අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනකප්‍රනීත් මධූබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Iron Fist [S01: E05] with Sinhala Subtitles | නගරයට හෙරොයින් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 71 votes.
Please wait...

මේ දවස්වල කට්ටියගේ ජනප්‍රියම ටී වී කතා මාලාව අයන් ෆිස්ට්නේ. මාවල් වලින් ආව සුපිරිම කතාවක් තමයි ඉතින් මේක. ඉතින් අද මේ ඔයාලා එකතු වෙන්නෙ මාවල් අයන් ෆිස්ට් කතාවේ පස් වැනි කොටසත් එක්කයි. අද එපියට රේටින් මීටරේ 8.2ක් කැරකිලා තියෙනවා. මතකනේ ඉතින් ගිය සතියෙ උන දේවල්. ඩැනීට හම්බවෙනවා මැරුණා කියලා හැමෝම හිතන් ඉන්න හැරල්ඩ් මීචම්ව. පේන විදිහට එයා හෑන්ඩ් එකත් එක්ක ඩීල් එකක ගහල වගෙයි. කො‍හොම උනත් හැරල්ඩ් පවා හෑන්ඩ් එකේ අතකොලුවක් වෙලයි ඉන්නෙ.

ඒ වගේම ඩෑන් දැන් එයාගේ තාත්තගේ කම්පැනි එකේ වැඩටත් ආව ඔන්න. මිනිහට තාම පුරුදුත් නෑ වගේ නැද්ද.සහ මතකනේ ආයුධ ගත්ත මිනිස්සු ටිකක් එනවා ජොයිව මරන්න ඒ කට්ටියව එව්වේ යන්ග් හායි චින්ග් විසින්.කොහොම උනත් එයත් බය වෙනවා හෑන්ඩ් කියලා අහපු ගමන්. අන්තිමේදි ඩෑන්‍ට පණිවිඩයක් එවනවා දැක්කනේ යන්ග් .අද දැන ගන්න පුලුවන් ඒ මොකද්ද කියලා. අදත් ගොඩක් රසවත් කොටසත් ඔයාලට බලා ගන්න පුලුවන්. එහෙනම් ගිහින් එන්නම්. දිගටම අපත් සමග රැදිලා ඉන්න.

ඔබට ජය.

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Iron.Fist.S01E05.WEB.X264-DEFLATE

 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

57 thoughts on “Iron Fist [S01: E05] with Sinhala Subtitles | නගරයට හෙරොයින් [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️
    ජය ✨️

    Reply
  • Pramukmili

    thanx bro……….

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho! jaya!

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • E 06 sub ekath ikmanata dannna mcn.download karan balan inne sub eka enakan

    Reply
  • Dawsat eka ganewt sub denna puluwn wenna kyl wish kranw blnna asa kthawk anit sub tikawt ikmnt denna good work good luck

    Reply
  • how Can I download films????

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!!

    Reply
  • Nirodha uthpala

    Yako goda kalikin niyamai saho thx for dub digatama demu obata jaya

    Reply
  • පට්ටම
    සහෝ…ස්තූතියි…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • himesh madushanka

    දවස ගානෙ සබ් එක දෙන එකනම් වටිනව ඈ..දිගට්ම දෙමු..ස්තූතීයි..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • පට්ටයි මචෝ.
    දෙනකම් බලාගෙන හිටියෙ.
    ජයවේවා!!!

    Reply
  • nuwan viraj

    Sab ekata thankz saho scropian eke sub eka denta puluwanda gda dawasak edan balagena enne

    Reply
  • vinodh seeran

    බොහෝම ස්තූතී සහෝ සබ් එකට…

    Reply
  • Thanx සහෝ සබට. එලම.
    Scorpion අලුත් සබ් එක තාම නෑ නේද? දැන් ගොඩක් දවස් ඉඳලා බලගෙන ඉන්නවා. කවුරුහරි බාර අරන් ඉක්මනට දෙන්න පුලුවන් නම් ලොකු පිනක්.

    Reply
  • elama bro..thank u very much.. dawasata eka gane dihallako meka senikawa.. iwasan inna ba..e taram patta 😀

    Reply
  • එනකල් බලන්
    උන්නා වගේ

    ඊගාව කොටහා එනකල් බලන් ඉන්නම්

    බෝම ස්තූතියි බ්‍රෝ..
    ජය වේවා..

    Reply
  • දැන් දවස ගානේ සබ් එක දෙනවනේ… ඒ තමයි සතුට මාගේ… තැන්කූ

    Reply
  • තැන්ක්ස් සහෝ

    Reply
  • Udara Damith B/K

    තැන්ක්ස්
    අනිත් කොටහෙන් මුණගැහෙමු

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…
    බුදුසරණයි..ජය වේවා..
    සහෝලා කවුරුහරි කෙනෙක් scorpion එකට සබ් එකක් දෙන්න පුලුවන්නම්..!

    Reply
    • Udara Damith B/K

      අලුත් කොටස තාම නෑ නෙ
      අනිත් ඒවාට දීලානේ තියෙන්නේ

      Reply
        • Udara Damith B/K

          ekatanam nee
          පස්සේ දේවක අයියා දෙයි එයාට වැ ඩ වැඩි ඇති අනිත් ටීවී ඒවත් දුන්නේ නැත්තේ

          Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *