The Walking Dead [S07 : E15] with Sinhala Subtitles | ඕනකරන දෙයක්! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් පහලොස්වෙනි එපිය. නැතහොත් අවසාන එපියට කලින් එක. ඔන්න ලබන සතියේ අවසන් කොටසින් සීසන් හතත් අවසන් වෙනවා. ගියවර කොටසේ සිදුවුන දේවල් මතක ඇති කියලා හිතනවා. සාෂායි රොසීටයි යනවනේ නීගන් කාරයට ගේම දෙන්න. හැබැයි හිතුව නැති විදියට සාෂා වැඩේ තනියම කරන්න බාරගන්නවා. ඉතින් එතනින් එහාට සාෂාට මොනාද වුනේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒවගේම මතක ඇති කලින් කොටසක ටාරාට මුනගැහුන කාන්තා කණ්ඩායම. ටාරා එතනින් එන්නේ එතන කෙනෙක්ට කාටවත් එයාලා ගැන කියන්නේ නෑ කියලා පොරොන්දුවෙලානේ. හැබැයි තුවක්කු හොයාගන්න ඕන නිසා ටාරාට මේ ගැන රික්ට කියන්න වෙනවා. මතකද දොලොස්වෙනි එපියේදී ටාරා කියනවා රික්ට දෙයක් කියන්න තියෙනවා කියලා. ඒ ඉතින් මේ කණ්ඩායම ගැන තමයි.
ඉතින් මෙවර කොටසේදී රික් ඇතුළු පිරිස යනවා මේ කණ්ඩායම බැහැ දකින්න කියලා. 🙂 ඒ ගිහින් මොනාද වෙන්නේ කියලා එපිය බලලම දැනගන්නකෝ. ආ..ඒවගේම ගියවර කොටසේ රොසීටා ආයේ හැරිලා එද්දී එයාට කාවහරි මුනගැහෙනවා. ඒ කවුද? කියලත් එපිය බලලාම දැනගමු ඉතින්. එහෙනම් අපි ගියා! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය HDTV පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14769 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx bro…………….
Tnk u macho.
Thanks for Sub
Thanks …………….good luck ……………..
El
Thanks
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Kauru hari danawanam 15 epi eka banna link ekak denako
Ilaga ekath tak gala dapan maye amma me sub ekata godak pin
16 sub ekat ikmanin denda mcn good work
Anthima epiyath awilla…ekath ikamanta damuda broo….
Thanks
thanks
Thanks
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. අන්තිම එපියේ මොනා වේවි ද?
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ස්තූතියි සහෝ
Thanks
උපසිරැසියට බොහොම ස්තූතියි…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Awesome Bro. Your quick work is really appreciated.
season 8ත් එනවා කියල ආරංචියි. ආවොත් නම් ගොඩ. සබට ස්තුතියි සහෝ!!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
ජයෙන් ජයම වේවා…!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Bro
Thanx ahh..
thanks bro..
ස්තුතියි සහෝ සබ් එකට..
thnks mcn sub ekata
ස්තුතියි මචෝ. සබ් එක දානකම්මයි හිටියෙ.
Bohoom sthuthiy upasiresiyt sahoo…
Thank’s saho. sub eka danne koi weleda kiyala paya bagen bageta site eka reload kara kara bala bala hitiye. jayawewaaa! wedi wediyen free Deta lebewaa!
thanx yooooo
තෑන්ක්ස් මැනික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දන්නෙම නැතුව සීසන් එක ඉවර වෙන්නත් ලඟයි..
ආවසාන එපියෙන් හමු වෙමු
ජය වේවා !!!