් දූරසම්ප්‍රේෂණය වෙනවා. මම හිතන්නේ මිනිහාත් තාම ඉන්නවා. ඊළඟ කොටසේදී අර හැමෝගෙම ඇඟට දාපු ට්‍රේසර් එකෙන් කට්ටියව කන්ට්‍රෝල් කරන්න ගන්නවා. ප්‍රාරම්භක ඒක යොදාගෙන කට්ටියව මරණවත් දැක්කා. හිතා ගැන බැහැ අන්තිම කොටස මොනවා වෙයිද කියලා.

      Reply
  • ස්තූතියි හසන්ත සහෝ… ජයම වේවා… මෙන්න ගත්තා… එලස්ස්ස්……..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ.මේක එනකම්මයි උන්නේ.

    Reply
  • නලින්

    ස්තුතියි හසන්ත අයියා !

    ජය වේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො 😀 ජය

    Reply
  • Pium Madushanka

    Thanks bro….. denakal hitiye….. 🙂

    Reply
  • niyamai subapatim onna mamat gatta………………..thaz

    Reply
  • Thanx bro…ekmanata dunna………..mama 1st da ??????

    Reply

Leave a Reply to නලින් Cancel reply

Your email address will not be published. Required fields are marked *