අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)නවින්ද ප්‍රමෝද්නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S01 : E03] Sinhala Subtitles | ඇවිදින මළ මිනී… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 23 votes.
Please wait...

 

හරි ගිය කොටසෙදි මොකද උනේ? මතක් කරන්න! හරි මතක් උනා. චීන නෑ කොරියන් කොල්ලා රික්ව අර යුද්ධ ටැංකියෙන් බේර ගන්නවා. ඊට පස්සේ බිල්ඩිමේ ඉන්න කට්ටිය හම්බවෙන්න එක්කගෙන යනවා. ඊට පස්සේ මෙයාලා පැනගන්න ක්‍රමයක් හොයනවා. ඒවගේම මර්ල් පොඩි සද්දයක් දානවා. අර කලු ජාතියකට පහර දෙනවා. ඊට පස්සේ රික් මර්ල්ව බටේකට තියලා මාංචු දානවා. ඊලගට උනේ සොම්බි කෙනෙක්ගේ මස් ගාකෙන ගිහිල්ලා ග්ලෙනුයි, රිකුයි වාහන අරගෙන ඇවිල්ලා කට්ටියව දාගෙන නගරෙන් පිටවුන එක. ඒවගේම මර්ල්ව දාලා ගිය බවත් කියන්න ඕන.

ඔන්න ඔතනින් තමා කලින් කොටස නියම මියුසික් එකකුත් එක්ක ඉවරවුනේ. දැන් ඉතින් මේ කොටසෙදි දැන් මේ කොටසෙදි නරගෙන් එළියේ ඉන්න අනිත් කට්ටියව රික් ඇතුලු පිරිසට හම්බවෙනවා. ඒවගේම මර්ල්ගේ මල්ලි ඩාල් එක්ක පොඩි හුටපටයක් ඇති වෙනවා. මේ කොටස ගැන වැඩිය කියන්නේ නෑ. මොකද මේක ගැන වැඩි කිව්වොත් එහෙම බලලා වැඩක් නෑ. හරි එහෙනම්, මේ කොටසත් කට්ටිය බලලම ඉන්නකෝ. එහෙනම් සුභ දවසක්! ඊලඟ කොටසින් නැවත හමුවෙමු.

The Walking Dead (2010) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV / BluRay පිට‍පත් සඳහා ලබා දී ඇත.

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/02/ip.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

41 thoughts on “The Walking Dead [S01 : E03] Sinhala Subtitles | ඇවිදින මළ මිනී… [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    Mokakda 720p blu ray ekei 720p blu ray x265 ekei wenasa?
    dnnwnm kiyanna

    Reply
  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Pramukmili

    Thanx bro……………

    Reply
  • Udara Damith B\K

    …………………………………………………………………………………………………………………………………………………………………………………………
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
    ……………………………………………………
    ……………………………………………………………………………………………………………………………………..

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • thakz macho anith ewath ikmnta demu/jaya wewa

    Reply
  • බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • thanks malli, good luck

    Reply
  • NADEESHA RAMYASHAN

    niyamai.saho ohomayan davasta 1 gane demu.great work.

    Reply
  • “චූටී මල්ලි”

    අනික්වටත් දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • ubanam pattai bn.. uba me karagena yana yede niyamai… loku udauwak karanne… thanks

    Reply
  • thanks…. ilaga ekath ikmanata denna….
    good luck….

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • Tharindu Udayanga Perera

    Fatta machann..meka kotasath denakanmai hitiyee…thanks machann…

    Reply
  • ELA ELA MCN IKMANATA SUB TIKA DENNA. . NIYAMAI,,,,,

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • dinidu madushanka

    ela ela saho digatama demu jaya wewa

    Reply
  • උපසිරැසි දෙනකම් බලාගෙන හිටියෙ..
    උපසිරැසි දුන්නට ගොඩක් ස්තූතියි..!!!!

    Reply
  • අද රෑ බලන්ටත් දීලා. හෙට රෑටත් ඕන ඕං ඈ. එල. ජයවේවා! අද කලිම්ම නේහ්!

    Reply
  • niyamai ikamanatama danawana thaz…..ela

    Reply
  • නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො 😛
    අනිත් 3ත් ඔය ගැම්මටම දීලා දාමු 😀 ජය

    Reply
  • Keshan Wasala

    නියමයි දැන්ම බලනවා ..ගොඩක් ස්තුතියි දවසට එක ගානේ දෙනවට 😀 ෆට්ට කතාවක් !!

    Reply
  • niyamai..dawasata eka gane denawa ne..thnkss..

    Reply
  • Menna TV series.. loku aduwakata thibbe meke sub nomathikama thama.. great work bro.. keep it up…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *