The Walking Dead [S01 : E03] Sinhala Subtitles | ඇවිදින මළ මිනී… [සිංහල උපසිරැසි සමඟ]
හරි ගිය කොටසෙදි මොකද උනේ? මතක් කරන්න! හරි මතක් උනා. චීන නෑ කොරියන් කොල්ලා රික්ව අර යුද්ධ ටැංකියෙන් බේර ගන්නවා. ඊට පස්සේ බිල්ඩිමේ ඉන්න කට්ටිය හම්බවෙන්න එක්කගෙන යනවා. ඊට පස්සේ මෙයාලා පැනගන්න ක්‍රමයක් හොයනවා. ඒවගේම මර්ල් පොඩි සද්දයක් දානවා. අර කලු ජාතියකට පහර දෙනවා. ඊට පස්සේ රික් මර්ල්ව බටේකට තියලා මාංචු දානවා. ඊලගට උනේ සොම්බි කෙනෙක්ගේ මස් ගාකෙන ගිහිල්ලා ග්ලෙනුයි, රිකුයි වාහන අරගෙන ඇවිල්ලා කට්ටියව දාගෙන නගරෙන් පිටවුන එක. ඒවගේම මර්ල්ව දාලා ගිය බවත් කියන්න ඕන.
ඔන්න ඔතනින් තමා කලින් කොටස නියම මියුසික් එකකුත් එක්ක ඉවරවුනේ. දැන් ඉතින් මේ කොටසෙදි දැන් මේ කොටසෙදි නරගෙන් එළියේ ඉන්න අනිත් කට්ටියව රික් ඇතුලු පිරිසට හම්බවෙනවා. ඒවගේම මර්ල්ගේ මල්ලි ඩාල් එක්ක පොඩි හුටපටයක් ඇති වෙනවා. මේ කොටස ගැන වැඩිය කියන්නේ නෑ. මොකද මේක ගැන වැඩි කිව්වොත් එහෙම බලලා වැඩක් නෑ. හරි එහෙනම්, මේ කොටසත් කට්ටිය බලලම ඉන්නකෝ. එහෙනම් සුභ දවසක්! ඊලඟ කොටසින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDTV / BluRay පිටපත් සඳහා ලබා දී ඇත.
SInhala Subtitles
-- Count 30998 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/ip.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Mokakda 720p blu ray ekei 720p blu ray x265 ekei wenasa?
dnnwnm kiyanna
thanks
Thank you
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Thanx bro……………
Thnks Brother
thanks
thank you
Thanks
…………………………………………………………………………………………………………………………………………………………………………………………
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
……………………………………………………
……………………………………………………………………………………………………………………………………..
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
THANKS LOT SAHO!!!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
thakz macho anith ewath ikmnta demu/jaya wewa
thanks..
Patttaa tnkkk
u sahoo
බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ela ela mchooooooooo
thanks malli, good luck
niyamai.saho ohomayan davasta 1 gane demu.great work.
අනික්වටත් දෙමු ඉක්මනටම
සබට තුති
ඔබට ජය……
ubanam pattai bn.. uba me karagena yana yede niyamai… loku udauwak karanne… thanks
thanks…. ilaga ekath ikmanata denna….
good luck….
thnks a lot sahoooo
thanx….
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
Fatta machann..meka kotasath denakanmai hitiyee…thanks machann…
ELA ELA MCN IKMANATA SUB TIKA DENNA. . NIYAMAI,,,,,
බොහොම ස්තුතියි…!!! ^_^
ela ela saho digatama demu jaya wewa
උපසිරැසි දෙනකම් බලාගෙන හිටියෙ..
උපසිරැසි දුන්නට ගොඩක් ස්තූතියි..!!!!
අද රෑ බලන්ටත් දීලා. හෙට රෑටත් ඕන ඕං ඈ. එල. ජයවේවා! අද කලිම්ම නේහ්!
niyamai ikamanatama danawana thaz…..ela
niyamai saho..
ස්තුතියි සහෝ
ජය වේවා!
එලකිරි සහො 😛
අනිත් 3ත් ඔය ගැම්මටම දීලා දාමු 😀 ජය
thanks
නියමයි දැන්ම බලනවා ..ගොඩක් ස්තුතියි දවසට එක ගානේ දෙනවට 😀 ෆට්ට කතාවක් !!
niyamai..dawasata eka gane denawa ne..thnkss..
Menna TV series.. loku aduwakata thibbe meke sub nomathikama thama.. great work bro.. keep it up…